Chip එකට කෙල උනා බං

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මගේ සැම්සුන් J7 එකට 64GB ඔරිජිනල් සැම්මුන් චිප් එකක් ගත්තා. දැන් මාස 8ක් විතර හොඳට පාවිච්චි කලා. මුලින්ම PC එකට කනෙක්ට් කරල ෆෝල්ඩර් Rename කරන්න බැරුව ගියා. අද ඉස්කෝලෙ ෆොටෝ ගිකක් අරගෙන බලද්දි කොටසක් පේන්නෙ නෑ. ඕෆ් කරල ඔන් කලාම චිප් එක පෙන්නන්නෙ නෑ... වෙන J7 එකකට දැම්මම ෆෝමැට් කරන්න කියනව. පස්සේ Adapter එකක අරගෙන PC එකට Connect කරල බැළුවම ඩේටා තියෙනව. හැබැයි ෆොටෝ වීඩියෝ 1000 ක් විතර Corrupt වෙලා. චිප් එක ෆෝමැට් කරන්නත් බෑ. මොකද බං කරන්නේ. Corrupt වෙච්ච ෆොටෝ ගොඩ දාන්න බැරිද???
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83

    සැම්මුන් චිප් hari na ban....:rofl:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දැන් වෙච්ච දේ වෙලා ඉවරයි:dull:

    ඊලග පාර මෙමරි නෙමෙයි මොන චිප් එකක් ගත්තත්, බැකප් එකක් තිය ගන්න පුරුදු වෙන්න:rolleyes:

    පොටෝ වලට නම්, ගූගල් ෆොටෝ
    https://www.google.com/photos/about/
    https://play.google.com/store/apps/...oid.apps.photos&referrer=utm_source=aboutpage

    අනිත් එව්වට නම්, ඩ්‍රොප් බොක්ස්, ගූගල් ඩයිව්, වන් ඩ්‍රයිව් තියෙන්නේ:yes:

    Sync කරන්න ලේසි, https://play.google.com/store/apps/details?id=dk.tacit.android.foldersync.full&hl=en ඇප් එකෙන්. ගනන් උනත්, වැදගත් ෆෝල්ඩර්ස් ටික ඔනේම cloud storage එකකට
    Sync කරන්න ලේසි.

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    දැන් වෙච්ච දේ වෙලා ඉවරයි:dull:

    ඊලග පාර මෙමරි නෙමෙයි මොන චිප් එකක් ගත්තත්, බැකප් එකක් තිය ගන්න පුරුදු වෙන්න:rolleyes:

    පොටෝ වලට නම්, ගූගල් ෆොටෝ
    https://www.google.com/photos/about/
    https://play.google.com/store/apps/...oid.apps.photos&referrer=utm_source=aboutpage

    අනිත් එව්වට නම්, ඩ්‍රොප් බොක්ස්, ගූගල් ඩයිව්, වන් ඩ්‍රයිව් තියෙන්නේ:yes:

    Sync කරන්න ලේසි, https://play.google.com/store/apps/details?id=dk.tacit.android.foldersync.full&hl=en ඇප් එකෙන්. ගනන් උනත්, වැදගත් ෆෝල්ඩර්ස් ටික ඔනේම cloud storage එකකට
    Sync කරන්න ලේසි.

    සිරාවටම ඇත්ත බං. ඩේටා කෙලවෙන නිසා Autu Sync නතර කරල තිබුනේ. දැන් ඉතින් සනීපයි නේ.... :(:(:(:(
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    සිරාවටම ඇත්ත බං. ඩේටා කෙලවෙන නිසා Autu Sync නතර කරල තිබුනේ. දැන් ඉතින් සනීපයි නේ.... :(:(:(:(
    :yes::yes: මම හදාගෙන තියෙන්නේ මගේ SMS, Call Log, Call records ඔක්කොම සතියකට එක පාරක් Dropbox වලට Sync වෙන්න ඔටෝ.:yes: ලොස්ට් උනත් ලොස්ට් වෙන්නේ සතියක දේවල්

    ගූගල් ෆොටෝ ටික නම්, හිතුන ගමන් මැනුවලි කරනවා. මොකක් හරි ඩවුන්ලෝඩ් කර ගන්න ඕන උනහම KBB 50 දාපු දවසට.. ඔක්කොම පොටෝ ටික අප්ලෝඩ් කරනවා:yes:
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    :yes::yes: මම හදාගෙන තියෙන්නේ මගේ SMS, Call Log, Call records ඔක්කොම සතියකට එක පාරක් Dropbox වලට Sync වෙන්න ඔටෝ.:yes: ලොස්ට් උනත් ලොස්ට් වෙන්නේ සතියක දේවල්

    ගූගල් ෆොටෝ ටික නම්, හිතුන ගමන් මැනුවලි කරනවා. මොකක් හරි ඩවුන්ලෝඩ් කර ගන්න ඕන උනහම KBB 50 දාපු දවසට.. ඔක්කොම පොටෝ ටික අප්ලෝඩ් කරනවා:yes:

    :(:(:(:(:(

    අස්සයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමට තීරණය කලෙමි....
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    original kiyala fake chip ekak denna athi. kiyada gaththe?
    චිප් ඔහොම් තමයි, කොයි වෙලේද කියල නෑ.
    හයි එන්ඩ් ෆෝං වලට චිප් ගහන්න බැරි වෙන්න එවන්න එක හේතුවක්. චිප් එකට කෙල උනහම ෆෝන් එකටත් එක්ක බනින්නේ. ඒක ෆෝන් මැනුෆැක්චර්ස් ලට හොද නෑ.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    චිප් ඔහොම් තමයි, කොයි වෙලේද කියල නෑ.
    හයි එන්ඩ් ෆෝං වලට චිප් ගහන්න බැරි වෙන්න එවන්න එක හේතුවක්. චිප් එකට කෙල උනහම ෆෝන් එකටත් එක්ක බනින්නේ. ඒක ෆෝන් මැනුෆැක්චර්ස් ලට හොද නෑ.
    :confused::confused::confused::confused:
    මං හුවාවි එකක් ගන්න හැදුවෙ මුලින්ම. ඒකේ චිප් එක දානවනම් සිම් එක දාන්න බෑ...