අරන් බැලුවාත් පාඩුවක් නෑ, ලංකාවේ චිත්රපටි තවම යල් පැනපු මට්ටමේ තියෙනවා කියලා නේ හැමෝම කිව්වේ. ඒත් මුන් කියන විදියට හොද කොලිටි රූප රාමුවක් ඇති බවට නේ දැනුවත් කරලා තියෙන්නේ. ඒ හින්දා බැලුවාත් පාඩු නෑ.
හොද ද නැද්ද කියලා හරි අපි තිරණය කරන්න ඕන නේ. අනික අපේ ලංකාවේ නිෂ්පාදන අපි අගය කරන්න ඕන නේ.
අනිවා අනිවා. කලුවර කාමර අස්සෙ ගැස්සි ගැස්සි චයිනීස් පෝන් වලින් වීඩියෝ කරපුව බලලම දැන් ඇති වෙලා.




