විග්නේෂ්වරන් ජාතිවාදියෙකු නොවේ – මහින්ද

monson

Well-known member
  • May 7, 2007
    25,830
    29,069
    113
    විග්නේෂ්වරන් ජාතිවාදියෙකු නොවේ – මහින්ද

    විග්නේෂ්වරන් ජාතිවාදියෙකු නොවේ – මහින්ද

    Oaths_14.jpg

    උතුරු පළාතේ මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් ජාතිවාදියකු යැයි තමා විශ්වාස නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

    “මම දන්න මහ ඇමතිතුමා නම් මම හිතන්නේ නැහැ ජාතිවාදියෙක් කියලා. ඔහු කරන්නේ දේශපාලනය.
    ළමයින්ට රස්සාවක් දීලා තියෙනවද?. ඒවාට උත්තර නැහැ. ඉතින් මිනිසුන්ට ප්‍රශ්න අමතක කරවන්න ජාතිවාදය හරි මොනවහරි අටවගෙන.” යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ සඳහන් කර තිබෙනවා.

    දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවත් තමන් විරුද්ධ දේශපාලනික වශයෙන් රජය අධිකරණයට ඇඟිලි ගසා ඔවුන් නිදහස් කිරීම පිළිබඳව පමණක් බවත් හෙතෙම පැවසුවා.

    තමන් බලයේ සිටියදී දෙමළ සිරකරුවන් පුනරුත්තාපනය කර නිදහස් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ
    ඔවුන් උසාවියට ඉදිරිපත් කරන ලෙස ඔවුන්ගේ නීතිවේදීන් ඉල්ලීම් කළ බවත් හිටපු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් අමතමින් පැවසුවා.

    ඒ අනුව ඔවුන් උසාවියට ඉදිරිපත් කළ බවත් එසේ නොකළේ නම් එම සිරකරුවන්ද මේ වන විට නිදහස්ව සිටීමට ඉඩ තිබුණු බවත් පෙන්වා දුන්නා.

    “ආණ්ඩුව හමුදාව ඉවත් කරනවා කියනවා. මම දන්නේ නැහැ කොච්චර ඉවත් කරලද කියලා. හැබැයි මම කියන්නෙ එක දෙමළ අනාථ කඳවුරක් වහල තියෙනවද?… නැහැ, ඒකෙන් පෙන්නේ ආණ්ඩුව දෙමළ ජනතාව ගැන හිතන්නේ නැහැ, දේශපාලනය ගැන විතරයි හිතන්නේ.” යනුවෙන්ද සඳහන් කළා.

    - http://nethnews.lk/article/18850
     
    Last edited:

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    “ආණ්ඩුව හමුදාව ඉවත් කරනවා කියනවා. මම දන්නේ නැහැ කොච්චර ඉවත් කරලද කියලා. හැබැයි මම කියන්නෙ එක දෙමළ අනාථ කඳවුරක් වහල තියෙනවද?… නැහැ, ඒකෙන් පෙන්නේ ආණ්ඩුව දෙමළ ජනතාව ගැන හිතන්නේ නැහැ, දේශපාලනය ගැන විතරයි හිතන්නේ.” යනුවෙන්ද සඳහන් කළා.

    :yes::yes::yes::yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,830
    29,069
    113
    දකුණේ ජාතිවාදය අවුස්සන මහින්ද රාජපක්ෂ දෙමළ මාධ්‍යවේදීන් හමුවේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ කතා කියයි: සිංහල මාධ්‍ය වල පළ නොකරන ලෙසත් ඉල්ලයි (Audio)

    සිංහල මාධ්‍ය ඉදිරියේ අමු ජාතිවාදය අවුස්සන මහින්ද රාජපක්ෂ ඊයේ (03) දා දෙමළ මාධ්‍යවේදීන් හමුවේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඊට හාත්පසින් වෙනස් ප්‍රකාශ රැසක් දෙසා බෑ අතර මාධ්‍ය හමුව අවසානයේ දී රාජපක්ෂගේ ප්‍රකාශ සිංහල මාධ්‍ය වල පළ නොකරන ලෙස ඔහුගේ නිලධාරීහු දෙමළ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියහ.

    යහපාලන ආණ්ඩුව අපරාධ චෝදනා නැති දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරද්දී “රණවිරුවන් හිරේ දමමින් හිරේ සිටින කොටි නිදහස් කරනවා“ යයි අවලාද නගන රාජපක්ෂ ඊයේ දෙමළ මාධ්‍ය හමුවේ කියා සිටියේ ආණ්ඩුවම කියන කතාවය. අපරාධ චෝදනා තිබෙන අය දේශපාලන සිරකරුවන් නොවන බවත් එනිසා ඔවුන් නිදහස් කළ නොහැකි බවත් කී මහින්ද රාජපක්ෂ තමා විසින් පුනරුත්ථාපනය කර නිදහස් කරන ලද අය පුනරුත්ථාපනය වුනාදැයි තමන් නොදන්නා බවද කීය. අවුරුදු 16 ක් ත්‍රස්තවාදයට ඔළුව සකස් කළ අය ඔහු විසින් මාස 6 ක කාලයකින් පුනරුතථාපනය කළ බවත් එය විශාල අනතුරක් සහිත දෙයක් බවද ඔහු කීය.

    නාමල් රාජපක්ෂ හිරේ සිටියදී හමුවූ දෙමළ හිරකරුවන් නිදහස් නොකරන්නේ මන්දැයි ඔහුගෙන් විමසූ බවද ඔහු පෙර කී පිළිතුරම නාමල්ට දුන් බවද ඔහු දෙමළ මාධ්‍යවේදීන් ඉදිරියේ පැවසීය. පුනරුත්ථාපනය වූ දෙමළ සිරකරුවන් නිදහස් කිරීමෙන් පසු එදා ඔවුන් සමග දේශපාලන සංවාදයක් පවත්වා ගැනීමට අපොහොසත් වීම වරදක් ලෙසද ඔහු කීය.

    වඩාත් ආන්දෝලනාත්මක ප්‍රකාශය වන්නේ ඔහුගේ ගෝලයන් උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් ජාතිවාදියෙකු යැයි හංවඩු ගසද්දී විග්නේෂ්වරන් ජාතිවාදියෙකු නොවේ යයි මහින්ද රාජපක්ෂ දෙමළ මාධ්‍යවේදීන් හමුවේ කරන ලද ප්‍රකාශයයි.

    තමා උතුරේ පළාත් සභා මැතිවරණය තැබුවේ දෙමළ සන්ධානය දිනන බව දැන දැනම බවත් ඒ ගැන සතුටු වන බවත් මහින්ද රාජපක්ෂ කීය.

    එකකට එකක් පරස් පර ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ කීවේ තමාම ජාතිවාදියෙක් නොවේ යයි මොහොතකට පෙර හැඳින්වූ විග්නේෂ්වරන් මහ ඇමැති වරයා පසුගියදා යාපනයේදී තැබූ රැස්වීම තමන්ගේ පාලනය කාලයේදී නම් තැබීමට ඉඩ නොදෙන බවයි. එහිදී ඔහු එය ජාතිවාදය ඇවිස්සීමකැයි කී නමුත් එම සැනින්ම කියා සිටියේ එම රැස්වීමට පැමිණි ජනතාව කිසිවෙක් ජාතිවාදීන් නොවන බවයි.

    තමන්ගේ පරාජයට හේතුව ගොබෙල්ස් න්‍යායෙන් තමන් ගැන බොරු ප්‍රචාර කිරීම යැයි මහින්ද රාජපක්ෂ කීවේය. මුස්ලිම් ජනතාව ඈත් කෙළේද විපක්ෂයේ කුමන්ත්‍රණයක් අනුව යැයි ඔහු කීවේය. සිහල රාවය, රාවණා බලය, බොදු බල සේනා වැනි අමු මුස්ලිම් විරෝධී සංවිධාන හැදූ මහින්ද රාජපක්ෂ ඒවා මගින් උසි ගැන්වූ මුස්ලිම් විරෝධය විපක්ෂය විසින් හැදුවා යයි කීම අපූරුය. එපමණක් නොව ග්‍රීස් යකුන් මැවීමද විපක්ෂ කුමන්ත්‍රණයක් යැයි ඔහු පැවසීම වසරේ කියමන ලෙස ඉතිහාස ගත වනු ඇත.

    ඔහු කී තවත් නියම තක්කඩි කතාවක් නම් එක්ටා ගිවිසුම අනුව තමිල්නාඩුවේ දෙමළ මාධ්‍යවේදීන් ලංකාවට පැමිණ ලංකාවේ දෙමළ මාධ්‍යවේදීන්ගේ රස්සාවන් ඩැහැ ගන්නා බවයි. ඒ අවස්ථාවේ තමා ඉදිරියේ ඉන්නා දෙමළ මාධ්‍ය කරුවන් බිය ගැන්වීමට මෙවැනි කතාවක් කී මේ තක්කඩි දේශපාලුවා නිකමට හෝ කල්පනා නොකෙළේ ලංකාවේ තිබෙන ඉතාමත් සුළු දෙමළ මාධ්‍ය ප්‍රමාණය සොයා කප්පරක් දෙමළ මාධ්‍ය තිබෙන තමිල්නාඩුවේ මාධ්‍යවේදීන් ලංකාවට එනවා ය යන්න මොළයක් කළඳක් තිබෙන අයෙක් පිළිගනීවිද යන්නයි.

    තවත් අපුරු ප්‍රකාශයක් කළ මහින්ද රාජපක්ෂ කීවේ තමන්ගේ කාලයේදී මාධ්‍ය නිදහස සැබෑ ලෙස පැවැති බවයි. එම ප්‍රකාශය කරද්දී දෙමළ මාධ්‍ය ආයතනයක් වූ උදයන් පුවත් පත් ආයතනය ඔහුගේ කාලයේදී දෙවතාවක්ම ගිනි තැබූ බව හෝ එතැන සිටි දෙමළ මාධ්‍ය වේදීන් විසින් ප්‍රශ්න නොකිරීම ගැන සත්‍ය වශයෙන්ම කණගාටුවිය යුතුය.

    ඔහු අලුත් දේශපාලන පක්ෂයක් නොහදන බවද ඔහු පැවසීය. හම්බන්තොට වරායේ මාසයක ආදායම රුපියල් 15000 ක් බව ඔහුගේ පාලන කාලයේ දී ඔහුගේම ඇමැතිවරයෙකු පාර්ලිමේන්තුවට වාර්තා කරද්දී හම්බන්තොට වරාය ලාභ ලබන බවත් මත්තල ගුවන් තොටුපොල නොපෙණෙන ලාභයක් ලබන බවත් රාජපක්ෂ කීවේය.

    ප්‍රභාකරන් ඝාතනයට පෙර මහින්ද රාජපක්ෂ ඉදිරියට පැමිණ වූ බවත් ඔහු ප්‍රභාකරන්ට පහර දුන් බවත් ඔහුගේම ගෝලයන් සිංහල මාධ්‍ය හරහා ප්‍රචාරය කරද්දී වීරත්වය සඳහා ඒ ගැන නිහඬව සිටින මහින්ද රාජපක්ෂ දෙමළ මාධ්‍යවේදීන් ඒ ගැන විමසද්දී කීවේ තමා හීනෙන් වත් ප්‍රභාකරන් හමුවී නැති බවය.

    කෙසේ වෙතත් එතැන සිටි එකදු මාධ්‍ය හාදයෙක් හෝ රාජපක්ෂ පවුලට මේ වන විට අධිකරණය ඉදිරියේ එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් එකදු ප්‍රශ්නයක් හෝ නොඅසමින් තම තමන්ගේ දීන භාවය ප්‍රදර්ශනය කිරීම අතිශයින්ම කණගාටුදායක ය.

    මහින්ද රාජපක්ෂට ලංකා ඊ නිව්ස් එකල ‘ගං කබරයා‘ යයි නම් පට බැන්දේ හැරෙන හැරෙන අතට බොරු කියමින් දිව දෙකේ කතා කියන පුද්ගලයන්ට ගමේ ව්‍යවහාරයේදී “ඒ මිනිහාට තිබෙන්නේ කබර දිවක්“ යැයි හැඳින්වෙන බැවිනි. ඊයේ (03) මාධ්‍ය හමුවේදී ද මේ පරාජිත මෝඩ දේශපාලකයා තමන් නියම “ගං කබරයෙක්“ බව යලිත් ඔප්පු කළේය.

    - http://www.lankaenews.com/news/4614/si
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,830
    29,069
    113
    lankaenews----LOL
    lanka e news.... really monson?

    Dinamina paththaren Neth FM news walin dennada ? :lol::lol::lol:

    pg01x_10.jpg

    pg04x_3.jpg

    - http://epaper.dinamina.lk/?id=01&tday=2016/10/04

    විග්නේෂ්වරන් ජාතිවාදියෙකු නොවේ – මහින්ද

    Oaths_14.jpg

    උතුරු පළාතේ මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් ජාතිවාදියකු යැයි තමා විශ්වාස නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

    “මම දන්න මහ ඇමතිතුමා නම් මම හිතන්නේ නැහැ ජාතිවාදියෙක් කියලා. ඔහු කරන්නේ දේශපාලනය.
    ළමයින්ට රස්සාවක් දීලා තියෙනවද?. ඒවාට උත්තර නැහැ. ඉතින් මිනිසුන්ට ප්‍රශ්න අමතක කරවන්න ජාතිවාදය හරි මොනවහරි අටවගෙන.” යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ සඳහන් කර තිබෙනවා.

    දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවත් තමන් විරුද්ධ දේශපාලනික වශයෙන් රජය අධිකරණයට ඇඟිලි ගසා ඔවුන් නිදහස් කිරීම පිළිබඳව පමණක් බවත් හෙතෙම පැවසුවා.

    තමන් බලයේ සිටියදී දෙමළ සිරකරුවන් පුනරුත්තාපනය කර නිදහස් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ
    ඔවුන් උසාවියට ඉදිරිපත් කරන ලෙස ඔවුන්ගේ නීතිවේදීන් ඉල්ලීම් කළ බවත් හිටපු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් අමතමින් පැවසුවා.

    ඒ අනුව ඔවුන් උසාවියට ඉදිරිපත් කළ බවත් එසේ නොකළේ නම් එම සිරකරුවන්ද මේ වන විට නිදහස්ව සිටීමට ඉඩ තිබුණු බවත් පෙන්වා දුන්නා.

    “ආණ්ඩුව හමුදාව ඉවත් කරනවා කියනවා. මම දන්නේ නැහැ කොච්චර ඉවත් කරලද කියලා. හැබැයි මම කියන්නෙ එක දෙමළ අනාථ කඳවුරක් වහල තියෙනවද?… නැහැ, ඒකෙන් පෙන්නේ ආණ්ඩුව දෙමළ ජනතාව ගැන හිතන්නේ නැහැ, දේශපාලනය ගැන විතරයි හිතන්නේ.” යනුවෙන්ද සඳහන් කළා.

    - http://nethnews.lk/article/18850
     
    Last edited:

    gepa

    Well-known member
  • මුං ඔක්කොම චන්ද වලට මිනිස්සු රවට්ටනවා..අපේ උං එක එකා උඩ දාගෙන මරා ගන්නවාඅ.උන් ඒවා විකුනලා චන්ද ගන්නවා.. හරි සන්තෝසයි.. ග්‍රීන් කාඩ් අද ඉදන් විවුර්ථයි.. දාලා ඇමරිකාවත් යන්ට බලපල්ලා
     
    • Like
    Reactions: waligamaya

    monson

    Well-known member
  • May 7, 2007
    25,830
    29,069
    113
    :lol:

    reputation_neg.gif
    විග්නේෂ්වරන්... 10-04-2016 10:25 AM ko huththo sanwardane. ube pukada sanwardanaya wenne me dawas wala. mr ge ewa dada puka didi hitapan wada bari unta
     
    • Like
    Reactions: simpleboy

    waligamaya

    Well-known member
  • මුං ඔක්කොම චන්ද වලට මිනිස්සු රවට්ටනවා..අපේ උං එක එකා උඩ දාගෙන මරා ගන්නවාඅ.උන් ඒවා විකුනලා චන්ද ගන්නවා.. හරි සන්තෝසයි.. ග්‍රීන් කාඩ් අද ඉදන් විවුර්ථයි.. දාලා ඇමරිකාවත් යන්ට බලපල්ලා

    :yes::yes::yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,307
    17,344
    113
    ඔව් බන් මහින්ද තමා කොටියා..ඒකනේ මිනිස්සු රනිල් අගමැති කරේ.රනිල් තමා අපේ රට කොටියගෙන් බේරාගත්තේ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Wimal n Gamanpila ta penna hama demala manusayama kotiyek widiyata eath MR ta ehama nae
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    මුං ඔක්කොම චන්ද වලට මිනිස්සු රවට්ටනවා..අපේ උං එක එකා උඩ දාගෙන මරා ගන්නවාඅ.උන් ඒවා විකුනලා චන්ද ගන්නවා.. හරි සන්තෝසයි.. ග්‍රීන් කාඩ් අද ඉදන් විවුර්ථයි.. දාලා ඇමරිකාවත් යන්ට බලපල්ලා

    sira kthwa math yanwa amarrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrkaaaaaaaaaaaa !:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම දන්න මහ ඇමතිතුමා නම් මම හිතන්නේ නැහැ ජාතිවාදියෙක් කියලා. ඔහු කරන්නේ දේශපාලනය. ළමයින්ට රස්සාවක් දීලා තියෙනවද?. ඒවාට උත්තර නැහැ. ඉතින් මිනිසුන්ට ප්‍රශ්න අමතක කරවන්න ජාතිවාදය හරි මොනවහරි අටවගෙන.” යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ සඳහන් කර තිබෙනවා.

    සම්පුරන කතාව දැම්මම වැඩේ ඉවරයි නිවරදි අර්තය මතු වෙනව,:)

    If you hear de full press conference of MR even a child could figure out his stance on de reason unrest in Noth.
    MR says ppl who participated in de harthal are not Elam motivated fragments he says they are ordinary ppl from de society n government should look into de issues tht they are facing..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ඔව් බන් මහින්ද තමා කොටියා..ඒකනේ මිනිස්සු රනිල් අගමැති කරේ.රනිල් තමා අපේ රට කොටියගෙන් බේරාගත්තේ.

    ඔව් බන් රනිල් තමා කොටින්ට සල්ලි දීලා උතුරෙ ඡන්ද වර්ජනයක් කරගත්තෙ 2005 දි. දීලා තමන්ගෙ පවුලෙ එවුන්ව මරන්නත් එපා කියලා තියෙනවා .අනෙ මන්දා එකට මහින්ද හොරකමක් කරලාම නැති. ජාතිවාදයක් අවුස්සන්නෙම නැති පිරිසිදු දේශපාලඥයෙක්.
    කොහෙද මෙ ටොයියන්ට තෙරෙන්නෙ නැහැ නේ. දැන් බලපන් ශ්‍රි ලංකන් එයාර්ලයින් එක .මහින්දගෙ මස්සිනා කොච්චර නැග්ගුවාද ඒක, ජනවාරි 8 න් පස්සෙ එකපාරටම කොහෙන්ද මන්දා ඩොලර් මිලියන අටසීය ගානක් පාඩුයි ලු .රනිල් සිංහල කම ගැන කියවනවා ඒත් එයාගෙ සහෝදරයො ඇමරිකන් සිටිසන්ලා. එකට මහින්ද, ඉස්කොලෙ ගියෙත් ලංකාවෙ. කොළඹ කැම්පස් එකෙ නීති ශිෂ්‍යයෙක්. පාරම්පරික සල්ලි කාරයෙක්. වෙස්ට්මිනිස්ටර් පාර්ලිමෙන්තු සාම්ප්‍රදාය රකින හොඳ උගතෙක්. ලොකෙ කොච්චර උගතුන්ගෙ පිළිගැනීමක් තියෙනවාද එතුමට ? එකට රනිල් ,රනිල් ලංකරගන්නෙ ස්වාසිලන්තය, ශීශෙල්ස්, ඉරානය, පාකිස්තානය වගෙ රටවල්. චීනෙටම වික්කා මේ රට පහුගිය ටිකෙ. නැව් එන්නෙ නැති වරායවල් හදලා, ප්ලෙන් එන්නෙ නැති ගුවන්තොටුපොළවල් හදලා රනිල් මෙ රට කාබාසිනියා කරා බන් .

    ඔය උඩම කියල තියෙන පට්ට පල් බොරුව ඔප්පු කරල ඉන්ඩකො උබලගෙ වද රනිල්ගෙ ආණ්ඩුවක්නෙ තියෙන්නෙ ඇයි සල්ලි දුන්න කියල ඔප්පු නොකරන්නෙ??? නිකන් බල්ලො වගෙ උඩු බුරන්ඩ එපා බන්.නැවු නැති වරායක් හරි ප්ලේන් නැති ගුවන් තොටුව්පලක් හරි හැදුවනෙ , උබලගෙ වද රනිල් හදපු මහජන වැසිකිලියක් හරි තියෙනවනම් දාපන් බලන්ඩ පොටො එකක් කුහක කම බේරෙනව පව් ඉතින්.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,979
    1
    12,320
    113
    අදාළ නෑ නේ
    reputation_neg.gif
    විග්නේෂ්වරන්... ponna wesige baiya chora una neda.. namalge guu kapan wesawa

    අනේ පව්, පොන්සියට රිදිල :lol::lol::lol::lol::lol:
    ඔච්චර තරහ ගන්න එපා පොන්ස්, තොගෙ නහරයක් පුපුරයි :lol::lol::lol::lol::lol:
    ....................එක්ක්කෝ තව ටිකක් දත්මිටි කකා හිටපන්, උබ වගේ එවූන් හිටිය කියලත් වැඩක් නෑනෙ :P:P:P:P
     
    • Like
    Reactions: Miami-Vice

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ඔය උඩම කියල තියෙන පට්ට පල් බොරුව ඔප්පු කරල ඉන්ඩකො උබලගෙ වද රනිල්ගෙ ආණ්ඩුවක්නෙ තියෙන්නෙ ඇයි සල්ලි දුන්න කියල ඔප්පු නොකරන්නෙ??? නිකන් බල්ලො වගෙ උඩු බුරන්ඩ එපා බන්.නැවු නැති වරායක් හරි ප්ලේන් නැති ගුවන් තොටුව්පලක් හරි හැදුවනෙ , උබලගෙ වද රනිල් හදපු මහජන වැසිකිලියක් හරි තියෙනවනම් දාපන් බලන්ඩ පොටො එකක් කුහක කම බේරෙනව පව් ඉතින්.

    ඉතිං යකෝ රනිල් සල්ලි දීපු එක ඌ ඔප්පු කරන්න ඕනෙද ?? උඹත් මාර එකෙ නෙ බන් .
    අහ් හැබැයි රනිල්ගෙ සහොදරයො ටික නම් මෙ ටිකෙ එෆ් සී අයි ඩී එක පැත්තෙ යනවා නිකන් ගෙදර වගෙ. ඉතිං රනිල් සද්ද නොකර හිටියාට එව්වා ෂෙප් එකෙ අහු වෙයි. මොකද ඉතිං රනිල් ෆොන්සෙකාව බල්ලෙක් වගෙ ඇදන් ගිහින් හිරෙ දැම්මා වගෙ නඩු අහන්න බැහැ නේ. එකට ක්‍රියාපටිපාටියක් තියෙනවා .

    රනිල් හදපුවා කොච්චර හොඳයිද?? කොහෙද මහින්ද වගෙ උගතුන්ට පුළුවන් උනාද නැව් එන්නෙ නැති වරායවල්, ප්ලෙන් නැති ගුවන්තොටුපොළවල්, විසි තිස් පාරක් ඇන හිටින බලාගාර එහෙම හදන්න .ඒකට රනිල් ,හිටිය කාලෙ ඔය සෙරම කරානෙ. මෙ ටොයොයොන්ට තෙරෙන්නෙ නැහැ බන් .