how to send money via western union

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මචන්ලා western union වලින් Australia වලට සල්ලි යවන්නේ කොහොමද ?තෝරාගන්න ඕන බැංකුව මොකක්ද ?දන්නා අය කියලා දෙන්නවද ..Thanks
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උබට වෙස්ටන් ‍යූනියන් වලින් සල්ලි ගෙන්න ගන්න විතරයි පුලුවන්. ලංකාවෙන් පිට කරන්න බෑ:no:
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    උබට වෙස්ටන් ‍යූනියන් වලින් සල්ලි ගෙන්න ගන්න විතරයි පුලුවන්. ලංකාවෙන් පිට කරන්න බෑ:no:
    අඩෝ එහෙමද ..thanks මචං

    lesiyen yawanna baha, educational purpose kiyala proof pennala TT karanna.
    Education තමයි මචං TT කියන්නේ bank wire ද මචං

    yawann baha i think. ewanna witharai.
    thanks මචං

    https://transferwise.com/ use karanna hoda exchange rate ekak hamba wenawa

    thanks මචං
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,065
    695
    113
    You can't unless you have a legit invoice of that amout sent to you from the receiver.Then only you can show them the invoice and send that amount [only] to him/her


    But if you can find a jewellery store owners which do money laundering then it's easy im not giving you my contacts.
    In that scenario what happens is we give him money someone there give your receiver the money ;)
     
    Last edited:

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    1) mulinma yawanna one ausie bank eke SWIFT code eka saha a/c no eka illaganin.
    2) mehe uba kamati bank ekakata palayan.
    3) swift transaction ekak karanna one kiyala unge adala docs fill karahan.
    4) payment eka karahan.
    5) ausie walata salli tika yai within one day. ( T&C apply)