ගොඩ දෙනෙක් බලලත් ඇති.
කවුරු හරි මේ දවස් වල බලන්න හොද tv series එකක් හොයනවනම් මේක dl කරගෙන බලන්න.
මම බලපු ලස්සනම කතාවක්.

තාම පලවෙනි season එක විතරයි ඇවිල්ලා තියෙන්නේ.
එකත් කොටස් 8ක් තියෙන්නේ ඉක්මනට බලලා ඉවර කරහැකි.
පොඩි එකෙක් අතුරුදහන් වුන සින් එකක් යන්නේ ලස්සන විස්තරයක් දාන්න දන්නේ නැහැ ඒක හින්දා trailer එක බලලා කැමතිනම් dl කරගන්න.

හරි video එකද මන්දා දැම්මේ data නැහැ බන් හෙට වෙනකන්.

Std 1.3gb WebRip with English Subtitles
720p 2.4gb WebRip with English Subtitles
ShANiG 3.41gb 720p Webrip
සිංහල subtitles නැත.

බලපු අය හොද නරක කියන්න අනිත් අයටත් දැන ගන්න.
ආ ඔය torrent සයිට් එක ගැන කියපු එක්කෙනාටත් ගොඩක් ස්තුතියි (නම මතක නැත.
) pirate bay හැම තිස්සම database maintenance හින්දා ඔය සයිට් එක වටිනවා.පීස්

Last edited:



