Freelancer.com warning

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ක්ලයන්ට් ගෙන් වැඩිපුර $250ක් කපල කියන එකනම් හිතන්න අමරුයි මචන්. එයා පේ කරපු විදිහ සස්පෙන්ඩ් උනහම ඔහොම කරනව. මගෙත් ඔය වගේ වෙලා තියෙනව 500$ය ගානක්. උන්ගෙ ඇග්‍රීමන්ට් එකේ ඕක කියල තියෙනව. අපිට ඒ හින්ද කරන්න දෙයක් නැත. පුලුවන් තරම් රෙපියුටේශන් එකක් තියෙන උන් එක්ක වැඩ කරන්න.user agreement එකේ 19වෙනි ස්ටේට්මන්ට් එක කියවපන්කො.
මගෙ එකා වෙන කාඩ් එකකින් පේ කරල මගුලක් කරල තිබ්බ. මන්නම් කතා කරල රිෆන්ඩ් ඉල්ලුව ඒත් ආයෙ රිෆන්ඩ් කරන්නෑ කිව්ව අන්තිමේට 500$ වලට හරියන්න ෆ්‍රී මෙම්බර්ශිප් එකක් දුන්න මාස ගානකට කන්ටිනියු වෙන්න.

උන් බන් මෙතන එක්කෝ වැරදීමක් වෙලා,මුන් ඔහොම දෙකයි පනහේ වැඩ කරන්නේ නැහැ..

අනික උන්ගේ සේවකයෝ දෙකට වඩා ඉන්නවා..අඩුම තරමේ 25ක් වගේ ඉන්න හොද company එකක්..:dull::dull:
 
Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    Machan one ekekta weradrnawa eka hari masa dekak witara den me prashne.. balapan ko.. anika client ta sure mun double charge kara kiyala..nettam yanawada ban government ekata complaint karanna.. genita wediyen ma mala tiyenne mata karapu asadaraneta. Mama ganan gatte na oka.. eth meya freelancer eken kiyana dewal karanne na. Eka athakata ekath hari ban..

    Machan mama nam demavpiyo dennai mamai hera kisima deyak, kenek 100% wiswasa karanne na..

    Support ekata giyahama kiyanna tiyena de eken ma kiyanna one ban.. baila gahanna giyama ea wenawa.. mama ticket ekak open kara.. eket kiyanne feedback expire wela lu.. ehema wenne kohomada ban? Meka asadaranai kiyala ubata hitenne nedda?

    Mama aye freelancer eke karanne eke hambuna ayage ewa witarai.. moka netat upwork eke awrudu 6katama ohoma une na..

    Mama kiyanne ubalath parissamen weda karapan.. kage hari wereddakata.. hithala ho nohitha.. ubage salli lock karoth iwarai..

    Mage upwork eke client kenek gewanne netuwa idala.. masa ganak upwork suppor ekn mat ekka hitiya issue eka solve karanna.. api fee gewanne okata ne.. 10% wafema member fee eka..

    Mama kiyanne weda karanakota parissamen handle karapan.. kohen hari magulak wela dismiss unoth ubatat wenne mata wage mun kiyana baila ahanna.. rs 35000 kiyanne lesida :(

    Edit:

    Anith de thama ban api hemoma hemadama bank statements, book update karanne na ne.. mama me lagadi book eka update karama menna bole rs 899, 199 oya wage withdraw heta huta hamarak tiyenawa.. mama dannet na ban man mona da kohenda 899ta withdraw kare kiyala.. atm walin 99 gannat ba.. mata oka thawama hoyaganna beri una..

    Thawa dawasak atm eken rs 1000k gatta 1000 awe na..itapasse ilaga machine eken gatta 1000k ekatama allau machine eka.. machine 4k tiyenawa ethana mama witarai room ekema hitiye.. menna bole meken 1000 gannakota anith machine eke beep tones yanawa.. mama penala beluwa salli awit da kiyala.. na.. salli na.. ekko awith gihin aye.. minisu awe na. Itapasse gatta card center ekata call ekak.. ehen kiwwa 2000k mama aragena lu.. ita passe dawase bank ekata giyahama kiwwa eka machine eke tibboth account ekata dannam kiyala..

    Mama danna akka kenek gen me gena ahuwama kiwwa eya.. mewa sehena pramanayak wenawalu.. aithikarayata denna beri unoth cebtral bank danawada mokaddo kiwwa..

    So, salli kiyanne ban deiyange malli.. wage.. salli nisa loke inna onema ekek wenas wenna wancha karanna pelabenawa.. onema deyak onewata wada wiswasa karanna epa.. awiswasa karannat epa..
     
    Last edited:

    ඔව් උබ කියන එක මට තේරෙනවා..ඔය feedback expire කතාව මටත් මේ ලදී කිව්වා..එකේ නම් ඇත්තටම client feedback time දවස් 90 ඉවර වෙලා

    උබට නම් ඔය කියන්නේ පචයක්..මොකද ඔය client දාපු Review මාත් දැක්කා බන්...:baffled:;)

    අනික උබ ගිහින් දවස් 90ක් වෙනද?මොකද feedback expire වෙන්නේ නොදා හිටියොත් දවස් 90කින්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උන් බන් මෙතන එක්කෝ වැරදීමක් වෙලා,මුන් ඔහොම දෙකයි පනහේ වැඩ කරන්නේ නැහැ..

    අනික උන්ගේ සේවකයෝ දෙකට වඩා ඉන්නවා..අඩුම තරමේ 25ක් වගේ ඉන්න හොද company එකක්..:dull::dull:

    ඔව්. මටත් උනේ ඔය ටිකම තමා ඒත් එහෙම උනාම තමා ඔය. තාම වැඩ කරනව නෝ ප්‍රොබ්ලම. මගෙ අත්දැකීමටනම් ෆන්ඩ්ස් සම්බන්දෙන්නම් උන්ගෙන් කිසිම මිස්ටේක් එකක් වෙලා නෑ මේ වෙනකන්. ඒකයි මන් ඇහුවෙ ෆන්ඩ්ස් ආපු සොර්ස් එක සුවර්ද කියල. ක්ලයන්ට් ට්‍රස්ටඩ් වෙන්න පුලුවන්. ඒත් ඒ වෙලාවෙ පේ කරේ මොකකින්ද දන්නෑනෙ. ස්ටාෆ් එකෙන්ම කිව්ව එහෙම එන පේමන්ට් එක පාර ට්‍රේස් කරන්න බෑ කියල. කාලයක් යනවලු. මොකද මගෙ ප්‍රශ්නෙදිනම් ක්ලයන්ට්ගෙ වැරැද්ද. කොහොම හරි ලක්ශාන්ට සාධාරණයක් වෙන්න ඕන. මොකද කාලෙයි මහන්සියයි එහෙම් පිටිම්ම අපතෙ ඔහොම උනහම. 250$ වලින් බේරුණ එක හොදා. මාත් ඔය කට්ට කෑව
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබට නම් ඔය කියන්නේ පචයක්

    මාත් උබේ මතේමයි ඉන්නෙ මචන්. ඔහොම දෙපාරක් කපා ගන්න සීන් එකක්නම් වෙන්න මාරම අමරු වැඩක්. එනෙවේ පෘෆ් තියෙනවනම් ඇක්ශන් එකක් ගන්න පුලුවන්. company එක AUS වල එකක්
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මාත් උබේ මතේමයි ඉන්නෙ මචන්. ඔහොම දෙපාරක් කපා ගන්න සීන් එකක්නම් වෙන්න මාරම අමරු වැඩක්. එනෙවේ පෘෆ් තියෙනවනම් ඇක්ශන් එකක් ගන්න පුලුවන්. company එක AUS වල එකක්

    මුගේ එකවුන්ට් එක මන් දන්නවා බන්..මන් ඔය client දාපු review දැක්කා..මේ ලගදි මුගේ 4.1 ඩොලර් රේට් තිබිලා එක පාර තව දසක බලද්දී 3.90 වෙලා තිබ්බා..මන් හිතුවේ client project delete කරලා කියලා..මන් මුගෙන් අහන්න හිටියේ...අහන්න ආවම මු ගොඩ දවසක් ඔන්ලයින් ඇවිලිලා තිබ්බේ නැහැ..පස්සේ එක මතක උනා..

    මට නම් 200% සුවර්..

    මේ ලගදි මුගේ 4.1 ඩොලර් රේට් තිබිලා එක පාර තව දසක බලද්දී 3.90 වෙලා තිබ්බා.

    මචන් දැන් ඕක client එක්ක කතාවට යන්න එපා...උබ 250$ පාඩුව අරන් හරි client බෙර ගනින්..මොකද ඔය client උබට ගොඩක් ගෙවන කෙනෙක්නෙ ;)
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඔව්. මටත් උනේ ඔය ටිකම තමා ඒත් එහෙම උනාම තමා ඔය. තාම වැඩ කරනව නෝ ප්‍රොබ්ලම. මගෙ අත්දැකීමටනම් ෆන්ඩ්ස් සම්බන්දෙන්නම් උන්ගෙන් කිසිම මිස්ටේක් එකක් වෙලා නෑ මේ වෙනකන්. ඒකයි මන් ඇහුවෙ ෆන්ඩ්ස් ආපු සොර්ස් එක සුවර්ද කියල. ක්ලයන්ට් ට්‍රස්ටඩ් වෙන්න පුලුවන්. ඒත් ඒ වෙලාවෙ පේ කරේ මොකකින්ද දන්නෑනෙ. ස්ටාෆ් එකෙන්ම කිව්ව එහෙම එන පේමන්ට් එක පාර ට්‍රේස් කරන්න බෑ කියල. කාලයක් යනවලු. මොකද මගෙ ප්‍රශ්නෙදිනම් ක්ලයන්ට්ගෙ වැරැද්ද. කොහොම හරි ලක්ශාන්ට සාධාරණයක් වෙන්න ඕන. මොකද කාලෙයි මහන්සියයි එහෙම් පිටිම්ම අපතෙ ඔහොම උනහම. 250$ වලින් බේරුණ එක හොදා. මාත් ඔය කට්ට කෑව

    Machan mage client karanne mehemai ban.. eya eyage payment method eka verify karanawa.. mama weda karanne hourly.. itapasse eya mata weda denawa.. mama karanawa.. okkoma auto pay wenne.... Mata one nam tracker eka run karala nikan inna puluwan.. mama eyata dawasak kiwwa oyata mama weda karana heti balanna screenshots walin kiyala..

    Meki mata kiwwe mata ewagen wedak na.. mata one mage wede karaganna. Manussayek dura hitiyat nopenunat mata aduraganna puluwan kiyala. Uba kiyanne mehema welat api dennama online inna welawata fast wede karanawa man.. awankawama weda karana nisa bonus lot hambawenne..

    Mata awla ban client ta case eka una eka mama nisa.. mama thama mekata uamu kiwwe.. den eyage 170 thawa escrow eket tiyenawa lu ane manda
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මුගේ එකවුන්ට් එක මන් දන්නවා බන්..මන් ඔය client දාපු review දැක්කා..මේ ලගදි මුගේ 4.1 ඩොලර් රේට් තිබිලා එක පාර තව දසක බලද්දී 3.90 වෙලා තිබ්බා..මන් හිතුවේ client project delete කරලා කියලා..මන් මුගෙන් අහන්න හිටියේ...අහන්න ආවම මු ගොඩ දවසක් ඔන්ලයින් ඇවිලිලා තිබ්බේ නැහැ..පස්සේ එක මතක උනා..මට නම් 200% සුවර්..-

    ඔව් බන් පන දෙන්න වගේ උනාට විස්වාස කරන්න නරකයි. මගෙ එකත් ප්‍රොජෙක්ට් පටන් ගන්න කලින්ම ෆන්ඩ්ස් රිලීස් කරලත් යන්නෙ. මොකද උට මාව එච්චරටම ශුවර්. ගොඩක් කල් ඌත් එක්ක වැඩ. ඔය පේ කරපු අන්තිම 500ය ගානට තමා කෙල උනේ. ඒකෙ සෝස් එක වෙනස්ලු. උගෙ අකවුන්ට් එකත් බෑන් උනා.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔව් බන් පන දෙන්න වගේ උනාට විස්වාස කරන්න නරකයි. මගෙ එකත් ප්‍රොජෙක්ට් පටන් ගන්න කලින්ම ෆන්ඩ්ස් රිලීස් කරලත් යන්නෙ. මොකද උට මාව එච්චරටම ශුවර්. ගොඩක් කල් ඌත් එක්ක වැඩ. ඔය පේ කරපු අන්තිම 500ය ගානට තමා කෙල උනේ. ඒකෙ සෝස් එක වෙනස්ලු. උගෙ අකවුන්ට් එකත් බෑන් උනා.

    මේකෙදි නම් client හරි වගේ බන්,මට හිතෙන්නේ,මෙතන යන්නේ system වරදක්..එක දිගට ඇදිලා යනවා :dull:

    දෙපරශවයම නම්‍යශීලි නැහැ වගේ :baffled:

    මන් අයිමත් කියන්නේ උබ වෙන පාඩුවක් දරන ඔය client බෙර ගනින් :nerd::nerd:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Machan mage client karanne mehemai ban.. eya eyage payment method eka verify karanawa.. mama weda karanne hourly.. itapasse eya mata weda denawa.. mama karanawa.. okkoma auto pay wenne.... Mata one nam tracker eka run karala nikan inna puluwan.. mama eyata dawasak kiwwa oyata mama weda karana heti balanna screenshots walin kiyala..

    Meki mata kiwwe mata ewagen wedak na.. mata one mage wede karaganna. Manussayek dura hitiyat nopenunat mata aduraganna puluwan kiyala. Uba kiyanne mehema welat api dennama online inna welawata fast wede karanawa man.. awankawama weda karana nisa bonus lot hambawenne..

    Mata awla ban client ta case eka una eka mama nisa.. mama thama mekata uamu kiwwe.. den eyage 170 thawa escrow eket tiyenawa lu ane manda

    ඔව් මචන් මට තේරෙනව. පොඩ්ඩක් ක්ලයන්ටත් කන්ටැක් කරන්න කියපන් අරුන්ව. ඇත්තටම මොකක්ද උනේ බලන්න.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මුගේ එකවුන්ට් එක මන් දන්නවා බන්..මන් ඔය client දාපු review දැක්කා..මේ ලගදි මුගේ 4.1 ඩොලර් රේට් තිබිලා එක පාර තව දසක බලද්දී 3.90 වෙලා තිබ්බා..මන් හිතුවේ client project delete කරලා කියලා..මන් මුගෙන් අහන්න හිටියේ...අහන්න ආවම මු ගොඩ දවසක් ඔන්ලයින් ඇවිලිලා තිබ්බේ නැහැ..පස්සේ එක මතක උනා..

    මට නම් 200% සුවර්..

    මචන් දැන් ඕක client එක්ක කතාවට යන්න එපා...උබ 250$ පාඩුව අරන් හරි client බෙර ගනින්..මොකද ඔය client උබට ගොඩක් ගෙවන කෙනෙක්නෙ ;)

    Eki mata already ekata $350k dunna ban ekata.. eya ehema kare ayeth mage hoda gatiguna nisa wenna one..

    Me prashne mama eyata masayak kiwwe na.. mama paduwa daragatta.. antime eya oka denagatta ilaga job eka denna yanakota eyage account eka restrict karala nisa.

    Itapasse thama mama kiwwe mama car ekak ganna inna nisa fd ekata salli danna withdraw karanna yanakota mehema ekak dekka kiyala.. eya itapasse hari duk una.. oken thma wede patan gatte..

    Mata car ekakma aran dennam kiwwa kena $250 double charge una kiyala cheat karanna widihak na.. mata sure ekko mokak hari system alwak nisa meka kepila.. ekko bank eke awlak.. but genita boruwa pennanna ba.. awanka nam pana dena type eke.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේකෙදි නම් client හරි වගේ බන්,මට හිතෙන්නේ,මෙතන යන්නේ system වරදක්..එක දිගට ඇදිලා යනවා :dull:

    දෙපරශවයම නම්‍යශීලි නැහැ වගේ :baffled:

    මන් අයිමත් කියන්නේ උබ වෙන පාඩුවක් දරන ඔය client බෙර ගනින් :nerd::nerd:

    ඔව් බන් උන් ඔය වෙලාවට රිෆන්ඩ් දෙන්නෑ. දෙකක් අනින්න හිතෙනව :growl::growl::growl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Api metana kiwwata wedak na ban... Mama update karannam me gena.... Mata one une ubalata kiyanna me gena.. mata awl ban support eken athe pelawena boru kiwwama.. mokada unata ita wada boru kiyanna puluwan ne..

    Anika okkoma terms tiyenne unge wasiyata.. mage account eke thwa 506 tiyenawa ekat ekkama acxount eka ban weida dannet na.. mata ehemat hituma support ekat ekka chat karala iwarawela belin nam mawa freelancer eken sign out karala nikan ma.. kawadawat wela na ehema ekak.. log wela tibba browsers okkoma..

    Kiyanna one une karana deyak parissamen karagena palayalla.. lock karoth gihin ganna ye aye
     
    ඔව් බන් ඒක ඇත්ත. ටර්ම්ස් ඔක්කොම උන්ගෙ වාසියට තියෙන්නෙ ඔහොම දෙයක් උනාම :dull::dull:
     
    ඔය 560 දැන්ම ගනින්...අද ගන්න පුළුවන්නේ...තව පරක්කු උනොත් බැහැ බදාදා වෙනකන් ඉන්න වෙනවා ;)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඔව් බන් ඒක ඇත්ත. ටර්ම්ස් ඔක්කොම උන්ගෙ වාසියට තියෙන්නෙ ඔහොම දෙයක් උනාම :dull::dull:
    ubala ewata agree wela site ekata join wenne :lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Client gen awa email ekak ada ude :rolleyes: penawane freelancer support eken kiyanne amulika boru feedback sambandawa..

    HTML:
    Ok.  I will take care of this. I've made an effective (threat) about reporting them to the appropriate agencies in Australia.  They should be concerned if they care about their reputation in this day and age where social media spreads like a wild fire.
    
    Since then, they have restore my escrow money of $177.  So they are taking the steps towards the correct  path.  [COLOR="Red"]The conflicting thing about their msg to you is that I can see the feedback I've left for you.  I will contact them provide them what I see on my end and ask them to restore what you have earned.[/COLOR]
    
    I thing the low level managers/tech support staffs are not realizing the full impact of their mishandling of this situation.
    
    Have a good day and I will keep you posted on my communication w/ them. :)