Hack Web - Blocked Site වලට යන්න

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    images


    කිරිය ඇතුලු සම්භාව්‍ය සයිට් විශාල ප්‍රමාණයක් අපේ Proxy යෙන් Block කරල තියෙන්නෙ(මම ඉන්න තැන). ඉතිං මොනා කියල කරන්නද. එහෙමෙයි කියල කිරියට එන් නැතුව ඉන්ට පුලුව යැ හිටං...

    ඉතිං ලේසිම සීන් එක තමයි Proxy ය ට පුක්සි කරගෙන ඒක කඩාගෙන එන එක.

    Proxy දාල Block කරපු ඹ්නෙම සයිට් එකකට මේ විදිහෙන් යන්න පුලුවන්.

    මේක Office එකට නම් කියාපු බඩුව. මොකද Office වල Facebook, youtube Block කරල proxy වලින් නෙ Internet දීල තියෙන්නෙ.


    kproxy_logo.png


    මෙන්න තියනව Firefox වලටයි Chrome වලටයි වැඩකරන Addon එකක්. මේක දාගන on කලාම යන්න බැරි සයිට් වලට යා හැක. මෙයාලගෙ Portable Fire fox Browser එකකුත් තියනව . ඒක ඹ්නෙනම් ගන්න

    මෙකෙ පොඩි අවුලක් තියනව. මතක විදියට පැයක් Active තිබුනොත් විනාඩි 30ක් ආපහු ඉන්න වෙනව.

    මෙන්න අනික. මේකෙ නම් ලිමිට් නෑ.
    2Q==
    z2oq7APY.jpeg

    මෙන්න

    මගේ පුරැද්ද ලැබෙන දේ උඹලත් එක්ක බෙදාගන්න එක. මම ඒක හැමදාම කරනව.එහෙනං සිංහල ජාතියට ජය.......




     
    • Like
    Reactions: signshop

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,054
    1
    11,092
    113
    සිංහල ජාතියට ජය wenne Kohomada bola ohoma Hora karama Hamba karan kana thanata
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    mama mulinma proxy use kale 2004 di.
    ee proxy lists search karala browser ekata dagena. (http)

    mata mathakai hide ip platinum kiyala software ekakuth thibba 2005 di wage.
    ethakota dialup internet kaale

    eetapasse google adsense patangaththa kale blog ekaka horata click karala cheque ekakuth gatta :rolleyes: wisasa koranawanan korapan :lol:
    eelanga paara ban una :rolleyes: :rofl:

    ewa mathak weddi api dan wayasai kiyala hithenawa :(
     
    Last edited: