Ubata salli enne kohenda? Job da business da? Business nam salli enne wena ratawal walinda?
ආදායම් බද්ද : පෞද්ගලික
පෞද්ගලික ආදායම් බද්ද කියන්නේ ඔබ තමන්ගේ ආදායමේ ප්‍රමාණය අනුව ගෙවිය යුතු බද්දක්. ලංකාවේ තියෙන බදු නීතිය අනුව හැම කෙනෙක්ම බදු ගෙවීම අවශ්‍ය වෙන්නේ නැහැ. බදු වලින් නිදහස් ආදායම් සීමාව ඉක්මවා ගියාම තමයි ඔබ එන්න එන්නම වැඩි වෙන ප්‍රතිශතයක් ආණ්ඩුවට ගෙවිය යුතු වෙන්නේ. හොඳට මතක තියා ගන්න මේක ඔබට ලැබෙන සම්පූර්ණ ආදායම මිසක් ඔබේ රැකියාවෙන් ලැබෙන පඩිය නෙවෙයි.
කොහොම වුණත් 2016 අවුරුද්දේ අය වැයෙන් මේ තත්වයේ වෙනසක් කෙරුණා. දැන් තියෙන ක්‍රමයට අනුව ඔබ ගෙවිය යුතු ආදායම් බදු ප්‍රතිශතය 17.5%ක ස්ථිර මට්ටමක තියෙන්නේ. (මේක මුලින් 15%ක තිබිලා ඊට පස්සේ 17.5% දක්වා වැඩි කෙරුණා) ඒ වගේම බදු වලින් නිදහස් වාර්ෂික ආදායම් සීමාව රුපියල් මිලියන 2.4 දක්වා ඉහළ නංවලා තියෙනවා. ඒ කියන්නේ මාසයකට රුපියල් 200,000කට අඩු සාමාන්‍ය ආදායමක් තියෙන අය ආදායම් බද්ද ගෙවන්න අවශ්‍ය නෑ. නැවතත් කියන්නේ මේක ඔබට ලැබෙන සම්පූර්ණ ආදායම. පඩිය අඩු වුණාට දේපළ, වතුපිටි හෝ වෙනත් ආදායම් මාර්ග තියෙනවා නම් ඒ ඔක්කොගෙම එකතුව මීට වඩා අඩු වුණොත් තමයි ඔබට එම සහනය ලැබෙන්නේ.
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අනුව ඔබේ ආදායම තක්සේරු කරන්න අවශ්‍ය ඔබ විසින්මයි. තමන්ට ආදායම් ලැබෙන හැම විදිහක් ගැනම සළකලා බලලා වර්ෂයකට වරක් ඔබේ ආදායම ගණනය කර ගන්න එක ඔබේ වගකීමක්. අපි කලින් කියපු විදිහට ඔබේ වාර්ෂික ආදායම ලක්ෂ 24කට වඩා වැඩියි නම් මෙයින් 17.5%ක මුදලක් රජයට ගෙවිය යුතුයි. මේක හැම අවුරුද්දකම වාරික පහකින් ගෙවන්න ඕන.
Pay As You Earn (PAYE) එහෙමත් නැතිනම් “උපයන අතරම ගෙවීම” කියන එක ආදායම් බද්දට වඩා වෙනස්. PAYE එක ගණනය කරන්නේ ඔබේ සේවායෝජකයා. රජය වෙනුවෙන් මේ මුදල ඔබේ පඩියෙන් අය කරගෙන රජයට ගෙවීම තමයි ඔවුන් කරන්නේ.

මේක හෙන අසාධාරණයිනේ බන්.. මේ කියන්නේ ලාභය ගැන නෙමෙයිනේ? සම්පුර්ණ ආදායම ගැනනේද? හිතමු මම බිස්නස් එකක් කරලා මාසෙට රු ලක්ෂ 3ක ආදායමක් ලබනවා.. හැබැයි ශූද්ධ ලාභය 50000යි.. ඒත් මම ටැක්ස් ගෙවන්න ඕනද?![]()
Ada deshiya adayam eken letter ekak awaubalath awada ehema ekak. eka fill karala sathi 2k athulatha bara denna ona. nattam dada or nadu.
![]()
mekata atta wistara danna oneda?
boru ewa dammoth case da? munta bank wala details check karanna puluwanda? ahu weida?
gedara aya kiyana widiyata car eka gatta nisa tamai mehema letter ekak awith tiyenne.![]()
dan mekata mokakda bn karanne. mewata atta wistara dala laksha ganan gewanna weida dan ne.
reply karana onama kenekuta rep denu labe
pa##ke anduwa fill karala yauwoth gevanna vei ubata hamadama nadu dammoth nadu kiynwa 

apitath awa bn uutta oka fill karanda e[a man nan irala visi karapa##ke anduwa fill karala yauwoth gevanna vei ubata hamadama nadu dammoth nadu kiynwa
![]()
yako oka irala wisi karada. dan red notice ekak ewai. eta passe nadu tamai.

matath ohoma letter ekak awa. Math 2014 December wala Aqua ekak gaththa.
man Inland Revenue ekae danna kenekgen ahuwa. Car eka nisa thama oca awila thiyenae. eyalta bala ganna onilu car eka ganna income eka kohomada awe kiyala. Loku case ekak nae. oca purawla denna thiyenae.

මාසෙට රු ලක්ෂ 3ක ආදායමක් ලබනවා.
හැබැයි ශූද්ධ ලාභය 50000යි.
ආදායම් බද්ද : පෞද්ගලික මචන් මචන් මේක ගෙවන්න ඕන ශූද්ධ ලාභය අරගෙන.
300000 - 50000 = 250000 මේ ඉතුරු වෙන ගාන ගෙවන්නෙ අපි නෙමෙයි, පාරිභොගිකයො. ඒකට කියන්නෙ අගය මත එකතු කළ බද්ද – වැට් එක (VAT)
ලංකාවේ වක්‍ර බදු වලින් ප්‍රධාන තැන තියෙන්නේ වැට් එක තමයි. මේ ළඟදී වැට් එක 15% දක්වා වැඩි කරපු බව දන්නවා ඇතිනේ. ඒ වගේම වැට් සහන සීමාවත් කාර්තුවකට මිලියන තුනක්, නැතිනම් ලක්ෂ 30ක් දක්වා අඩු කෙරුණා. ඒ කියන්නේ වාර්ෂික ආදායම මිලියන 12ක් නැතිනම් ලක්ෂ 120ක් ඉක්මවන ආයතන වලට වැට් එක ගෙවන්න සිදු වෙනවා. ලෝකය පුරා තියෙන සාමාන්‍ය ක්‍රමය ගත්තොත් බදු ගෙවිය යුතු සම්පූර්ණ පිරිවැටුම මේ ප්‍රමාණය ඉක්මවා යනවා නම් ව්‍යාපාරිකයෙක් විදිහට ඔබ වැට් ගෙවිය යුතුයි. වැට් එක ගෙවන්නේ භාණ්ඩ මිල දී ගන්න පාරිභෝගිකයා නිසා ඔවුන්ගෙන් ලැබෙන වැට් එක එකතු කරලා ආදායම් බදු දෙපාර්තමේන්තුවට භාර දෙන එක ඔබේ වගකීමක් වෙනවා.

ඒ කියන්නේ මම කිව්ව අවස්ථාවෙදි අදායම් බදු ගෙවන්න ඕන නෑ
එතකොට මචන් මම බ්‍රෝකර් වැඩක් කරලා කොමිසන් එක ලක්ෂ 30ක් ගත්තා කියමු
එහෙම උනොත් ගෙවන්න ඕනද?![]()

, ඉරිසියාකාරයෙක් පෙත්සමක් ගහුවොත් උන් ඇවිත් Check කරනව.