Income Tax

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
hama masema convert karala fixed deposit danawa. monthly tamai enne. eke poliya audi ban i mean RFC account eke :baffled:

ඔව් පොලිය නම් අඩුයි...හැම රෙද්දේම...

දැන් පිනියර් එකෙන් බෑන්ක් ට්‍රාන්ස්ෆර් දැම්මත් LKR විදියට ඔය RFC එකට වලංගුද :confused:
පිනියර් අය ඩොලර් රේට් එකට LKR convert කරලා රුපියල් වලින් ගාන දාන්නේ
 
nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔව් පොලිය නම් අඩුයි...හැම රෙද්දේම...

    දැන් පිනියර් එකෙන් බෑන්ක් ට්‍රාන්ස්ෆර් දැම්මත් LKR විදියට ඔය RFC එකට වලංගුද :confused:
    පිනියර් අය ඩොලර් රේට් එකට LKR convert කරලා රුපියල් වලින් ගාන දාන්නේ

    eka nam danne ban man pioneer use karanne
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වෙනසේ සැප තාම දැනේන්න පටන් ගත්ත විතරයි හිටන් ..ඉලග අවුරුද්ද වෙනකන් ඉවසන් හිටහන් හිටන්:rofl::angry::baffled:

    රටට මිනිස්සුන්ට හොදක් වෙනවනම් සතුටුයි එත් යහපලානේ කියන්නේ රටටම කෙලල්ල පොඩි මිනිහට බදු පිට බදු ගහල ආණ්ඩුවේ උන් ආසියාවේ ලොකුම කෝටිපතියෝ වෙලා ෆන් ගන්න එක .:angry::dull:

    අඩුම ගානේ පාරක් හදනවද ? කැඩිච්ච බෝක්කුවක් / කණුවක් හදනවද ?
    මිනිස්සුන්ගේ පොදු ප්‍රශ්න වලට සහනයක් විසදුමක් දෙන්න අඩුතරමේ උත්සාහයක්වත් ගන්නවද ?:angry::angry:

    මේක දේශපාලනේ නේම් මේ අද ලංකාවේ යතාර්ථය :baffled:
    :dull::dull:
     
    • Like
    Reactions: sunlog

    ll Naruto ll

    Active member
  • Sep 17, 2016
    189
    189
    43
    මටත් ළඟදීම බබා හම්බ වෙයි වගේ එහෙනම්.. :baffled::/ දැන් කරන්න තියන හොඳම වැඩේ තමා, payoneer එකේ සල්ලි එකතු කරලා තියල, ඕනි උන වෙලාවට ගන්න එක. :yes:^_^ degree එකට එකතු කරපු සල්ලි ටිකක් තියේ, මුන් ඒකටත් කෙල කරයිද දන්නේ නැහැ.. :angry: වස්තරේ :/ ගෙදර ඔක්කොම මිනිස්සුන්ගේ නම් වලින් බැංකු ඔක්කොගෙම අකවුන්ට් හදල දාන්න ඕනි පොඩ්ඩ පොඩ්ඩ හැම එකේම.:confused: ඒම නැති නම්, මුට්ටියක දාල වලලන්න තමා වෙන්නේ..:rofl:
     
    • Like
    Reactions: sunlog and reddit

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    car ekanan lease karala hinda awlak na.
    uba kamathinan awruddata 4000 - 5000k withara tax gewapan file ekak open karala. tax keeyak hari gewanawanan panna panna hoyanne na.
     
    • Like
    Reactions: sunlog

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    යකෝ ඌ දුක් මහන්සියෙන් හම්බ කරන තුට්ටු දෙකෙනුත් තව ගානක් ගෙවන්න ගියාම කොහොමද බන් ජීවත් වෙන්නේ? ඒ සල්ලිත් හූරලා අරන් ආණ්ඩු කරන එවුන් සැප ගන්නවා නිකන් ඉඳගෙන. :angry::angry:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,962
    8,206
    113
    Chilaw
    මටත් ළඟදීම බබා හම්බ වෙයි වගේ එහෙනම්.. :baffled::/ දැන් කරන්න තියන හොඳම වැඩේ තමා, payoneer එකේ සල්ලි එකතු කරලා තියල, ඕනි උන වෙලාවට ගන්න එක. :yes:^_^ degree එකට එකතු කරපු සල්ලි ටිකක් තියේ, මුන් ඒකටත් කෙල කරයිද දන්නේ නැහැ.. :angry: වස්තරේ :/ ගෙදර ඔක්කොම මිනිස්සුන්ගේ නම් වලින් බැංකු ඔක්කොගෙම අකවුන්ට් හදල දාන්න ඕනි පොඩ්ඩ පොඩ්ඩ හැම එකේම.:confused: ඒම නැති නම්, මුට්ටියක දාල වලලන්න තමා වෙන්නේ..:rofl:

    ;)
     
    • Like
    Reactions: sunlog

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,524
    1,537
    113
    sri rajasinha adawiya

    payonner eke salli tiyan inna eka risky bn. mage card eken kauda billak pay karala tibba.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,524
    1,537
    113
    sri rajasinha adawiya
    යකෝ ඌ දුක් මහන්සියෙන් හම්බ කරන තුට්ටු දෙකෙනුත් තව ගානක් ගෙවන්න ගියාම කොහොමද බන් ජීවත් වෙන්නේ? ඒ සල්ලිත් හූරලා අරන් ආණ්ඩු කරන එවුන් සැප ගන්නවා නිකන් ඉඳගෙන. :angry::angry:

    :(
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    යකෝ ඌ දුක් මහන්සියෙන් හම්බ කරන තුට්ටු දෙකෙනුත් තව ගානක් ගෙවන්න ගියාම කොහොමද බන් ජීවත් වෙන්නේ? ඒ සල්ලිත් හූරලා අරන් ආණ්ඩු කරන එවුන් සැප ගන්නවා නිකන් ඉඳගෙන. :angry::angry:

    අවුරුද්දට 5000ක් ගෙවනවනන් මාසෙට රුපියල් 400ක් වගේනේ ගෙවන්න වෙන්නෙ බන්.
    මාසෙට ආදායම 50000ක්ද කොහෙද ආදායම් බද්දෙන් නිදහස් ඊට වඩා වැඩි නන් තමයි ගෙවන්න ඕනි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අවුරුද්දට 5000ක් ගෙවනවනන් මාසෙට රුපියල් 400ක් වගේනේ ගෙවන්න වෙන්නෙ බන්.
    මාසෙට ආදායම 50000ක්ද කොහෙද ආදායම් බද්දෙන් නිදහස් ඊට වඩා වැඩි නන් තමයි ගෙවන්න ඕනි.

    මාසෙට 400 නම් කමක් නෑ බන්. ඒත් මචන් දැන් 50k ට වඩා වැඩියෙන් පඩි ගන්න අයනේ ඉන්නේ 80% ක්ම. ඒත් මම අහලා නෑ ඒ එකෙක්වත් income tax ගෙවනවා කියලා නම්.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,524
    1,537
    113
    sri rajasinha adawiya
    මාසෙට 400 නම් කමක් නෑ බන්. ඒත් මචන් දැන් 50k ට වඩා වැඩියෙන් පඩි ගන්න අයනේ ඉන්නේ 80% ක්ම. ඒත් මම අහලා නෑ ඒ එකෙක්වත් income tax ගෙවනවා කියලා නම්.

    :( wahana gattama, idam gattama tama owata ahu wenne.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,152
    18,733
    113
    අදාල නෑනේ
    ඔව් පොලිය නම් අඩුයි...හැම රෙද්දේම...

    දැන් පිනියර් එකෙන් බෑන්ක් ට්‍රාන්ස්ෆර් දැම්මත් LKR විදියට ඔය RFC එකට වලංගුද :confused:
    පිනියර් අය ඩොලර් රේට් එකට LKR convert කරලා රුපියල් වලින් ගාන දාන්නේ

    Ehema enne ne. Rfc eka open karana currency eken (USD) salli awe neththam transaction eka return wenawa.
     
    • Like
    Reactions: sunlog