Mahidage Aluth party eke advicer???

FCB

Well-known member
  • Jul 18, 2009
    3,055
    692
    113
    sumanadasa-abeygunawardena.jpg


    කලින් වැරදුනෙ මං නිසා නෙමේ ඉන්දියන් ජ්‍යොතිෂ්‍ය කාරයො නිසා

    මහින්ද හදන්න යන පක්ෂෙ ටක්කෙටම හරියනවා
    මං ආයෙත් උපදෙස් දෙන්න සූදානම්

    -සුමනදාස අබේගුණවර්ධන


    හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ජ්‍යොතිෂ්‍ය උපදේශකයෙකු බව කියන රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මෙවර සති අන්ත පුවත්පතකට අදහස් පළකරමින් කියා ඇත්තේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේ තනන්නට යන අලුත් පක්ෂය විප්ලවීය පියවරක් වනු ඇති බවයි.
    ජනපතිවරණයේදී මහින්ද තමා කී දෙය පමණක් සිතට ගත්තේ නැති බවත්
    ඉන්දියානු ජ්‍යොතිෂවේදීන්ගේ උපදෙස් ගෙන වැඩ අවුල් කරගත් බවත් දැන් පවසන සුමනදාස එම මැතිවරණයෙන් පසු ඔහු තමා සමග සබඳතා

    අත්හැරදැමූ නමුත් තමා නැවත මහින්දට සේවය සලසන්න ස්වේච්ඡාවෙන් සූදනමින් සිටින බවටද මෙසේ අදහස් දක්වා ඇත.

    “මේ වෙලාවේ පවතින රජයට විරුද්ධව බලවේගයක් ගොඩනැඟෙන බව ග්‍රහ තත්ත්වයන් අනුව පෙනී යනවා. බ්‍රහස්පති ග්‍රහයා පසුගිය අගෝස්තු 11 වැනි බ්‍රහස්පතින්දා කන්‍යා රාශියට පැමිණියා. එසේම ශ්‍රී ලංකා කුම්භ ලග්නයෙන් විරුද්ධ පක්ෂය ගැන කියන 4 වැන්න වන වෘෂභ රාශියට අධිපති සිකුරු ග්‍රහයා තුලා රාශියේ බලගතුව ඉන්නවා.

    මහින්ද රාජපක්ෂ මහතාගේ උප්පත්ති ග්‍රහ තත්ත්වයට බොහෝ සෙයින් සමාන වන ආකාරයට ග්‍රහ තත්ත්වයක් යෙදී තිබෙනවා.
    2015 ජනවාරි 8 වැනි දින පැවැති ජනාධිපතිවරණ වෙලාවෙදීත් එතුමලා මගෙන්ම නෙමේ ඉන්දියා ජ්‍යෙතිෂ උපදෙස් ගන්න ගිහින් තමයි වැඩකටයුතු අවුල් වුණේ. ප්‍රමාද වී හෝ ඒ ගැන පවසන්නට හැකිවීම මට සතුටක්.
    ඇත්තෙන්ම එතුමා දශක තුනක පැවැති යුද්ධය අවසන් කරන මොහොතේත් යම් යම් ජේ‍යාතිෂ උපදෙස් දුන්නේ මම තමයි.
    මගේ ජීවිත කාලයෙන් භාගයක් එතුමත් එක්ක කටයුතු කරලා තියෙනවා. ඕනෑම උපදෙසක් ලබා දීමට මම සතුටින් බලා සිටිනවා.“


    Gon mahindata puke wath molayak nadda koheda?
    Dan ridichcha un avilla comment karapalla :lol::lol::lol::lol::lol:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉතින් උබට මොකෝ බන්?ඌට ඕන එකෙක් දාගත්තදෙන්.උබලත් මහින්ද කක්කුස්සියට යන එකත් හොයනවා නේද මේ දවස් වල.:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දද හොදනවද නැද්ද නෙමේ ගැන හොයන්නෙ උබ මහින්දගෙ සට්ටඩිරාලද??
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Kiwa gamna blla panapi dotta kivwalu.balapalla ridichcha un :lol::lol::lol::lol:

    උබ නම මොකෙක්ට ජාතක උන එකෙක්ද මන්දා..පොන්නයොන්ට දරුවෝ හදන්න බැහැනේ.:lol::lol::lol::lol:

    :lol::lol: appachchige puthala tika

    උබ නම් ඉතිං ටයර් බෙල්ලට දාපු යටි රැවුල් කාරයෙක්ට ජාතක උන එකානේ.:lol::lol::lol::lol:
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,055
    692
    113
    උබ නම මොකෙක්ට ජාතක උන එකෙක්ද මන්දා..පොන්නයොන්ට දරුවෝ හදන්න බැහැනේ.:lol::lol::lol::lol:



    උබ නම් ඉතිං ටයර් බෙල්ලට දාපු යටි රැවුල් කාරයෙක්ට ජාතක උන එකානේ.:lol::lol::lol::lol:

    Ubage amma oka kive ne ne machan :lol::lol::lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,008
    27,179
    113
    image_1475038396-b94b91c7bf.jpg


    An astrological snag has stalled the launching of the proposed new political party by the JO group.



    The loyalists of the former strongman had earlier taken a decision to take forward an already registered political party after re-naming it as ‘Ape Sri Lanka Nidahas Peramuna’ (Our Sri Lanka Freedom Front).


    However, eminent local and Indian astrologers :lol: had pointed out that ‘gana’ (the vibrational pattern) of the name of this political party is highly inauspicious. Therefore, the job of coining a new name in place of ‘Ape Sri Lanka Nidahas Peramuna’ compatible with the birth constellations of the JO leadership had been entrusted to a committee of leading local astrologers. This committee is also required to get the name they agree upon approved by an eminent astrologer in India.


    The formal announcement of the new name worked out by the committee was initially scheduled for this week, but it has been held back pending the approval by the Indian Jyotish Guru, they say.


    The JO group has planned to announce the new name at a muharth most
    auspicious for their leader, the former strongman.

    - http://www.dailymirror.lk/116495/Astrological-snag-stalls-the-launch-of-the-new-party