hama masema convert karala fixed deposit danawa. monthly tamai enne. eke poliya audi ban i mean RFC account eke![]()
ඔව් පොලිය නම් අඩුයි...හැම රෙද්දේම...
දැන් පිනියර් එකෙන් බෑන්ක් ට්රාන්ස්ෆර් දැම්මත් LKR විදියට ඔය RFC එකට වලංගුද

පිනියර් අය ඩොලර් රේට් එකට LKR convert කරලා රුපියල් වලින් ගාන දාන්නේ




^_^ degree එකට එකතු කරපු සල්ලි ටිකක් තියේ, මුන් ඒකටත් කෙල කරයිද දන්නේ නැහැ.. 
