මොහොතක් ගොඩවදින්න...
එළකිරියට මැතිවරණයක් ඇවිල්ලා... බැලූ බැල්මට සෙල්ලමක් වගේ.... ඒ වුණත් ඒ සෙල්ලම යට තියෙනවා ගැඹුරු අරුතක්... ඒ ගැඹුරු අරුත ඔබ වටහා ගත්තේ ද....[/FONT]? [FONT="]ඔබ දුක[/FONT], [FONT="]සතුට[/FONT], [FONT="]පාලූව[/FONT], [FONT="]කාන්සිය මකා ගැනීමට මෙහි ගොඩ වූවා විය හැකිය... නැත්නම් දැනුම[/FONT], [FONT="]විනෝදය ලබා ගැනීමට ගොඩ වූවා විය හැකිය.... ඒ කෙසේ වුවත් ඔබ එළකිරියට ගොඩ වූ සැනින් මුලූ ලංකාවම නියෝජනය කරන මිතුරන් රැසක් එතන ඉන්නවා... ඒ ඔබට ලැබුණු වටිනා අවස්ථාවක් බව ඔබ මොහොතකට හිතුවාද...[/FONT]? [FONT="]සැබවින්ම එය ඔබට මට කිව නොහැකි වටිනා අවස්ථාවකි... ඒ වුණත් එළකිරිය අයාලේ පාවී යන ගතියක් තිබෙන බව ඔබ දැක ඇත... අවිශ්වාසය[/FONT], [FONT="]කළකිරීම දවසින් දවස එළකිරිය ආක්‍රමණය කොට එහි ගුණාත්මක භාවය ඈතින් ඈතට තල්ලූ කරලා.... අප පැමිණ සිටින්නේ ඒ නැතිවෙලා යන ජීවය යළිත් එළකිරියට උදාකරලීමටයි....[/FONT]
[FONT="]අප මැතිවරණය සෙල්ලමක් ලෙස නොසලකන්නේ එළකිරියේ වටිනාකම අප හදුනාගෙන සිටින බැවිනි... සිතන්න ඔබට හෝ ඔබ සමීපතයෙකුට අසාධ්‍ය රෝගයක දී මූල්‍ය ආධාර අවශ්‍ය වූ අවස්ථාවක් ගැන.... ඒ මූල්‍ය අවස්ථාව ඉටුකර ගැනීමට පහසු ස්ථානයක් වන්නේ එළකිරියයි.... නමුදු නිසි සංවිධානයක්[/FONT], [FONT="]නිසි වගකීමක් නොමැතිකම හේතුවෙන් එම වටිනා අවස්ථාව අපට ගිලිහිලා.... ඒ අවස්ථාව එළකිරි සෑම සාමාජිකයෙකුටම ළගා කර දීමට කාලය උදා වී ඇත....
[/FONT] [FONT="]එළකිරිය යනු දැනුම් සයුරකි... නමුදු වෙහෙස මහන්සි වී දැනුම එළකිරියට කැන්දා එන ත්‍රෙඞ් සපයන්නන් නිසි ඇගයීමකට ලක් නොවීම හේතුවෙන් එළකිරිය අවසානයේ වැල බෙදන[/FONT], [FONT="]ලින්ක් බෙදන තැනක් බවට පත් වී ඇත... දැනුම බෙදන ත්‍රෙඞ් සපයන්නන් අගයා ඔහුට මූල්‍ය ත්‍යාගයක්[/FONT], [FONT="]සම්මානයක් පිරිනැමිය හැකිනම් එළකිරිය දැනුම් සයුරක් කිරීම පහසු කටයුත්තක් වනු ඇත...[/FONT]
[FONT="]තවද[/FONT], [FONT="]සිංහලයා හීනියා බහුතරය කියන රාමුවකට කොටුකර දවසින් දවස මුලූ ලෝකෙන්ම තුරන් කිරීමේ තැනට ගෙනැවිත් ඇත... හතර දිග්බාගයේ සිටින සිංහලයින් නියෝජනය කරන සැලකිය යුතු පිරිසක් එළකිරිවාසින් වෙලා ඉන්නවා... අපට ඔවුන්ව මතවාදිව ශක්තිමත් කොට[/FONT], [FONT="]අහිමි වූ උරුමය යළි අත්පත් කරගෙන අභිමානවත් ජාතියක් බවට පත් කිරීමේ මූලික පුරුක් ලෙස භාවිතා කළ හැකිය... පොදුවේ රටට සිදුවන අභියෝගවල දී නිවැරදි මතවාදය ලංකාව පුරා ව්‍යාප්ත කිරීමට පහසුම මාර්ගය එය විය හැක...
අප සෑම විටම විශ්වාස කරනුයේ සිංහලයා යනු ආක්‍රමණයකට හසු වී සිටින ජාතියක් ලෙසය... සිංහල පදනමක් මත ලොව සාමකාමීම ආගමේ සෙවනැල්ලේ ඕනෑම ජාතියක[/FONT], [FONT="]කුලයක අයට නිදහසේ ජීවත් විය හැකිය... නමුදු කිසි විටක එය ආක්‍රමණයක්[/FONT], [FONT="]බෙදුම්වාදයක් වුවහොත් එයට එරෙහිව නොබියට නැගී සිටීමේ ශක්තිය ජාතියට එන්නත් කිරීම ද කළ යුතු වේ...[/FONT]
[FONT="]මොහොතක් සිතන්න... අප මෙම මැතිවරණය සලකන්නේ එලෙසය.... අන් අපේක්ෂකයින් දෙස සාවධානව බලන්න.... මෙය ඔවුන්ට සෙල්ලමකි... අප මෙය සෙල්ලමක් ලෙස නොව අපට ලැබුණු අවස්ථාවක් ලෙස සලකන්නෙමු.... [/FONT]
[FONT="]තීරණය ඔබ අතේ.... ඔබගේ සාමාජිකත්වයේ වටිනාකම පෙන්වීමට කාලය උද්ගතව ඇත... හෘදසාක්ෂියෙන් විමසා අප සුදුසු යැයි සිතන්නේ නම් අපට ඔබගේ චන්දය ලබා දී ජයග්‍රහණයට පාර කියන්න.....එය යම් දිනක ඔබගේ ආත්ම තෘප්තියට හා අභිමානයට හේතුවනු නොඅනුමානය...[/FONT]
[FONT="]අපගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශයට පහත ලින්ක් එක හරහා ගොඩවදින්න.... එය යථාර්තයක් කළ හැකි බවට සපථ වන්නෙමු....
[/FONT]
[FONT="]ඔබට ජය...![/FONT]
[FONT="]මොහොතක් ගොඩවදින්න...[/FONT]
[FONT="]

[FONT="]http://www.elakiri.com/forum/showthread.php?t=1764418[/FONT]
[FONT="]ඔබට ජය...![/FONT]
chande dinapu aya elakiriya palanaya karannada yanne ??? ane manda vinodeta hodai eth ita ehata giyapu deyak nam penne na