මේක රෙජිස්ටේශන් + ෆුල් ඉන්ෂුරන්ස් එක්ක කීයක් වගේ වෙයිද?![]()
52 or 53
මේකද ඇක්වා 2016 එකක්ද මචන් හොද? දෙකම එක ප්රයිස් එක වගේනේ යන්නේ 

මේකද ඇක්වා 2016 එකක්ද මචන් හොද? දෙකම එක ප්රයිස් එක වගේනේ යන්නේ
P.S: එකක් ගන්නවනම් අනිවා ගන්නේ ක්රීඩ්ගෙන් තමයි![]()
Aqua Ekata Wada Meke Safety Options wadi... but ithin Toyota nisa Aqua eka Lankawe Secondhand market wadi mekata wada...
ඇක්වා බන්.. ජපන් එවුන් කියන්නෙ අවුරුදු ගානකට පස්සෙ ආපු පට්ටම වාහනයක් කියල.. එන්ජින් එකක්වත් විකුනගන්න බෑලු ලෙඩ නැති නිසා.. හොන්ඩා එහෙම ඕන තරම් තියෙනවාලු ලක්ශ 2-3ට ගන්න.
MACHN WANDIYA SIZE DA BN SAMANNEN FIT EKE SIZE EKATA WAGE THIYENAWADA. 1.2 HINDA AWULAKUTH NA. 50 GANAKATA OITA WADA HODA MONA WAGEDA GENNANNA PULUWAN?
Machan meke turbo version ekak thiyenawada? sport ?

වාහනේ SIZE එක හරියටම කලින් ආව SWIFT එක වගේමයි. PICKUP හොදට තියෙනවා FULL HYBRID නෙවි. MID HYBRID තෙලුත් හොදට කරනවා .
vehicle ekanam hodai wage balamu lanawata awama