නොමිලේ ගූගල් ක්‍රෙඩිට්
මන් කියන්න යන්නේ අද ගූගල් ක්‍රෙඩිට් itunes ක්‍රෙඩිට් ගන්න විදියක් ගැන...ඒ කියන්නෙ අපිට ඕනෙ කරන පොඩ් ඇප් එකක් ගන්න ඉන් ඇප් පර්චෙස් එකක් කරන්න ක්‍රෙඩිට් ටිකක් ගන්න විදියක් ගැන. dollar 10ක් වගේ තිබ්බනං ගොඩක් දේවල් apple store eken google store එකෙන් ගන්න පුළුවන් .මේකට අපි මෙන්න මේ appbounty අප් එක බා ගන්න ඕනෙ .හැබැයි මේක ලංකාවට වැඩ කරන් නැති නිසා supervpn වගේ vpn ඇප් එකකින් usa වගේ දාගෙන යන්න ඕනෙ එතකොට වැඩ . හරි මේකේ තියන්නේ අපිට මේකන් දෙන ටාස්ක් එක ගොඩක් වෙලාවට ඇප් එකක් download කරල ඔපෙන් කරාම පොයින්ට්ස් හම්බෙනවා .පස්සෙ ඇප් එක අයින් කරාට අව්ලක් නෑ .මේ පොයින්ට්ස් එකතු කරල අපිටග ගූගල් ක්‍රෙඩිට් itunes ක්‍රෙඩිට් වලට රිඩිම් කෝඩ් එකක් ගන්න පුළුවන්.පස්සේ ඒක එක එන්ටර් කරලා ගූගල් store එකෙන් හරි apple store එකෙන් ලේසියෙන්ම පර්චෙස් කරන්න පුළුවන්.
මේක තමා vpn එක vpn useකරන හැටි ඉතින් ගූගල් කරල බලා ගන්න
මේ විදියට තමා අපේ ටාස්ක් ටික තියෙන්නේ අලුත් ඇප් එනවා මේ ලිස්ට් එකට පොඩි පොයින්ට්ස් වැඩි ඇප් download කරාම හරි ..නොමිලේ wifi තියනවනං data ඉතුරු නං මේ වැඩේ කරන්න පුළුවන් .
මෙ තියෙනේ rewards ටැබ් එක අපිට පොයින්ට්ස් මේ ඕනෙ එකකට exchange කරගන්න පුළුවන්
එතකොට අපිට රිඩීම් කෝඩ් එකක් හම්බෙනවා රිඩීම් කෝඩ් එකෙන් අපිට් ඕනෙ perchase එකක් කරගන්න පුළුවන්.clash of clans gems ගන්න, ගොඩක් හොද ඇප් තියෙන්න සල්ලි දීල ගන්න OBD readers වගේ ඒවා
තව එකක් මේකේ invite section හො account section එකේ මේ invite කෝඩ් එක(esriirbc) ගැහුවම පොඉන්ට්ස් 50ක් උදේ පාන්දරම ගන්න පුළුවන් .මේක ලේජිඩ් ඇප් එකක් ඒ කියන්නෙ මේකේ බොරු නැ ඇප් store එකෙන්ම ගන්න පුළුවන්..

. මාත් try කළා ඒ දවස් වල.