man danna widiyata lankawen eliyata salli yawanna ba Paypal use karapan
අඩෝ එහෙමද ..thanks මචංඋබට වෙස්ටන් යූනියන් වලින් සල්ලි ගෙන්න ගන්න විතරයි පුලුවන්. ලංකාවෙන් පිට කරන්න බෑ![]()
Education තමයි මචං TT කියන්නේ bank wire ද මචංlesiyen yawanna baha, educational purpose kiyala proof pennala TT karanna.
thanks මචංyawann baha i think. ewanna witharai.
https://transferwise.com/ use karanna hoda exchange rate ekak hamba wenawa
