ඇයි ඇමරිකාව ලංකාවට කෙල හලන්නේ ??

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඇයි ඇමරිකාව ලංකාවට කෙල හලන්නේ ??

    සිංහලයිනි මෙන්න මේ පැහැදිලි කිරීමවත් අහලා තේරුම් ගනිල්ලා ඇයි ඇමරිකාව ලංකාවට කෙල හලන්නේ කියලා. වර්තමානයේ කොහොමද ඇමරිකාව ලංකාව ගිලගනිමින් ඉන්නේ කියලා. මේ රටෙි පාලකයන්ට මේ විනාශයන් ගැන කැක්කුමක් නෑ අවබොදයක් නෑ. සිංහලයිනි වෙමින් පවතින විනාශය තේරුම් අරගෙන එකට පෙලගැසියල්ලා සංවිධානය වෙයල්ලා. ජාතික සංවිධාන සමග පොදි බැද ගනිල්ලා.

    ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ශ්‍රී ලංකාව පිලිබඳ මෙතරම් උනන්දු ඇයි?
    "අනාගතයේදී මුහුදු සේද මාවත පාලනය කරන්නන් විසින් මුලු ලෝකයම පාලනය කරනු ඇත" අන්තර්ජාතික භූදේශපාලනය පිලිබඳ තුලනාත්මක විවරණයක්.
    මහාචාර්ය පුංචිනිලමේ මිගස්වත්තේ

    Oya video eka aniwa balapan me ratata adare nam, mokada ubelage adahasa me gana?

    https://www.facebook.com/1911473452411740/videos/1911652605727158/

    World Ship Traffic Map

    655_10153126329266213_6699894235805004210_n.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොනිල් ලංකාව ජාත්‍යන්තරයට ගෙනියන්න හදන්නේ,ඒකට අකුල් හෙළන්න එපා බන්
     
    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    පොඩ්ඩක් හිටහන් ජාත්‍යන්තරේ ජය ගන්නකල්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇමරිකාවට ලංකාවෙන් ඇති වැඩක් නෑ බන් උන්ට ඔනේනම් ගොඩබිම හාරලා හරි නැව් යන්න පාරවල් හදයි ලංකාවේ ඇති මගුලක් නෑ .අපේ එවුන්ගේ තියෙන පුරසාරමනේ ලෝකේ හොදම පිහිටිමයි වරායයි ත්‍රිකුණාමලයයි බ්ලාහ් බ්ලාහ් .....ඇමරිකාව නැත්තම් අද මානව ශ්‍රිෂ්ටාචාරයක් මේ තරම් දියුණු වෙලත් නෑ අපිට ඇමරිකාව නැතුව ඡිවත් වෙන්න බැරි වුනාට උන්ට ලංකාව නැති වුනයි කියලා ඇතිවන පාඩුවක් නෑ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    උන්ට ලංකාව තවත් එක දූපතක් විතරයි.... හැබැයි උන් හිතන්නෙ මේකේ ඉන්න උන් උන්ට කීකරු වෙලා ඉන්න ඕන කියල.... එහෙම ඉන්න උන්ට ෆුල් බැකප්....
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඇමරිකාවට ලංකාවෙන් ඇති වැඩක් නෑ බන් උන්ට ඔනේනම් ගොඩබිම හාරලා හරි නැව් යන්න පාරවල් හදයි ලංකාවේ ඇති මගුලක් නෑ .අපේ එවුන්ගේ තියෙන පුරසාරමනේ ලෝකේ හොදම පිහිටිමයි වරායයි ත්‍රිකුණාමලයයි බ්ලාහ් බ්ලාහ් ......

    ane yako , nodanna magul kiyavanne natuwa hitapn..

    "ඇමරිකාව නැත්තම් අද මානව ශ්‍රිෂ්ටාචාරයක් මේ තරම් දියුණු වෙලත් නෑ අපිට ඇමරිකාව නැතුව ඡිවත් වෙන්න බැරි වුනාට උන්ට ලංකාව නැති වුනයි කියලා ඇතිවන පාඩුවක් නෑ"

    ube mara gonek ne, geopolitics kiyala deyak ahala nadda ? modayo ube kiyana vidiyata baluwoth americawata iraq,iran,afghanistan,syria,saudi,qatar vage muslim rataval bambu gahanwada? europe vala ukraine vala monada usa karanne ? taiwan,tibet,india,japan,singapre,philiphes vala americawa mokada karanne ? african continent eke americawa mokada karanne ?

    matto americawa vitarak neme loke balawath ratawal okkoma sphere of influence ekak hadagannawa..api vage podi, balawath nati rataval valata ehema karanna ba..anika matto ube ahala tiyenawada china vala One Belt, One Road kiyala aluth silk road ekak hadanawa,americawai indiawai eka nati karanna godak vada karanawa.. ubela vage nugath un nisa thama ape ratata mehema vune..loke vena kisi deyak nodana ohe gonek vage kiyavanawa..ubeta geopolitics gana igena ganna one nam kiyapan, man gawa hoda pdf vagayak tiyenawa, evannam..

    antimata kiyanna tiyenne nodanna magul katha nokara hitapan..oya video eka balala podi danumak hari labaganin,gonek novi..
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    උන්ට ලංකාව තවත් එක දූපතක් විතරයි.... හැබැයි උන් හිතන්නෙ මේකේ ඉන්න උන් උන්ට කීකරු වෙලා ඉන්න ඕන කියල.... එහෙම ඉන්න උන්ට ෆුල් බැකප්....

    na mchn, ita eha giyapu loku geo politcal strategy ekak tiyenawa..
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඇමරිකාවට ලංකාවෙන් ඇති වැඩක් නෑ බන් උන්ට ඔනේනම් ගොඩබිම හාරලා හරි නැව් යන්න පාරවල් හදයි ලංකාවේ ඇති මගුලක් නෑ .අපේ එවුන්ගේ තියෙන පුරසාරමනේ ලෝකේ හොදම පිහිටිමයි වරායයි ත්‍රිකුණාමලයයි බ්ලාහ් බ්ලාහ් .....ඇමරිකාව නැත්තම් අද මානව ශ්‍රිෂ්ටාචාරයක් මේ තරම් දියුණු වෙලත් නෑ අපිට ඇමරිකාව නැතුව ඡිවත් වෙන්න බැරි වුනාට උන්ට ලංකාව නැති වුනයි කියලා ඇතිවන පාඩුවක් නෑ.

    meka balapn, ubeta mokak hari therenawada kiyala;

    655_10153126329266213_6699894235805004210_n.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ane yako , nodanna magul kiyavanne natuwa hitapn..

    "ඇමරිකාව නැත්තම් අද මානව ශ්‍රිෂ්ටාචාරයක් මේ තරම් දියුණු වෙලත් නෑ අපිට ඇමරිකාව නැතුව ඡිවත් වෙන්න බැරි වුනාට උන්ට ලංකාව නැති වුනයි කියලා ඇතිවන පාඩුවක් නෑ"

    ube mara gonek ne, geopolitics kiyala deyak ahala nadda ? modayo ube kiyana vidiyata baluwoth americawata iraq,iran,afghanistan,syria,saudi,qatar vage muslim rataval bambu gahanwada? europe vala ukraine vala monada usa karanne ? taiwan,tibet,india,japan,singapre,philiphes vala americawa mokada karanne ? african continent eke americawa mokada karanne ?

    matto americawa vitarak neme loke balawath ratawal okkoma sphere of influence ekak hadagannawa..api vage podi, balawath nati rataval valata ehema karanna ba..anika matto ube ahala tiyenawada china vala One Belt, One Road kiyala aluth silk road ekak hadanawa,americawai indiawai eka nati karanna godak vada karanawa.. ubela vage nugath un nisa thama ape ratata mehema vune..loke vena kisi deyak nodana ohe gonek vage kiyavanawa..ubeta geopolitics gana igena ganna one nam kiyapan, man gawa hoda pdf vagayak tiyenawa, evannam..

    antimata kiyanna tiyenne nodanna magul katha nokara hitapan..oya video eka balala podi danumak hari labaganin,gonek novi..

    මැ‍දපෙරදිග රටවල් වලට මැදිහත් වෙන්නේ තෙල් හින්දා යුක්රේනයට මැදිහත් වෙන්නේ රුසියාව හින්දා ලංකාවේ තියෙන්නේ මොන ඉලව්වද සිල්ක් රොඩ් එකක් කියලා අපිට ලැබෙන ලබ්බක් නෑ ණය වෙලා හදපු වරායයි ගුවන්තොටුපලයි ඔ‍ක්කොම දැනටම චිනයට ණය හිලව්වට දෙන්න වෙලා තියෙන්නේ. දැන් ඔය මහලොකු මුහුදු මාර්ගය අසල තියෙනවයි කියන හම්බන්තොට වරායට නැව් කීයක් එනවද?එහෙම නැව් ආවනම් ඔහොම විකුනන්න වෙයිද?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උන්ට ලංකාව තවත් එක දූපතක් විතරයි.... හැබැයි උන් හිතන්නෙ මේකේ ඉන්න උන් උන්ට කීකරු වෙලා ඉන්න ඕන කියල.... එහෙම ඉන්න උන්ට ෆුල් බැකප්....

    නැ මචන් ලංකාවේ හොද වරායවල් තියෙනවා, උන් ඒවා ඉල්ලලා ගන්නවට වැඩිය වැඩිය ලංකාවේ ආණ්ඩුම බන්දේසිය පිටින් ලියලා දෙන තැනට ලංකාව කරකවනවා
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113
    im into maritime related business currently supplying bunker,crew etc let me say something we are saying for de last 60yrs tht we're de center point of navigation n americans wants to eat up our share by interfering into our country's politics n anti american statements do come up when n elections are around....So with 0 American influence into r maritime industry wht have we archived as a country?

    We have become a nation of exporting 21 century slaves to Gulf

    We Srilankans r known for risking lives in pursuing for better living standards

    Historical mistake tht we did was booting foreign direct investors likes of Bp,Shell etc in 60's who were directly involved in de booming maritime market back then n anti American statements n then government policy was to keep Americans away those facts kept us away from de booming maritime market Singapore snatched de opportunity n became wht is today UAE to cash in n civil war n youth uprising in 80s limited our opportunities to blossom n utilize our geographical position as a country. .Now de maritime industry is down n our country is stable n government is begging for foreign direct investors in de caliber of Bp to invest here....As a country we should cash in de next maritime boom which is forecast to be in next 05 yrs time ...Anti american or Chinese statements n action will again hinder our progress as a country
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මැ‍දපෙරදිග රටවල් වලට මැදිහත් වෙන්නේ තෙල් හින්දා යුක්රේනයට මැදිහත් වෙන්නේ රුසියාව හින්දා ලංකාවේ තියෙන්නේ මොන ඉලව්වද සිල්ක් රොඩ් එකක් කියලා අපිට ලැබෙන ලබ්බක් නෑ ණය වෙලා හදපු වරායයි ගුවන්තොටුපලයි ඔ‍ක්කොම දැනටම චිනයට ණය හිලව්වට දෙන්න වෙලා තියෙන්නේ. දැන් ඔය මහලොකු මුහුදු මාර්ගය අසල තියෙනවයි කියන හම්බන්තොට වරායට නැව් කීයක් එනවද?එහෙම නැව් ආවනම් ඔහොම විකුනන්න වෙයිද?

    මේ යකා දාල තියන මැප්1 බලපන්කො පොඩ්ඩක් තප්පුලන්නෙ නැතුව..
    Europe, Geopolitics and Strategy with Professor Sir Hew Strachan - YouTube
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,653
    113
    ඔන්න ඔහෙ අල්ලගත්තාවෙ බං අපිටත් බැරියැ Territory of US වෙලා ඉන්ඩ. ඉන්න හාල්පාරු දේසපාලුවොයි බහුතරයක් වෙච්චි ආත්මාර්ථකාමී, ඩිසිප්ලින්ස් නැති, ඇටිටියුඩ් අන්තිම මිනිස්සුයි එක්ක කොහොමටත් රටට ගොඩයාමක් නෑ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,934
    18,044
    113
    Another delusional Sri Lankan. The US doesn't even know that we exist shithead. They've got better things to do than invade some third world shit hole with a bunch of retarded monkeys living in it :lol: