එක්කෙනෙක් පි.එම් එකකින් වෝට් එකක් ඉල්ලල තිබුනා
ඒ නැතත් ජාතිහිතේශී කියන නමට තමයි වෝට් කරේ
![]()
මොකක් නැතත් එක තිබුනම මදැ
එක්කෙනෙක් පි.එම් එකකින් වෝට් එකක් ඉල්ලල තිබුනා
ඒ නැතත් ජාතිහිතේශී කියන නමට තමයි වෝට් කරේ
![]()
මොකක් නැතත් එක තිබුනම මදැ
හෙළයෙක්;20740031 said:පලකො නිකන් පස්සෙ දිනුවට පස්සෙ ඉන්නවෙයි බොටත් බෝඩ්ලෑල්ලක් තියාන හන්දියක.
මමට ඡන්දය ලබා දි ඇත්තෙමි. ඒ ඡන්දය ලබා දුන්නේ රෙප් ලබා ගැනීමේ චේතනාවෙන් නොවන නිසා කරුණාකර රෙප් ලබා දීමෙන් වළකින්න.![]()
මා ඡන්දය භාවිතා කොට ඇත්තේ ප්රතිපත්ති වලටය.

ලොල්.....e waakya nam nikan ane dennako wagene
kalin paara kiwwama prathipaththi gana comment karanne nea kiyala, mama ahanna giye KAHA neda kiyala.
me welawe ehema liyana eka asadarana nisai ahuwe neatte

apita dipan api nil karannam
![]()

ජොසී;20740080 said:A Fair Review
![]()
පක්ෂ නායකයාගේ නම විකුණා ඡන්ද රැස් කරන පක්ෂයකි.
කිසිදු ප්රතිපත්ති ප්රකාශයක් එලිදක්වා නොමැත.
මහින්ද රාජපක්ෂ ප්රමුඛ නව පක්ෂය සිහි ගන්වයි.
ජොසී;20740080 said:A Fair Review
![]()
පක්ෂ නායකයාගේ නම විකුණා ඡන්ද රැස් කරන පක්ෂයකි.
කිසිදු ප්රතිපත්ති ප්රකාශයක් එලිදක්වා නොමැත.
මහින්ද රාජපක්ෂ ප්රමුඛ නව පක්ෂය සිහි ගන්වයි.
![]()
නමින් හරිත වුවත්, ඒ හා සම්බන්ධ ප්රතිපත්ති කිසිවක්ම නැත.
අපි මේකට කියන ඡන්ද දායකයින් පමණි.![]()
සමබර, සෑම ඡන්ද දායකයෙකුම ඉලක්ක කරගත් ප්රතිපත්ති ප්රකාෂයක් ඇත.
ක්රියාවෙන් ප්රතිපත්ති රැකීමක් නැත.![]()
කණ්ඩායම් නායකයා වලංගු ඡන්ද දායකයෙක් නොවේ.
ඔවුන්මට තම මතය ඉදිරියේ කේවල් කිරීමට සිදුවී ඇත.
ජනපතිවරණයට ඉදිරිපත් වූ සරත් ෆොන්සේකා ප්රමුඛ ප්රධාන විපක්ෂය සිහි ගන්වයි.

e waakya nam nikan ane dennako wagene
kalin paara kiwwama prathipaththi gana comment karanne nea kiyala, mama ahanna giye KAHA neda kiyala.
me welawe ehema liyana eka asadarana nisai ahuwe neatte

ලොල්.....
මෙතන රෙප වලට ඡන්දය විකුනන සීන් එකක් යනවා හරියට මහා සමාජයේ ඡන්දය වගේ....
අන්න ඒකයි එහෙම දැම්මේ.....

එකෙක්වත් තාම රෙෆ් දීලා නැහැ...චන්දෙ දෙන්නේ නැත රෙෆ් දෙනකන්

එකෙක්වත් තාම රෙෆ් දීලා නැහැ...චන්දෙ දෙන්නේ නැත රෙෆ් දෙනකන්

ගොඩක් ඒව වැරදියි.