ඉස්ලාමයේ අම්මල ටික

Status
Not open for further replies.

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මගේ වචන වලින් උත්තර දෙන්න Type කරන්න කාලය නාස්ති කරන්න අවශ්‍ය නැහැ.
    මීට අවුරුදු 1437 කට කලින් අල්ලහ් විසින්ම උත්තර දීලා තියෙනවා. උබල වගේ උන් ඒ කාලෙත් හිටියා. :yes::yes::yes:

    1. අල්ලාහ් ජීවි ද අජීවී ද?
    3-2. අල්ලාහ්, ඔහු සදා ජීවමානය, ස්වාධීන සංරක්‍ෂකද වේ. ඔහු හැර අන් දෙවි කෙනකු නැත.

    2. අල්ලාහ් දෙවියන් සියල්ල පාලනය කරන බලවතානම් , තමන් මවපු මනුශ්‍යයා වෙන ආගම් අදහන්න තරම් පාලනයෙන් තොර වෙන්න හේතුව මොකද්ද. පාලනය ගිලිහුනාද? එන්ටටේනින් එකට කරනවද?

    3-81. (මෙය) මා නුඹලාට පහළ කළ ධර්ම ග‍්‍රන්ථයද ප‍්‍රඥාවද වේ. පසුව නුඹලා ළඟ තිබු දැය සත්‍ය කරන රසූල්වරයකු නුඹලා වෙත පැමිණි කල්හි නුඹලා නියත වශයෙන්ම ඔහු විශ්වාස කළ යුතුය. තවද ඔහුට උදව් කළ යුතු යැයි නබිවරුන්ගෙන් අල්ලාහ් ප‍්‍රතිඥා ගත් අයුරුද සිහි කරනු. (එසේ නම්) නුඹලා අනුමත කරන්නේද? තවද නුඹලා මේ අනුව මාගේ ප‍්‍රතිඥාව (ග‍්‍රහණය කර) වගකීම පිළිගැනීමට එකඟ වන්නේද? ඔහු (අල්ලාහ්) ඇසීය. අපි එකඟ වෙමුයි ඔවුහු (නබිවරු) කීහ. එසේ නම් නුඹලා සාක්‍ෂි දරනු. මමද නුඹලා සමග සාක්ෂි දරන්නන්ගේ කෙනෙක් වෙමියි ඔහු (අල්ලාහ්) කීය.

    3-A. මැවුම්කාර දෙවියන් හා නිර්මානය වෙච්ච මිනිසා අතර ඩිරෙක්ට් කොමුනිකෂන් එකක් නැති වෙන්න හේතුව මොකද්ද.?
    දේව පණිවිඩ පැමිණෙන්නේ නබිවරුන්ට පමණය

    20-113 තවද (නබි මුහම්මද් !) මෙලෙසය අප එය අරාබි (භාෂාවෙන්වූ) කුර්ආනයක් වශයෙන් පහළ කළේ. තවද ඔවුන් බැතිමත්වනු පිණිස හෝ එය ඔවුනට මෙනෙහි කිරිමක් වනු පිණිස හෝ අපි එහි අවවාදයන් ගෙන් විස්තර කළෙමු.

    3-B. ඇමුයුස්මන්ට් දෙනවට වඩා, අහස දෙදරා යන හඬින් "මා ඔබගේ මැවුම්කාරයා වෙමි" කිව්ව ගමන් මිනිස්සු ඔයිට වඩා පැහැදෙන්නෙ නැහැ කියල කියන්න පුලුවන්ද?

    5-48. එයට ඉදිරියෙහි වූ දහම් ග‍්‍රන්ථය සත්‍ය කරමින්ද එය ආරක්‍ෂා කරමින්ද (නබි මුහම්මද් !) සත්‍යයෙන් පදනම් වූ දහම් ග‍්‍රන්ථය (අල්-කුර්ආනය) අපි නුඹ වෙත පහළ කළෙමු. එබැවින් නුඹ අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර විනිශ්චය කරනු. නුඹට පහළ වූ සත්‍යයෙන් හැරි ඔවුන්ගේ දුර්මත අනුගමනය නොකරනු. නුඹලාගෙන් එක් එක් ජන කොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අපි නියම කළෙමු.
    අල්ලාහ් අභිමත වුවහොත් නුඹලා සියල්ලම එකම සංහතිය කරන්නට (ඔහුට) පුළුවන. එහෙත් (නුඹලාගෙන් එක් එක් ජනකොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අප නියම කළේ) නුඹලාට දුන් දැයෙහි නුඹලා පරීක්ෂා කරනු පිණිසය.
    එබැවින් සත් ක‍්‍රියාව මගින් එකිනෙකාට වඩා උසස් වීමට නුඹලා තැත් කරනු. අන්තිමේදි නුඹලා සියල්ලන්ම යා යුත්තේ අල්ලාහ් වෙතයි. එවිට නුඹලාගේ මතභේදවලට තුඩුදුන් දෑ පිළිබඳ (සත්‍යය) ඔහු නුඹලාට දන්වනු ඇත.

    අල්ලහ්ට කියලා කරවගන්න බැරි එව්වා මට කියපන්.. මට පුළුවන් අල්ලාහ්ට කරන්න බැරි දේවල් කරන්න
     
    Romariyo

    Member
    Sep 21, 2016
    118
    96
    0

    1. ජීවීද අජීවීද ඇහුවෙ තුවාන්. ඒකගෙ වයස නෙවෙයි.

    2. අදාල නැත. උබේ වචන වලින් කෙලින් උත්තරයක් දීපන්කො. පාලනය ගැන ඇහුවම ග්‍රන්තය ගැන කියවනව. උබනම් පට්ට ක්‍රැක් බන්

    3. ඇයි නබීට නැතිව මිනිස්සු ඉස්සරහට දෙවියො එන්නෙ නැත්තෙ කියල ඇහුවෙ මහත්තයො. අල්ලහ්ගෙ හිරි ඔතප් තාම බිඳිල නැද්ද?

    4. සුපුරුදු කුරාන්හරුප ලොට් එකක්.

    මට දැන් තේරෙනව උබ ගොබ්බය කියල. තවත් උත්තර හොයන්න එපා මචන්. ඕනවට වඩා මිත්‍යා දුෂ්ටිකයෙක්වත් අපහසුතාවට පත් කරන එක මටත් අප්සට්.හැබැයි පොඩි වොනින් එකක් දෙන්නෙ, තවත් ඉස්සරහට බකට් අරන් ආවොත් නාන්න වෙනව උබට. ඔක්කොටම කලින් තව පොත පත කියවල දැනුම ගනින්. වලෙක් කියපු පඩත්තර කතා හෝලි කියල ඉස් මුදුනින් පිලිගන්නෙ නැතිව.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් මූත් එක්ක වාදෙට ගියොත් අපේ මිෂන් එක අවුල් වෙනවා. උඹේ වැඩේ දිගටම කරගෙන පලයන්.

    1. ජීවීද අජීවීද ඇහුවෙ තුවාන්. ඒකගෙ වයස නෙවෙයි.

    2. අදාල නැත. උබේ වචන වලින් කෙලින් උත්තරයක් දීපන්කො. පාලනය ගැන ඇහුවම ග්‍රන්තය ගැන කියවනව. උබනම් පට්ට ක්‍රැක් බන්

    3. ඇයි නබීට නැතිව මිනිස්සු ඉස්සරහට දෙවියො එන්නෙ නැත්තෙ කියල ඇහුවෙ මහත්තයො. අල්ලහ්ගෙ හිරි ඔතප් තාම බිඳිල නැද්ද?

    4. සුපුරුදු කුරාන්හරුප ලොට් එකක්.

    මට දැන් තේරෙනව උබ ගොබ්බය කියල. තවත් උත්තර හොයන්න එපා මචන්. ඕනවට වඩා මිත්‍යා දුෂ්ටිකයෙක්වත් අපහසුතාවට පත් කරන එක මටත් අප්සට්.හැබැයි පොඩි වොනින් එකක් දෙන්නෙ, තවත් ඉස්සරහට බකට් අරන් ආවොත් නාන්න වෙනව උබට. ඔක්කොටම කලින් තව පොත පත කියවල දැනුම ගනින්. වලෙක් කියපු පඩත්තර කතා හෝලි කියල ඉස් මුදුනින් පිලිගන්නෙ නැතිව.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දැන් එතකොට මක්කම ගිහිල්ල ගල් ටිකකට වන්දින්නෙ අපිද. කාබාව වටේ ගල පෙන්නගෙන ගල ඉඹ ඉඹ යන්නෙ අපිද. එතකොට මේ වැරැද්ද කරන්නෙ උබලම තමයි. :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    අපෝ.... තුවන්රියස් ඇවිල්ලද මේකටත්.තව page යනකොට result sheet දැමීම, ඔයා මෙයා වැනි නම් වලින් ඇමතීම, copy paste කිරීම වැනි ගොං පාට් ටිකක් එක්ක මිනිහා අතුරුදන් වෙයි.

    :rolleyes::rolleyes::rolleyes:
     
    Romariyo

    Member
    Sep 21, 2016
    118
    96
    0
    අපි දැන් බලමු මේ කුරානය ඔරිජිනල් ඕතන්ටික් එකක් කියල පිලිගන්න තියන සාක්කි මොනාද කියල.

    පලවෙනි එක තමයි හෝලි කුරානය දෙවියන් කවදාවත් පොතක්, ග්‍රන්තයක් විදියට පහල කරේ නැහැ (පහල කොරන්න එහෙම පොරක් ඉන්න එපැයි). :yes::yes:
    කොරානය පුරාම මෙම ග්‍රන්තය පුස්තකය කියල ආයාවන් කියෙවුනත් ඒවා ග්‍රන්තයක් විදියට ලියෙව්වෙ නබී මලාට පස්සෙ බව ඉතිහාසයේ සඳහන් වෙනව. :rolleyes::rolleyes:
    එතකොට කොහොමද කුරානයේ ආයවන් මෙම ග්‍රන්ථය ආදී වචන දේව වචන ලෙස යොදන්නෙ?හරිම සිම්පල් මේක පසු කාලිනව එඩිට් කොරපු සෙට් එකේ වැඩක්. :D

    ඇයි නබීතුමන් පනපිටින් ඉන්නකොට කුරානය ලිව්වෙ නැත්තෙ? :confused::confused:

    පලවෙනි දේ තමයි මොහොමඩ් නබීතුමන් ලියන්න කියවන්න දන්නෙ නැති පුද්ගලයෙක් වීම (සබ්ජෙක්ට් ඇන්ඩ් ජිහාඩ්නම් එකෙන්ම පුලුවන්. )

    ඉස්ලාම් සාහිත්‍යට අනුව නබීගේ අනුගාමිකයන් හැමෝගෙම සාක්ෂරතාවය බින්දුවයි. ඉතින් මේකට කරල තියෙන්නෙ ලියන්න පුලුවන් කුරේය්ෂ් හිර කාරයන් කීප දෙනෙක් අල්ලන් මේ සෙට් එකට අකුරු උගන්නපු එක. පස්සෙ ඒ වෙනුවට උන්ව නිදහස් කරල තියනව.
    නමුත් නබී කියපු හරුප ටික කටපාඩම් කරපු සෙට් එකක් ඉඳලත් තියනව. එත් නබී මියගියාට පස්සෙ වෙච්ච මුසෙයිලිහ්මා යුද්දෙදි උන් ටිකත් මැරිල තියනව. දැන් මේ අනතුර වටහ ගත්ත අබූ බකර් කුරානය කියල දෙයක් නැති උනොත් මුස්ලිම් බලය අඩුවෙන නිසා සයිඩ්ට කිව්වලු පුලුවන් තරම් අහපු දෙවල් ලියපන් කියල. පස්සෙ සායිඩ් මෙව ඉදි කොල වලයි ඔටුවොන්ගෙ ඇට වලයි ලියල තිබ්බලු.මුන් නොදියුනු ජාතියක් හින්ද ලියන්න සුදුසු මාධ්‍යක් තිබිල නෑ අරාබියෙ.
    අබූ බකර් මැරෙන කොට මේවා නබීගේ හෆ්සා කියන බිරිදට බාර දුන්නලු. ඒත් පස්සෙ කාලෙක උත්මන් කියන නබීගෙ කොම්පෑනියන් මේව අරන් බලනකොට ටිකක් අඩු පාඩුයි වගේලු. පස්සෙ මිනිහ මේකට ලුනු ඇඹුල් දාල තමයි උත්මන් කෝඩ් කියල ස්ටෑන්ඩඩ් කුරානයක් ලියල තියෙන්නෙ. ෂියාවරු විස්වාස කරන විදියට උත්මන්ට කලින් අලී කුරානය ලිව්ව බවත් පැවසෙනව. මේක ලියපු උත්මන් පස්සෙ මූලික මූලාශ්‍ර ඔක්කොම ගිනි තියල පොරගෙ එක තමයි ෆයිනල් එක කියල බෙදල යැව්වලු.

    කුරානය පුරවනකොට යුදෙව්වොන්ගෙ තෝරා කියන පොත හා ක්‍රිස්තියානි බයිබලයෙන් අහුලගෙන තමයි ඒව මුස්ලිම් නම් දාල එඩිට් කොරල ආයාවන් සම්පූර්න කරේ කියලත් ඉතිහාසඥයන් කියල තියනව. :yes::yes:
    කෝම උනත් කුරානය කවදාවත් පොතක් විදියට එව්වෙ නැති බව අදටත් නොදන්න ඉස්ලාම් භක්තිකයො මිලියන ගානක් ඉන්නව මේ ලෝකෙ. ඒ අතර සමහර එවුන් මේ පෝස්ට් එකත් කියවන ගමන් ඉන්නෙ. ;);)

    Last edited:

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    අපෝ.... තුවන්රියස් ඇවිල්ලද මේකටත්.තව page යනකොට result sheet දැමීම, ඔයා මෙයා වැනි නම් වලින් ඇමතීම, copy paste කිරීම වැනි ගොං පාට් ටිකක් එක්ක මිනිහා අතුරුදන් වෙයි.

    :rolleyes::rolleyes::rolleyes:

    result sheet status - Fail

    :lol::lol::lol::lol::lol:
     
    badsectorguy

    Member
    Jun 13, 2007
    200
    11
    0
    දෙවියන්ට බැරි වෙයි ද ? පොඩ්ඩක් අහසේ පෙනිලා ඉඳල ... ඔය කියන ඒවා අපිට කියල යන්න .. එහෙමත් බැයි නම් ඉතින් ඔය සර්වබලධරීත්වයෙන් වැඩක්තියෙයි ද ?
     
    Last edited:

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    උබ Danger Subject එකකට අත දාලා තියෙන්නේ.
    අල්ලහ්ට, මුහම්මද් නබිතුමාට (peace be upon him) අපහස කරන එකේ තේරුම දන්නැතුවයි කතා කරන්නේ. ඒක මහා පාපයක්. මුලු කුර්ආනයම අල්ලහ්ගේ වචන වේ.

    10-17. බොරු ගොතා එය අල්ලාහ්ට ආරෝපණය කරන්නාට හෝ ඔහු(අල්ලාහ්)ගේ ආයාත් බොරු යැයි කියන්නාටද වඩා දරුණු පව්කාරයා කවරකුද? වැරදිකරන්නවුන් නියත වශයෙන්ම(කිසිම දාක) ජය ලබන්නේ නැත.

    ඒ විතරක් නෙමෙයි බුදුහාමුදුරුවන්ට අපහස කරන එකත් පාපයක් වේ. එකයි මම මගේ සිමාව ඉක්මවා යන්නේ නැත්තේ.
    මගේ Reply කියවලා බලපං. මම කවදාවත් බුදුහාමුදුරුවන්ට අපහස කරලා නැහැ. ඉස්ලාමයට බනින කොට අපිට දැනෙන දේ උබලටත් දැනෙන්න නම් ගම් වෙනස් කලත්

    "සැ. යු. මෙය කිසිවෙකුත් අපහස කිරිමක් නොවන අතර හුදෙක් Copy Paste කිරිමක් පමණක් බව සලකන්න. ඉස්ලාමයට බනින විට අපිට දැනෙන දේ මොවුන්ටත් හැගීම පිණිස මෙසේ නම් ගම් වෙනස් කරන ලදි." කියලයි දාන්නේ.

    උබලා මේක හොදට මතක තියා ගන්න.

    ඉස්ලාමයට ගරහන අය ලේසියෙන් මැරෙන්නේ නැහැ. එයාලගේ ආයුෂ වැඩි විමට හේතු 2ක් තියෙනවා.

    1 එයාලට ස්වර්ගය මේ ලෝකයයි. ඒ හින්දා පුලුවන් තරම් සතුටු වෙන්න.
    මරණයෙන් පසු කිසිම සැපක් නැහැ. තනිකර සදාකාලික වේදනාව.

    2 අල්ලාහ් අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වේ. ඒ නිසා ඔයා කොයි වෙලාවෙ අල්ලහ්ගෙන් සමාව ඉල්ලයිද කියලා අවස්ථාව දෙනවා.
    ඒ සදහා ඔයාගේ මරණය පරක්කු කරනවා. මැරෙන වෙලාව එනකන් chance තියෙනවා.

    ඔයා දැන් හොදට හිතලා තීරණයක් ගන්න. විශ්වාසවන්තයෙක් විදිහට මැරෙනවා ද නැත්නම් නිකං අවිශ්වාසවන්තයෙක් විදිහට මැරෙනවා ද කියලා:yes::yes::yes:

    විශ්වය මවා පාලනය කරන එකම දෙවියා වන අල්ලහ්ගේ නාමයෙන් දිව්රා ප්‍රකාශ කරමි. පුනර්භවයක් නැහැ. රැවටෙන්න එපා.

    නැවත මේ ලොකයට ඇවිත් පිස්සු කෙලින්න, ඩෙගා නටන්න, අනුන්ගේ මගුල් හොයන්න, ඉස්ලාමයට මඩ ගහන්න අවස්ථාවක් නැහැ.

    මේ ලෝකයේ ඔයාලාට අවුරුදු කෙළකෝටි ගණනනක් මැරි මැරි ඉපදෙන්න අවස්ථාවක් නැහැ. උබලා නිවනට යනවා කියන්නේ ඉතිං හිනයක් තමයි. හිනෙන් ඇහැරෙන කොට ලෝකය විනාශ වෙලා.

    ඔයාත් එක්ක තර්ක කරලා දිනන්න මට මුකුත් නැහැ. මම කොහොමත් සත්‍ය මාර්ගයේ ඉන්නේ, එහි ප්‍රතිඵලය ස්වර්ගය.
    ඔයාල අවිශ්වාසයෙකු ලෙස මරණයට පත් නොවන්න. එහි ප්‍රතිඵලය නපුරුය.

    ෂිර්ක් නම් කරන්න එපා.
    ෂිර්ක් යනු අල්ලහ් නොවන දෙයකට වැදීමයි

    උදා - මැටි රූප, මිනිස් චිත්‍ර, ගල් ශිෂ්ණය, හරකා, කාගෙදෝ දතක්, බෝ ගස්, තල් ගස්, පොල් ගස්, ගින්දර, ඉර, හද මෙකී නොකී ජීවින් හා අජිවින්.

    4-48. නියත වශයෙන්ම අල්ලාහ් ඔහුට කිසිවක් ආදේශ කිරීම (ෂිර්ක්) ක්ෂමා නොකරන්නේය. ඔහුට අභිමත වු අයට (ෂිර්ක් හැර) අන් දෙය ක්ෂමා කරන්නේය. අල්ලාහ්ට ආදේශ කරන්නන් කවරෙක් වුවද ඔහු සැබැවින්ම මහ ප‍්‍රලාපයක් ගොතා ඉතා බරපතලම පාපය කරන්නා වෙයි.

    Beware from the people who has read only one book.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි දැන් බලමු මේ කුරානය ඔරිජිනල් ඕතන්ටික් එකක් කියල පිලිගන්න තියන සාක්කි මොනාද කියල.

    පලවෙනි එක තමයි හෝලි කුරානය දෙවියන් කවදාවත් පොතක්, ග්‍රන්තයක් විදියට පහල කරේ නැහැ. :yes::yes:
    කොරානය පුරාම මෙම ග්‍රන්තය පුස්තකය කියල ආයාවන් කියෙවුනත් ඒවා ග්‍රන්තයක් විදියට ලියෙව්වෙ නබී මලාට පස්සෙ බව ඉතිහාසයේ සඳහන් වෙනව. :rolleyes::rolleyes:
    එතකොට කොහොමද කුරානයේ ආයවන් මෙම ග්‍රන්ථය ආදී වචන දේව වචන ලෙස යොදන්නෙ?හරිම සිම්පල් මේක පසු කාලිනව එඩිට් කොරපු සෙට් එකේ වැඩක්. :D

    ඇයි නබීතුමන් පනපිටින් ඉන්නකොට කුරානය ලිව්වෙ නැත්තෙ? :confused::confused:

    පලවෙනි දේ තමයි මොහොමඩ් නබීතුමන් ලියන්න කියවන්න දන්නෙ නැති පුද්ගලයෙක් වීම (සබ්ජෙක්ට් ඇන්ඩ් ජිහාඩ්නම් එකෙන්ම පුලුවන්. )

    ඉස්ලාම් සාහිත්‍යට අනුව නබීගේ අනුගාමිකයන් හැමෝගෙම සාක්ෂරතාවය බින්දුවයි. ඉතින් මේකට කරල තියෙන්නෙ ලියන්න පුලුවන් කුරේය්ෂ් හිර කාරයන් කීප දෙනෙක් අල්ලන් මේ සෙට් එකට අකුරු උගන්නපු එක. පස්සෙ ඒ වෙනුවට උන්ව නිදහස් කරල තියනව.
    නමුත් නබී කියපු හරුප ටික කටපාඩම් කරපු සෙට් එකක් ඉඳලත් තියනව. එත් නබී මියගියාට පස්සෙ වෙච්ච මුසෙයිලිහ්මා යුද්දෙදි උන් ටිකත් මැරිල තියනව. දැන් මේ අනතුර වටහ ගත්ත අබූ බකර් කුරානය කියල දෙයක් නැති උනොත් මුස්ලිම් බලය අඩුවෙන නිසා සයිඩ්ට කිව්වලු පුලුවන් තරම් අහපු දෙවල් ලියපන් කියල. පස්සෙ සායිඩ් මෙව ඉදි කොල වලයි ඔටුවොන්ගෙ ඇට වලයි ලියල තිබ්බලු.මුන් නොදියුනු ජාතියක් හින්ද ලියන්න සුදුසු මාධ්‍යක් තිබිල නෑ අරාබියෙ.
    අබූ බකර් මැරෙන කොට මේවා නබීගේ හෆ්සා කියන බිරිදට බාර දුන්නලු. ඒත් පස්සෙ කාලෙක උත්මන් කියන නබීගෙ කොම්පෑනියන් මේව අරන් බලනකොට ටිකක් අඩු පාඩුයි වගේලු. පස්සෙ මිනිහ මේකට ලුනු ඇඹුල් දාල තමයි උත්මන් කෝඩ් කියල ස්ටෑන්ඩඩ් කුරානයක් ලියල තියෙන්නෙ. ෂියාවරු විස්වාස කරන විදියට උත්මන්ට කලින් අලී කුරානය ලිව්ව බවත් පැවසෙනව. මේක ලියපු උත්මන් පස්සෙ මූලික මූලාශ්‍ර ඔක්කොම ගිනි තියල පොරගෙ එක තමයි ෆයිනල් එක කියල බෙදල යැව්වලු.

    කුරානය පුරවනකොට යුදෙව්වොන්ගෙ තෝරා කියන පොත හා ක්‍රිස්තියානි බයිබලයෙන් අහුලගෙන තමයි ඒව මුස්ලිම් නම් දාල එඩිට් කොරල ආයාවන් සම්පූර්න කරේ කියලත් ඉතිහාසඥයන් කියල තියනව. :yes::yes:
    කෝම උනත් කුරානය කවදාවත් පොතක් විදියට එව්වෙ නැති බව අදටත් නොදන්න ඉස්ලාම් භක්තිකයො මිලියන ගානක් ඉන්නව මේ ලෝකෙ. ඒ අතර සමහර එවුන් මේ පෝස්ට් එකත් කියවන ගමන් ඉන්නෙ. ;);)

    :D
     
    badsectorguy

    Member
    Jun 13, 2007
    200
    11
    0
    දෙවියන්ට බැරි වෙයි ද ? පොඩ්ඩක් අහසේ පෙනිලා ඉඳල ... ඔය කියන ඒවා අපිට කියල යන්න .. එහෙමත් බැයි නම් ඉතින් ඔය සර්වබලධරීත්වයෙන් වැඩක්තියෙයි ද ?

    මගේ වචන වලින් උත්තර දෙන්න Type කරන්න කාලය නාස්ති කරන්න අවශ්‍ය නැහැ.
    මීට අවුරුදු 1437 කට කලින් අල්ලහ් විසින්ම උත්තර දීලා තියෙනවා. උබල වගේ උන් ඒ කාලෙත් හිටියා. :yes::yes::yes:

    1. අල්ලාහ් ජීවි ද අජීවී ද?
    3-2. අල්ලාහ්, ඔහු සදා ජීවමානය, ස්වාධීන සංරක්‍ෂකද වේ. ඔහු හැර අන් දෙවි කෙනකු නැත.

    2. අල්ලාහ් දෙවියන් සියල්ල පාලනය කරන බලවතානම් , තමන් මවපු මනුශ්‍යයා වෙන ආගම් අදහන්න තරම් පාලනයෙන් තොර වෙන්න හේතුව මොකද්ද. පාලනය ගිලිහුනාද? එන්ටටේනින් එකට කරනවද?

    3-81. (මෙය) මා නුඹලාට පහළ කළ ධර්ම ග‍්‍රන්ථයද ප‍්‍රඥාවද වේ. පසුව නුඹලා ළඟ තිබු දැය සත්‍ය කරන රසූල්වරයකු නුඹලා වෙත පැමිණි කල්හි නුඹලා නියත වශයෙන්ම ඔහු විශ්වාස කළ යුතුය. තවද ඔහුට උදව් කළ යුතු යැයි නබිවරුන්ගෙන් අල්ලාහ් ප‍්‍රතිඥා ගත් අයුරුද සිහි කරනු. (එසේ නම්) නුඹලා අනුමත කරන්නේද? තවද නුඹලා මේ අනුව මාගේ ප‍්‍රතිඥාව (ග‍්‍රහණය කර) වගකීම පිළිගැනීමට එකඟ වන්නේද? ඔහු (අල්ලාහ්) ඇසීය. අපි එකඟ වෙමුයි ඔවුහු (නබිවරු) කීහ. එසේ නම් නුඹලා සාක්‍ෂි දරනු. මමද නුඹලා සමග සාක්ෂි දරන්නන්ගේ කෙනෙක් වෙමියි ඔහු (අල්ලාහ්) කීය.

    3-A. මැවුම්කාර දෙවියන් හා නිර්මානය වෙච්ච මිනිසා අතර ඩිරෙක්ට් කොමුනිකෂන් එකක් නැති වෙන්න හේතුව මොකද්ද.?
    දේව පණිවිඩ පැමිණෙන්නේ නබිවරුන්ට පමණය

    20-113 තවද (නබි මුහම්මද් !) මෙලෙසය අප එය අරාබි (භාෂාවෙන්වූ) කුර්ආනයක් වශයෙන් පහළ කළේ. තවද ඔවුන් බැතිමත්වනු පිණිස හෝ එය ඔවුනට මෙනෙහි කිරිමක් වනු පිණිස හෝ අපි එහි අවවාදයන් ගෙන් විස්තර කළෙමු.

    3-B. ඇමුයුස්මන්ට් දෙනවට වඩා, අහස දෙදරා යන හඬින් "මා ඔබගේ මැවුම්කාරයා වෙමි" කිව්ව ගමන් මිනිස්සු ඔයිට වඩා පැහැදෙන්නෙ නැහැ කියල කියන්න පුලුවන්ද?

    5-48. එයට ඉදිරියෙහි වූ දහම් ග‍්‍රන්ථය සත්‍ය කරමින්ද එය ආරක්‍ෂා කරමින්ද (නබි මුහම්මද් !) සත්‍යයෙන් පදනම් වූ දහම් ග‍්‍රන්ථය (අල්-කුර්ආනය) අපි නුඹ වෙත පහළ කළෙමු. එබැවින් නුඹ අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර විනිශ්චය කරනු. නුඹට පහළ වූ සත්‍යයෙන් හැරි ඔවුන්ගේ දුර්මත අනුගමනය නොකරනු. නුඹලාගෙන් එක් එක් ජන කොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අපි නියම කළෙමු.
    අල්ලාහ් අභිමත වුවහොත් නුඹලා සියල්ලම එකම සංහතිය කරන්නට (ඔහුට) පුළුවන. එහෙත් (නුඹලාගෙන් එක් එක් ජනකොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අප නියම කළේ) නුඹලාට දුන් දැයෙහි නුඹලා පරීක්ෂා කරනු පිණිසය.
    එබැවින් සත් ක‍්‍රියාව මගින් එකිනෙකාට වඩා උසස් වීමට නුඹලා තැත් කරනු. අන්තිමේදි නුඹලා සියල්ලන්ම යා යුත්තේ අල්ලාහ් වෙතයි. එවිට නුඹලාගේ මතභේදවලට තුඩුදුන් දෑ පිළිබඳ (සත්‍යය) ඔහු නුඹලාට දන්වනු ඇත.

    ඔයාගේ නෝනාගේ ඇඳ යටින් සද්දයක් එනකොට, ඔයා ඇඳ උස්සල හරි ... යටට නැමිලා හරි බලනවා මිසක් (එකට කියන්නේ ප්‍රත්‍යක්ෂය... කියල ) ..., නෝනා කියන ඔය වගේ ගොබ්බ කතා අහ අහ ඉන්නවද ????
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    oya wage simple deyakwath me gobbayata therenne naha ban..

    mun oya gana hithannawath bayayi..

    ඔයාගේ නෝනාගේ ඇඳ යටින් සද්දයක් එනකොට, ඔයා ඇඳ උස්සල හරි ... යටට නැමිලා හරි බලනවා මිසක් (එකට කියන්නේ ප්‍රත්‍යක්ෂය... කියල ) ..., නෝනා කියන ඔය වගේ ගොබ්බ කතා අහ අහ ඉන්නවද ????
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    7-2. මෙය (අල්-කුර්ආනය) නුඹ වෙත පහළ කෙරුණ ග‍්‍රන්ථයකි. (ඒනිසා මුහම්මද්) ඒ ගැන නුඹේ සිතෙහි කිසිම සැකයක් තබා නොගනු. නුඹට එමගින් (අවිශ්වාසියන්ට) අනතුරු ඇඟවීමටත් විශ්වාසිකයන්ට අනුශාසනා කිරිමටත් හැකි වනු පිණිස එය පහළ කෙරිණි.

    7-3. (ජනයිනි !) නුඹලාගේ රබ්(පරමාධිපති) විසින් නුඹලා වෙත පහළ කර තිබෙන දෑ (මෙම දහම) අනුගමනය කරනු. ඔහු (අල්ලාහ්) හැර වෙනත් ආරක්ෂකයින් නොපිළිපදිනු. නමුත් නුඹලා අනුශාසනා පිළිගන්නේ කලාතුරකිනි.
     
    ග‍්‍රන්ථය :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ග‍්‍රන්ථය :lol::lol::lol:

    දෙව්ලොව අල්-බුක් ප්‍රකාශකයෝ විසින් සුදු ඔප කඩදාසියේ ප්‍රින්ට් කරල කල්පවතින ගනකම් කවරයක් එක්ක පාර්සල් කරල එවල තියෙන්නේ. :yes:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    2-2 මෙය (අල්ලාහ්ගේ) ධර්ම ග‍්‍රන්ථය වේ. එහි කිසිදු සැකයක් නැත. (අල්ලාහ් කෙරෙහි) බිය බැතිකම ඇත්තාවු අයට යහමඟ පෙන්වන්නකි.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    උඹල අල්ලහ්ව ගණන් ගත්තේ නැති වුනාට අල්ලාහ් දෙවියන්ගේ පුරුෂ නිමිත්ත උඹල හිතනවට වඩා දිගයි. අඟල් 6ක් විතර මම හිතන්නේ.

    6-156. ධර්ම ග‍්‍රන්ථ පහළ කරනු ලැබ ඇත්තේ අපට පෙර විසූ දෙපිරිසකටය. (එනම් යුදෙව් හා කි‍්‍රස්තියානි ජන සමාජයයි.) ඔවුන් එමගින් ඉගෙනගත් දෑ ගැන අපි නොදනිමුයි කියා (නුඹලා මින්පසු) නොකියනු පිණිසය.

    4-47. ධර්ම ග‍්‍රන්ථය දෙනු ලැබූ ජනයිනි
    (එනම් යුදෙව් හා කි‍්‍රස්තියානි ජන සමාජයයි.), අප මුහුණු විකෘතිකොට ඒවා පසුපසට හැරවීමට හෝ සබත් (කඩකළ)වුනට අප ශාප කළ පරිදි ඔවුන්ට ශාප කරන්නට මත්තෙන් නුඹලා වෙත ඇති ධර්ම ග‍්‍රන්ථය තහවුරු කරන්නාවු අප විසින් (දැන් නුඹලා වෙත) එවන ලද ග‍්‍රන්ථය විශ්වාස කරනු. තවද අල්ලාහ්ගේ ආඥාව නිසැකයෙන්ම කි‍්‍රයාත්මක වේ.
     
    Status
    Not open for further replies.