WITH NEW DUTY - SUZUKI - IGNIS 2016 FF21S FULL SPECIFICATION

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    :love: මේකද ඇක්වා 2016 එකක්ද මචන් හොද? දෙකම එක ප්‍රයිස් එක වගේනේ යන්නේ :confused:

    P.S: එකක් ගන්නවනම් අනිවා ගන්නේ ක්‍රීඩ්ගෙන් තමයි :love:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    :love: මේකද ඇක්වා 2016 එකක්ද මචන් හොද? දෙකම එක ප්‍රයිස් එක වගේනේ යන්නේ :confused:

    P.S: එකක් ගන්නවනම් අනිවා ගන්නේ ක්‍රීඩ්ගෙන් තමයි :love:

    Aqua Ekata Wada Meke Safety Options wadi... but ithin Toyota nisa Aqua eka Lankawe Secondhand market wadi mekata wada...
     
    • Like
    Reactions: dragon-fighter

    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0
    ඇක්වා බන්.. ජපන් එවුන් කියන්නෙ අවුරුදු ගානකට පස්සෙ ආපු පට්ටම වාහනයක් කියල.. එන්ජින් එකක්වත් විකුනගන්න බෑලු ලෙඩ නැති නිසා.. හොන්ඩා එහෙම ඕන තරම් තියෙනවාලු ලක්ශ 2-3ට ගන්න.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඇක්වා බන්.. ජපන් එවුන් කියන්නෙ අවුරුදු ගානකට පස්සෙ ආපු පට්ටම වාහනයක් කියල.. එන්ජින් එකක්වත් විකුනගන්න බෑලු ලෙඩ නැති නිසා.. හොන්ඩා එහෙම ඕන තරම් තියෙනවාලු ලක්ශ 2-3ට ගන්න.

    AQUA ලංකාවට එන්නේ RENT A CARS , අම්බානකට දුවලා මෙහෙට අවම PAINT කරලා KM ගාන හදලා දෙනවා .ගන්න කෙනා බලන්නේ අඩුවට හම්බවෙන එකයි වාහනේ පිටින් පෙනෙන LOOK එකයි විතරයි. වාහන ගැන දන්නා එවුන් තම්බන්න බැහැ . නමුත් 1ST TIME වාහනයකට යන එවුන් අහුවෙනවා. වාහනේ SEAT වලට ඉටිකවර දාලා KM ගාන 10 -15 තිබුනම ඕන කෙනෙක් රැවටෙනවා. ඕනෑම වාහනයකට. JAAI JAVIC ඒවා විශ්වාස කරන්න බැහැ . ඇත්ත තත්වේ දන්නේ වහනය ගෙන්වන කෙනා. ඕන මගුලක් ගෙනල්ලා හදලා දුන්නම හිතන්නේ BRAND NEW CONDITION කියලා.

    AQUA RENT A CAR දුවනවා සැහෙන. නමුත් GP 5 එක එහෙම නැහැ. පහුගිය දවසක මමත් ගෙනැල්ල දුන්න AQUA ඇත්ත කියලා දුන්නේ. ඔක්කොම වගේ 100000KM එහා ගිහින් තිබුනේ. නමුත් අවුලක් නැහැ . ගෙනාව අයට ඕන වුනේ ගොඩක් අඩුවට.
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    MACHN WANDIYA SIZE DA BN SAMANNEN FIT EKE SIZE EKATA WAGE THIYENAWADA. 1.2 HINDA AWULAKUTH NA. 50 GANAKATA OITA WADA HODA MONA WAGEDA GENNANNA PULUWAN?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    MACHN WANDIYA SIZE DA BN SAMANNEN FIT EKE SIZE EKATA WAGE THIYENAWADA. 1.2 HINDA AWULAKUTH NA. 50 GANAKATA OITA WADA HODA MONA WAGEDA GENNANNA PULUWAN?

    වාහනේ SIZE එක හරියටම කලින් ආව SWIFT එක වගේමයි. PICKUP හොදට තියෙනවා FULL HYBRID නෙවි. MID HYBRID තෙලුත් හොදට කරනවා .
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    වාහනේ SIZE එක හරියටම කලින් ආව SWIFT එක වගේමයි. PICKUP හොදට තියෙනවා FULL HYBRID නෙවි. MID HYBRID තෙලුත් හොදට කරනවා .

    swift 1.3 ekada japan.