ටීම් නෝ පක්ශ

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    332rkvb.png


    ටීම් නෝ පක්ශ මේ එලකිරියේ කැරලිකාර කන්ඩායමයි කිසිම පක්ශයකට සහය නොදක්වන සහ ඔවුන්ගේ මත වලට කඩේ නොයන එකම කන්ඩායම නෝ පක්ශ කන්ඩායමයි සාමාජික පිරිස අපරිමිතයි අදම ජොඉන්ට් වෙන්න නෝ පක්ශ ගැන්සියට අපි කැරලි ගසන්නේ සාදාරනය උදෙසා පමනි

    :D:D:D:D


     

    chathu4742

    Well-known member
  • ටීම් නෝ පක්ස එකට මාවත් දාගනින්....අපි අනිත් උන්ගෙ පක්ස වල වැරදි අඩු පාඩු පෙන්නල උන්ගෙ වැරදි හමුවේ කැරලි ගහමු.:cool::cool:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අල්ල හුකබාර් මාත් මේ පක්ශෙ.. අපිලට හොඩට කෙරලි ගහලා පුරුදුයි තමා මාතියා :yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    ටීම් නෝ පක්ස එකට මාවත් දාගනින්

    අපි කැරලි ගසන්නේ සාදාරනය උදෙසා පමනි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ටීම් නෝ පක්ස එකට මාවත් දාගනින්

    අපි කැරලි ගසන්නේ සාදාරනය උදෙසා පමනි

    එකේ එවුන්ට චන්දෙ නැහැ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,828
    16,987
    113
    Kottawa
    951195.gif
    951195.gif
    951195.gif

    සහෝදරවරුනි.... (අම්ම ගහයි :shocked::shocked:)
    අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන් සලකන්න එපා...
    මේ ටකරං දේශපාලනයට තිතක් තියන්න නම්...
    මන් වගේ මිනිහෙක් එළකිරියේ ඉන්නම ඕනේ..
    වකු..ගඩුවක් ඉල්ලන්න සහෝදරවරුනි එකත් ගලවල දෙන්නම්...
    අපි මහජනතාවම වෙනුවෙන් කැපවෙච්ච මිනිස්සු... (හු හු හු හු හු :angry::angry:)
    මුළු කිරියටම කිරි උතුරුනවා Unlimited අම්මපා... :rofl::rofl:

    951195.gif
    951195.gif
    951195.gif


     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,195
    18,803
    113
    අදාල නෑනේ
    ඉතින් පක්සෙ වෙනස් වෙන්න ඕනිනම් එක වෙනස් කරගමු ....සාමුහික අදහසට ඉඩ ...උඹ පක්සේ අත ඇරියද ?:shocked::shocked:

    atha eriye ne. mama kiwwe me lankawe deshapalana mada gohoruwamane me site ekata genath thiyenne kiyala :baffled:
     
    මේ මොන ජෝක් එකක්ද කට්ටය එන්න මෙතනට අපිට පක්ෂ තියනවා හැබැයි රේප් +++ වලට

    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=20735507


    වාසි පිලට හෝයියා එළකිරි මැතිවරණය 2016

    ජන්දය දෙන්න එපා ඔබේ

    ජන්දයට නිසි වටිනාකමක් ගැනීම උදෙසා සටන් කරමු

    වැඩිම +++ රෙප් දෙන කණ්ඩායමට කතිරය ගසමු

    මොකද කියන්නේ

    gWDPoYy.png


    images


    penawene me tike rep natin nisa api kana boneth bohoma duka se bun :sorry:


    gWDPoYy.png


    rep ++ dunoth chnde denawa

    rep +++ natama chande dene na na na na