එලකිරි එක්සත් හරිත පෙරමුන - කාර්යාලය

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එලකිරි කොමිසමෙන් අප පක්ශයෙ මතය ගැන අසා ඇති ප්‍රශ්න වලට පිලිතුරු

    (1) පහත් යයි සම්මත වර්ගයේ රසවින්දනයක් ලබාගැනීම සඳහා හිතාමතාම ව්‍යාජ නම් වලින් ආරම්භ කරන ත්‍රෙඩ්(අසහන ත්‍රෙඩ්) පිලිබඳ ඔබේ අදහස ?

    හුදෙක් විනොදාස්වාදයටනම් ප්‍රශ්නයක් නැත,නමුත් හුදෙක්ම එවත් නිර්නාමික චරිත මෙහි සිදුකරන්නෙ මඩ ගැසිම්,,කුනුහරප බාවිතයෙන් පොරක් වෙන්න දැගලීම වැනි පහත් ක්‍රීයා නිසා නිනාමික චරිත ඉතා පිලිකුලෙන්ම හෙලා දකිනු ලැබෙ,,විශෙශයෙන් ඔවුන් වෙනුවෙන් කතා කරන කාලයද අපතෙ හැරිමක් සෙ අප පෙරමුන සලකයි.
    ඉතාම ගෞරවයෙන් යුතුව ඔබතුමා හමුවේ මෙ ප්‍රකාශය පිළිබදව ව්‍යාතිරේඛයක් එක් කිරීමට කැමැත්තෙමි.

    එළකිරියේ සිටිනා චරිත සාතිශය බහුතරයක් නිනාමික චරිත-එනම්, තම නියම,සතය පුද්ගල නාමයන් නොවන ඒවා- වේ. එසේ හෙයින් ඔබ එවන් සියළු ම චරිත හෙළා දකිනවා ද යන්න පැහැදිළි කළ යුතු යයි සිතමි. මක්නිසා ද යත් එසේ වුවහොත් ඔබ මා ද හෙළා දකින බැවිනි.
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    ඉතාම ගෞරවයෙන් යුතුව ඔබතුමා හමුවේ මෙ ප්‍රකාශය පිළිබදව ව්‍යාතිරේඛයක් එක් කිරීමට කැමැත්තෙමි.

    එළකිරියේ සිටිනා චරිත සාතිශය බහුතරයක් නිනාමික චරිත-එනම්, තම නියම,සතය පුද්ගල නාමයන් නොවන ඒවා- වේ. එසේ හෙයින් ඔබ එවන් සියළු ම චරිත හෙළා දකිනවා ද යන්න පැහැදිළි කළ යුතු යයි සිතමි. මක්නිසා ද යත් එසේ වුවහොත් ඔබ මා ද හෙළා දකින බැවිනි.

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඉතාම ගෞරවයෙන් යුතුව ඔබතුමා හමුවේ මෙ ප්‍රකාශය පිළිබදව ව්‍යාතිරේඛයක් එක් කිරීමට කැමැත්තෙමි.

    එළකිරියේ සිටිනා චරිත සාතිශය බහුතරයක් නිනාමික චරිත-එනම්, තම නියම,සතය පුද්ගල නාමයන් නොවන ඒවා- වේ. එසේ හෙයින් ඔබ එවන් සියළු ම චරිත හෙළා දකිනවා ද යන්න පැහැදිළි කළ යුතු යයි සිතමි. මක්නිසා ද යත් එසේ වුවහොත් ඔබ මා ද හෙළා දකින බැවිනි.

    මා එයින් අදහස් කලෙ ෆෙක් එකවුන්ට්,,ඔබ්ගෙ ද මගෙ ද ඇති නමයන් නොව,පැහැදිලිව හදුනා ගත හැකි නිර්නාමීක ගිනුම්,නමුත් ප්‍රසිද්ද නාමික ගිනුමටද හිමිකම් කියන:yes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    එලිපිට අදහස් ප්‍රකාශ කිරිමට අපහසු සහොදරයන්ට හෙට පැවැත්වෙන මැතිවරනයෙදි නිහඩව අප වෙනුවෙන් නිදහස් චන්දය ප්‍රකාශ කල හැක
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතාම ගෞරවයෙන් යුතුව ඔබතුමා හමුවේ මෙ ප්‍රකාශය පිළිබදව ව්‍යාතිරේඛයක් එක් කිරීමට කැමැත්තෙමි.

    එළකිරියේ සිටිනා චරිත සාතිශය බහුතරයක් නිනාමික චරිත-එනම්, තම නියම,සතය පුද්ගල නාමයන් නොවන ඒවා- වේ. එසේ හෙයින් ඔබ එවන් සියළු ම චරිත හෙළා දකිනවා ද යන්න පැහැදිළි කළ යුතු යයි සිතමි. මක්නිසා ද යත් එසේ වුවහොත් ඔබ මා ද හෙළා දකින බැවිනි.

    මා එයින් අදහස් කලෙ ෆෙක් එකවුන්ට්,,ඔබ්ගෙ ද මගෙ ද ඇති නමයන් නොව,පැහැදිලිව හදුනා ගත හැකි නිර්නාමීක ගිනුම්,නමුත් ප්‍රසිද්ද නාමික ගිනුමටද හිමිකම් කියන:yes:

    ප්‍රශ්නාවලිය සැකසු මැතිවරණ කොමිසම නිර්නාමික චරිත යන යෙදුමෙන් අදහස් කලේ එලකිරිය තුල සැබෑවටම පාවිච්චි කරන නාමය වෙනුවට ව්‍යාජ නාමයක් යොදාගෙන තාවකාලික ගිණුම් භාවිතා කරන අයවලුන් ගැනයි. :yes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    දැන් නම් full famous වගේ......
    :yes: :yes: :yes:

    avatar182056_9.gif

    upulpdn

    මෙ තමා ප්‍රචාරක ලෙකම් තුමා