Stranger Things (2016) බැලුවද?

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    MV5BMjEzMDAxOTUyMV5BMl5BanBnXkFtZTgwNzAxMzYzOTE@._V1_.jpg


    ගොඩ දෙනෙක් බලලත් ඇති.
    කවුරු හරි මේ දවස් වල බලන්න හොද tv series එකක් හොයනවනම් මේක dl කරගෙන බලන්න.
    මම බලපු ලස්සනම කතාවක්. :rolleyes:
    තාම පලවෙනි season එක විතරයි ඇවිල්ලා තියෙන්නේ.
    එකත් කොටස් 8ක් තියෙන්නේ ඉක්මනට බලලා ඉවර කරහැකි.
    පොඩි එකෙක් අතුරුදහන් වුන සින් එකක් යන්නේ ලස්සන විස්තරයක් දාන්න දන්නේ නැහැ ඒක හින්දා trailer එක බලලා කැමතිනම් dl කරගන්න. :D



    හරි video එකද මන්දා දැම්මේ data නැහැ බන් හෙට වෙනකන්. :baffled:


    සිංහල subtitles නැත. :sorry:
    බලපු අය හොද නරක කියන්න අනිත් අයටත් දැන ගන්න.

    ආ ඔය torrent සයිට් එක ගැන කියපු එක්කෙනාටත් ගොඩක් ස්තුතියි (නම මතක නැත. :sorry:) pirate bay හැම තිස්සම database maintenance හින්දා ඔය සයිට් එක වටිනවා.

    පීස් :nerd:









     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    11.gif

    11.gif

    patta bn math apu kalema baluwa
    11.gif

    :D
    එල එල බන් ;)
    :love:
    11.gif
    11.gif
    11.gif

    T F S ! මචං
    REP+++++
    :love:
    11.gif

    ඕක පට්ට බන්,එක හුස්මට බැලුවා.:love:
    ෂානිග් එක ගනින්,ඒක කොලිටි.
    ඕව් බන් හෙට ලින්ක් එකක් දානවා ඩේටා නැති නිසා වෙන වෙබ් සයිට් වල යන්න අමාරුයි.
    11.gif

    baluwa bn. patta :yes:

    monawa unath netflix series patta. okkoma episodes eka sareta release karana hinda sathiyen sathiya balan inna one na. :D
    ඔව් බන්... උන් ගහන කතා ඔක්කොම සිරා.. :yes: ඉලගට පනිෂර් එකයි ලුක් කේජ් සෙට් ආවහම බලන්න ඕනා.
    (පස්සේ rep දෙන්නම් ඉවරයි.)
    සිංහල සබ් තියනවද?
    නැහැ මචන්.. :sorry:
    Thanks machan
    11.gif

    Maath baluwa bn.okkoma eka dawasin baluwa...patta...
    11.gif

    11.gif
     

    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    පට්ට කතාව.... :love: :love: :love:
    බයිස්කෝප් එකෙන් සිංහල සබ් දෙන්න හදන්නේ... :yes:
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    baluwa. patta
    :yes:
    බැලුවා සුපිරියි පොඩි සෙට් එක නම් මරු හැබැයි බය හිතුනේ නැහැ :sorry:
    මහත පොඩි එකා එහෙම මරු.
    පට්ට කතාව.... :love: :love: :love:
    බයිස්කෝප් එකෙන් සිංහල සබ් දෙන්න හදන්නේ... :yes:
    ගුඩ් නිව්ස්.. :yes:
    Kids story ne. Avurudu 12n pahala umbala wage unta hondai :P
    දුප් නාකියා.. :P;)