ලංකාවේ නිෂ්පාදිත නිල් චිත‍්‍රපටය (18+)

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    ලංකාවේ නිෂ්පාදිත නිල් චිත‍්‍රපටය (18+)

    දේශීය දේවල් අගය කරන අයට මෙම ප්‍රවෘත්තිය වැදගත් වෙන්න පුලුවන්.

    ලංකාවේ නිෂ්පාදිත නිල් චිත‍්‍රපටයේ
    DVD පිටපත් 6000 ක් සමග
    අධ්‍යක්ෂ, නිළිය හා නළු දෙදෙනා මාට්ටු


    මේ දිනවල වෙළෙඳපොළේ රහසිගතව හුවමාරුවෙමින් උණුකැවුම් මෙන් අලෙවිවන බව කියන ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදිත අසභ්‍ය වීඩියෝ පටයක රඟපෑ අය සහ එහි නිර්මාණකරු ඊයේ වේයන්ගොඩ ප‍්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වූ බව වාර්තාවේ.
    පිරිමි දෙදෙනෙකු හා ගැහැණු එක්කෙනෙකු එක්ව මුළුමණින්ම නිරුවත් ජවනිකා සහිතව
    රංගනයේ යෙදෙන මෙම අසභ්‍ය වීඩියෝ පටයේ DVD පිටපත් 6000 කට ආසන්න ප‍්‍රමාණයක්ද

    බෙදාහැරීමට සූදානම් කර තිබී ඔවුන් පොලිසියට හසුවන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

    මෙම අසභ්‍ය වීඩියෝ පටය බටහිර නිල් වීඩියෝ නිෂ්පාදනය කරන ආකාරයට ඉහළ තාක්ෂණය භාවිත කර ඉහළ රූපමය ගුණාත්මක මට්ටමින් නිපදවා තිබී ඇති අතර එහි එක් කාන්තාවක හමුවන්නට එන පිරිමි දෙදෙනෙකු ඇය සමග අඹුසැමියන් ලෙස හැසිරෙන ආකාරය විවිධ කෝණ වලින් කැමරාවට නගා ඉදිරිපත් කර තිබුණ බව වාර්තාවේ.

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකට නමක් දිනූ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු මෙම නිර්මාණය සිදු කර ඇති අතර එහි රඟපෑ නිළිය වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ප‍්‍රකට නිරූපණ ශිල්පිණියක බවද අනාවරණය වෙයි. ඇය ටෙලි නාට්‍ය කිහිපයක සුළු චරිත සඳහාද දායකවී ඇත. නළුවන් දෙදෙනා ප‍්‍රකට අය නොවන බවද වාර්තා විය.
    මෙම චිත‍්‍රපටය රූගත කිරීමට භාවිත කර තිබෙන්නේ වේයන්ගොඩ, කූරිකොටුව ප‍්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් වන අතර එම නිවස අදාළ අධ්‍යක්ෂවරයා මගින් බද්දට ලබාගෙන තිබුණ එකක් බවද හෙළිව ඇත.

    පසුගිය දිනවල මෙම චිත‍්‍රපටය රහසේ මිලට ගත් අය එය අතින් අත හුවමාරු කරගෙන යද්දී පොලිසියට ඒ පිළිබඳ පැමිණිළි ලැබීමෙන් පසුව පරීක්ෂණ පවත්වා නිර්මාණකරු වේයන්ගොඩ ප‍්‍රදේශයේ සිටින අයෙකු බවට ආරංචි ලැබීමෙන් පසු ඒවා බෙදාහැරීමට කැමති ව්‍යාපාරිකයෙකු ලෙස රඟපෑ උපාය ධූතයෙකු යොදවා වේයන්ගොඩ නගරයේදී මේ අය කොටුකරගෙන තිබේ.

    මේ අය මේ ආකාරයේ චිත‍්‍රපට තවත් කොපමණ ප‍්‍රමාණයක් නිර්මාණය කරන්නට ඇතිදැයි පරීක්ෂණ සිදුවේ.
    අත්අඩංගුවට පත් අය අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය. වේයන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දැන් පොලීසියෙ උන්ට පාරෙ යන්න පන නැතුව ඇති
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    link ekak nedda danne ne :dull:

    වේයන්ගොඩ පොලීසියෙ එකෙක් අල්ලගෙන බෝතලයක් දුන්නනම් CD එකක් ඉල්ල ගන්න තිබ්බ
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    වේයන්ගොඩ පොලීසියෙ එකෙක් අල්ලගෙන බෝතලයක් දුන්නනම් CD එකක් ඉල්ල ගන්න තිබ්බ

    අරන් බැලුවාත් පාඩුවක් නෑ, ලංකාවේ චිත්‍රපටි තවම යල් පැනපු මට්ටමේ තියෙනවා කියලා නේ හැමෝම කිව්වේ. ඒත් මුන් කියන විදියට හොද කොලිටි රූප රාමුවක් ඇති බවට නේ දැනුවත් කරලා තියෙන්නේ. ඒ හින්දා බැලුවාත් පාඩු නෑ.
    හොද ද නැද්ද කියලා හරි අපි තිරණය කරන්න ඕන නේ. අනික අපේ ලංකාවේ නිෂ්පාදන අපි අගය කරන්න ඕන නේ.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    කොහොමද යකෝ අපේ ඇහැට අහු නොවී ගියේ :shocked::angry:


    පොඩ්ඩක් අවදානයෙන් හිටපන් අනිවා බඩු හම්බෙනවා සෙට් උනාම මතක් කරලා ලින්ක් එක pm 1ක් දාපන්
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    පොඩ්ඩක් අවදානයෙන් හිටපන් අනිවා බඩු හම්බෙනවා සෙට් උනාම මතක් කරලා ලින්ක් එක pm 1ක් දාපන්

    11.gif

    කොහොමත් දැන් පුල් ඇලර්ට් එකේ ඉන්නෙ. වටේටම මීටරේ දාගෙන. හම්බ වෙයි ඉස්සරහට :yes::rolleyes: