.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,024
    2,382
    113
    අදාල නෑනේ
    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    16ll46r.jpg


    ඔබ සැම පුල පුලා බලා සිටි එළකිරි මහා මැතිවරණය
    පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර හමාරයි

    එළකිරි පාර්ලිමේන්තුවේ ආසන 21 සදහා
    පක්ෂ 4ක් තරග වැදීමට නියමිතයි .


    b9cdfb6dd0.png
    bf28c7749d.png
    b9ce162ae2.png
    b9cdf6ff28.png



    අද දින සිට (ඔක්තෝම්බර් 01 දින )පුරා දින 4 මැතිවරණය පැවැත්වෙනු ඇත.

    සාධාරණ මැතිවරණයක් සදහා අවශ්‍යය සියලු ක්‍රියා මාර්ග එළකිරි මැතිවරණ කොමිෂන් සභාව විසින්
    මේ වන විටත් ගෙන හමාරයි.
    එළකිරි පැෆරල් කමිටුවේ ප්‍රධානි ShanD
    avatar378369_9.gif
    සහෝදරයට මේ වන විට සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අදාල වූ සියලු විධි විධාන ගැනීමේ අයිතිය පවර තිබෙනවා .

    එළකිරි ඔබගේ චන්ද අයිතිය ඔබ සතු වගකීමක් වන අතර
    එය මුදලට පාවා නොදෙන්න.

    මෙය හුදීම එළකිරි වාසීන්ගේ විනෝදය සදහම පමණක් වන අතර
    රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ වලට කිසිදු සම්බන්දතාවයක් නොමැති එළකිරි අපගේ පක්ෂ වන බවට
    එළකිරි මැතිවරණ කොමිෂන් සභාව වන අප තරයේ ප්‍රකාශ කරමු.


    මෙහිදී එක එක පක්ෂ ලබා ගන්නා
    චන්ද ප්‍රතිශත අනුව
    මන්ත්‍රී ආසන බෙදා දෙනු ලබනවා.

    චන්ද නීති රීති


    *එක් අයෙකුට එක් චන්දයක් පමණක් හිමි වේ .
    *චන්ද දායකයා මාස 3 කට වඩා පැරණි විය යුතුය.
    *post 200 වත් සම්පුර්ණ කර තිබිය යුතුය.
    *මානසික දුබලතා ඇති අයෙකු නොවිය යුතුය.



    ***චන්දය අවභාවිතය සපුරා තහනම්.***







    -එළකිරි මැතිවරණ කොමිෂන් සභාව-




     
    Last edited by a moderator:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,024
    2,382
    113
    අදාල නෑනේ
    ජයග්‍රාහී පිල සඳහා අනුග්‍රහකයකුගෙන් රුපියල් 1000 වටිනා
    latest

    reload මුදලක් ලැබෙනු ඇත.
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,024
    2,382
    113
    අදාල නෑනේ
    ජයග්‍රාහී පිල සඳහා aliman
    avatar156430_1.gif
    මහතා විසින් මාස 3 සඳහා නොමිලේ seedbox එකක් ලබා දෙනු ඇත.
    Speed upto 1Gbps

    160 GB Storage
    Unlimited Bandwidth
    Rutorrents,Deluge
    for 3 months from handyhost
    note: only 1 seedbox will be given
     
    Last edited by a moderator:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,865
    1,311
    113
    revolυтιoɴαry
    පක්ෂයේ සිටින සියලුම සහෝදරවරුන් වෙත ,

    හෙට උදේ 7 වෙද්දී ත්‍රෙඩ් එක දමනවා

    අපේ ලකුණ මතකයි නේ

    මනාපය ලබා දෙන්න

    කාටවත් + රෙප් දෙන්න එපා සහෝදරවරුනි

    පක්ෂය ගැන දැනුවත් බාවයක් ලබා දෙන්න මෙන්න මේ බැනර් එක ඕගොල්ලෝ හොදින් හදුනන එළකිරි සාමාජිකයන්ගේ user cp වල කොපි පේස්ට් කරන්න


    H4x4k0u.png



    ✪ ~ESP ප්‍රතිපත්ති ප්‍රකාශය~✪

    http://www.elakiri.com/forum/showthread.php?t=1764349

    ✪ නිල ELAKIRI සමාජවාදී පක්ෂ Social Group එක ✪

    http://www.elakiri.com/forum/group.php?groupid=357


    ✪ ELAKIRI සමාජවාදී පක්ෂ කාර්යාලය ✪

    http://www.elakiri.com/forum/showthread.php?t=1764194


    කිසිදු ආකාරයක මඩ ත්‍රෙඩ් / පහත් විවේචන වලට සම්බන්ද වෙන්න එපා අපි හැමෝටම ආදර්ශමත් වෙන විදිහට මේ කාර්ය අවසන් කරමු

    එසේනම් සහෝදරකම්න් එක්සත්ව් එකම එලකිරියක් ගොඩ නගන වැඩ පිළිවෙලට එක්ව යමු

    ඔබට අවශන ඕනෙම මොහොතක මා හට pm එකක් දමා පක්ෂයේ ඉදිරි වැඩකටයුතු ගැන දැනුමක් ලබා ගන්න


    -------
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක්සත් හරිත පෙරමුන​


    b904044bde.png

    ඔබෙ අවදානයට​


    මෙම පෙරමුන රටෙ ඇති කිසිම දෙශපාලන පක්ශයක නියොජනයක් නොවෙ,,මෙය හුදෙක්ම එලකිරි සහොදරත්වය වෙනුවෙන්ම කැපවුනු කන්ඩායමක් පමනි,,අදුරින් එලියට විත් තමන්ගෙ දර්ශනය ඉදිරිපත් කිරිමට ඉදිරිපත් වන්න​


    විරුද්ද මත වලට ඇහුන්කම් දෙන,,මතය මතයකින් පමනක් පරාජය කරන,,කිසිවිටක පරුශ වචන වලින් තම එලකිරියෙම සහොදරයන්ට අපහාස නොකරන,නමුත් වැරැද අන් අය කලා උවද අප කලා වුවද ඇත්ත නොහොත් යතාර්තය කතා කල හැකි අයට අපගෙ පෙරමුන වටා එක්වෙන ලෙස ඉල්ලා සිටිමි​


    දැක්ම​


    මෙය හුදෙක්ම එලකිරියෙ සහොදරත්වය වෙනුවෙන්ම කැපවු පෙරමුනකි..ජාතීවාදය,ආගම් වාදය, කුල වාදය මෙ එලකිරියෙන් අයින් කිරිම අපගෙ අරමුනයි,,අප මුලින්ම එකීය එලකිරි සහොදරක් ලෙස වාසය කිරිම අපගෙ අරමුනයි,,මම මගෙ ජාතියට ආදරය කරනවා මෙන්ම අනිකුත් සහොදරයන් තමන්ගෙ ජාතින්ට ආදරය කරනු ඇත,,එය වරදක් නොවෙ මා දකින ලෙසට,අප මෙ එලකිරිය තුල ඇතිකරන සමාජ පසුබිම තුල මෙයට අලුතින් එක්වන අලුත් සමාජිකනය්න්ද අපව අනුගමනය කරනු ඇත,, විවිද මතවාද බිහිවීමට පුලුවන,​


    නමුත් යතාර්තය අවසානයෙ වෙස් වලාගෙන පැමිනෙන්නෙ නැත,මා අදහන දර්මයට අනුව අප් සියලු දෙනාටම පුනරුප්පත්තියක් ඇත,,එනම් මරනින් පසු නැවත ඉපදිමක්,,බුදුන් වහන්සෙ අපහට අප බුදු දහම ඇදහුවත් අප මරනින් මතු බෞද්දයන් පමනක් ලෙස උත්පත්තියක් ලැබෙන බවට පවසා නැත,,අප වෙන ඔනැම ජාතිකයෙකු උපත ලැබිය හැක,,දෙශයද එසෙමය,,කිනම් හො දෙශයක අප උප්පත්තිය ලබනු ඇත,,එම නිසා යතාර්තය තෙරුන් ගෙන ඉදිරියට යා හැකි සහොදරයන්ට මාගෙ සහොදරත්වයෙ දැත් දිගු කරමි,,ඔබ සැමට ජය​




    iMhaZ1T.jpg

    එලිපිට අදහස් ප්‍රකාශ කිරිමට අපහසු සහොදරයන්ට මැතිවරනයෙදි නිහඩව අප වෙනුවෙන් නිදහස් චන්දය ප්‍රකාශ කල හැක​


    සාමාජීකයන්​


    avatar255732_71.gif

    Blacktulip
    avatar182056_9.gif

    upulpdn

    avatar510382_2.gif

    Ysa Karu

    avatar138254_1.gif

    jodubaba

    avatar460809_1.gif


    Kosalamail
    avatar267406_290.gif

    kellsupun

    එලකිරි කොමිසමෙන් අප පක්ශයෙ මතය ගැන අසා ඇති ප්‍රශ්න වලට පිලිතුරු

    (1) පහත් යයි සම්මත වර්ගයේ රසවින්දනයක් ලබාගැනීම සඳහා හිතාමතාම ව්‍යාජ නම් වලින් ආරම්භ කරන ත්‍රෙඩ්(අසහන ත්‍රෙඩ්) පිලිබඳ ඔබේ අදහස ?

    හුදෙක් විනොදාස්වාදයටනම් ප්‍රශ්නයක් නැත,නමුත් හුදෙක්ම එවත් නිර්නාමික චරිත මෙහි සිදුකරන්නෙ මඩ ගැසිම්,,කුනුහරප බාවිතයෙන් පොරක් වෙන්න දැගලීම වැනි පහත් ක්‍රීයා නිසා නිනාමික චරිත ඉතා පිලිකුලෙන්ම හෙලා දකිනු ලැබෙ,,විශෙශයෙන් ඔවුන් වෙනුවෙන් කතා කරන කාලයද අපතෙ හැරිමක් සෙ අප පෙරමුන සලකයි.

    (2)ජාතිවාදය (විශේෂයෙන්ම සිංහල) වර්ධනය කරන, අන්‍ය ජාතින් පිලිබඳ සැකය හා අවිශ්වාසය වර්ධනය කරන මත ප්‍රවර්ධනය කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?

    කිසිම ආකාරයක ජාතිවාදී අදහසකට ඉඩ නොතැබිය යුතුය.

    අන් ජාතින් ගැන විවෙචනය කරන්නට පෙර තමන් ගෙ ජාතියෙ උන්නතිය වෙනුවෙන් කතා බහ කිරිම කාලොචිතයයි මාගෙ හැගිම,,"අනුන්ට පෙර තමන්" යන තෙමා පාටය ඔවුන්ට වඩාත් සුදුසුය,,


    (3) ආගමික මත විවේචනය කරන සහ අන්‍ය ආගම් වලට අපහාස/උපහාස වන ආකාරයේ මත ප්‍රවර්ධනය කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?

    ඕනෑම ආගමක් විවේචනය/අපහාසයට/උපහාසයට ලක් කිරීම තරයේ හෙලා දකිමු.

    පුනරුප්පත්තිය බුදුන් වහන්සෙ දෙශනා කර ඇති නිසා අප සියලුම දෙනා මරනින් මතු කුමන ආගමක් අදහන පවුල් පසුබිමක උප්පත්තිය ලබයිද නොදනි,,එම නිසා ජිවත් වන කෙටි කාලය තුල තම තමන්ගෙ ආගම් වලට අනුකුලව ජිවත් විම අගය කොට සලකමී,"ආගම් වෙනුවෙන් පන දිමට කතා කලද එ ආගමෙ නායකයන් දෙශනා කර ඇති ලෙසට තම ජිවිත මිනිසුන් හැඩ ගස්සා නොගනී.
    .

    (4) දේශපාලන මත ප්‍රවර්ධනය සහ විරුද්ධ දේශපාලන මත/චරිත වලට අපහාස/උපහාස කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?

    ඕනෑම අදහසක්/පුද්ගලයෙක්/දේශපාලන පක්ෂයක් එලකිරිය තුල විවේචනය/අපහාසයට/උපහාසයට ලක් කිරීමේ නිදහස තිබිය යුතුය. සිමා අවශ්‍ය නැත.

    එකගයි,නමුත් මතයක් මතයෙන් මිස කුනුහරපයෙන් නොවෙ,,මතයක් නැති අය තම හිස් ගතිය කැපි පෙන එක වලක්වා ගන්න කුනුහරප බාවිතා කරයි


    (5) නිර්නාමිකව -රෙප් ලබාදිම සහ රෙප් කමෙන්ටු අවභාවිතය.

    (6) එළකිරි අඩවිය නිසිපරිදි නව තාක්ෂනය සමග
    යාවත්කාලින නොවීම.


    එළකිරි අඩවිය මෙතෙක් සාර්ථකව පවත්වාගෙන පැමිණ ඇති අතර අමුතුවෙන් වෙනස්කිරීම් අවශ්‍ය නොවේ.

    ස0වාදය වීවූර්තව තබනු ලැබෙ එම කරුන

    (7) ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම.

    සියලුම ව්‍යාජ ගිණුම් තහනම් කල යුතුය.

    (8) එලකිරිය තුල අසභ්‍ය වචන භාවිතය.

    වනචාරී සිරිත් නවතාම දැමීය යුතුය


    ***එලිපිට අදහස් ප්‍රකාශ කිරිමට අපහසු සහොදරයන්ට හෙට පැවැත්වෙන මැතිවරනයෙදි නිහඩව අප වෙනුවෙන් නිදහස් චන්දය ප්‍රකාශ කල හැක***​




    y3rB6jk.jpg


    XNNDYxu.png



     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mmVZS1K.jpg

    අප වෙනුවෙන් නිදහස් චන්දය ප්‍රකාශ කල හැක​


    සාමාජීකයන්​


    avatar255732_71.gif

    Blacktulip
    avatar182056_9.gif

    upulpdn

    avatar510382_2.gif

    Ysa Karu

    avatar138254_1.gif

    jodubaba

    avatar460809_1.gif

    Kosalamail

    avatar267406_290.gif

    kellsupun
     
    Last edited:
    Status
    Not open for further replies.