බැරිම තැන ලියන්නෙ. මේ අපේ මාසෙටම යන ඩේටා ටික. (25GB day + 25GB Night and Extended 10GB+10GB) ගෙදර වැඩිය කවුරුත් නැහ. දෙන්නයි ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නෙ. එක්කො dialog ලා ඩේටා ටික කනවා. නැත්තම් සාමාන්‍ය කෙනෙකුට මේ Data මදි එදිනෙදා පාවිච්චියට. ඉස්සර අපිට තිබුන SLT unlimit එකක්. දැන් ඒක අයින් කරල. මේ වැඩවලින් අපිට Online ඉගෙන ගන්න තියෙන අවස්ථා නැති වෙනවා. Skype call එකක් ගන්නෙත් බයෙන්... කොයි වෙලාවේදී හෝ කට් වෙයි කියල. Viber Video දාන්නෙ නැහ Data යන නිසා. lessons වලට අවශ්‍ය tutorial බාගන්නත් බැහ. අඩෝ මෙහෙම internet වැඩක් තියෙයිද?
ඇයි අපේ රටේ ADSL line වලින් Data unlimit කරන්නෙ නැත්තෙ. මෙහෙම ගියොත් අපි මොනදේ කලත් තොරතුරු තාක්‍ෂණය දියුණු කරන්න බැහ
Last edited:
