lekana gatha une nathi unath mu salli bank karoth case. salli mutiyaka dala walalanna tamai wenne. 

pissuda bn ewata gevanna kohevath lekana gatha venne nane![]()

lekana gatha une nathi unath mu salli bank karoth case. salli mutiyaka dala walalanna tamai wenne.![]()

හැම මාසෙම ලක්ශ 30 ක් ලැබෙනවනම් Broker වැඩ වලින් Tax ගෙවන්න ඕන.
හදිස්සියෙන් සෙට් වෙලා ලැබෙන එකක්නම් කලාතුරකින් , ඒවට ගෙවන්න ඕන නෑ බන්.
හැබැයි සල්ලි වලින් Show දාන්න යන්න එපා, ඉරිසියාකාරයෙක් පෙත්සමක් ගහුවොත් උන් ඇවිත් Check කරනව.

හිතන් ඉන්නේ ඒ ගානෙන් වැගන් ආර් එකක් ගන්න 
මගුලක් කතා කරනවා
එක වැඩයි.. අවුරුදු 2ක 3කටම හෝ ජිවිත කාලෙටම එකම බ්‍රෝකර් වැඩේ ඒක වෙන්න පුළුවන්හිතන් ඉන්නේ ඒ ගානෙන් වැගන් ආර් එකක් ගන්න
![]()

ආදායම් බද්ද : පෞද්ගලික
පෞද්ගලික ආදායම් බද්ද කියන්නේ ඔබ තමන්ගේ ආදායමේ ප්‍රමාණය අනුව ගෙවිය යුතු බද්දක්. ලංකාවේ තියෙන බදු නීතිය අනුව හැම කෙනෙක්ම බදු ගෙවීම අවශ්‍ය වෙන්නේ නැහැ. බදු වලින් නිදහස් ආදායම් සීමාව ඉක්මවා ගියාම තමයි ඔබ එන්න එන්නම වැඩි වෙන ප්‍රතිශතයක් ආණ්ඩුවට ගෙවිය යුතු වෙන්නේ. හොඳට මතක තියා ගන්න මේක ඔබට ලැබෙන සම්පූර්ණ ආදායම මිසක් ඔබේ රැකියාවෙන් ලැබෙන පඩිය නෙවෙයි.
කොහොම වුණත් 2016 අවුරුද්දේ අය වැයෙන් මේ තත්වයේ වෙනසක් කෙරුණා. දැන් තියෙන ක්‍රමයට අනුව ඔබ ගෙවිය යුතු ආදායම් බදු ප්‍රතිශතය 17.5%ක ස්ථිර මට්ටමක තියෙන්නේ. (මේක මුලින් 15%ක තිබිලා ඊට පස්සේ 17.5% දක්වා වැඩි කෙරුණා) ඒ වගේම බදු වලින් නිදහස් වාර්ෂික ආදායම් සීමාව රුපියල් මිලියන 2.4 දක්වා ඉහළ නංවලා තියෙනවා. ඒ කියන්නේ මාසයකට රුපියල් 200,000කට අඩු සාමාන්‍ය ආදායමක් තියෙන අය ආදායම් බද්ද ගෙවන්න අවශ්‍ය නෑ. නැවතත් කියන්නේ මේක ඔබට ලැබෙන සම්පූර්ණ ආදායම. පඩිය අඩු වුණාට දේපළ, වතුපිටි හෝ වෙනත් ආදායම් මාර්ග තියෙනවා නම් ඒ ඔක්කොගෙම එකතුව මීට වඩා අඩු වුණොත් තමයි ඔබට එම සහනය ලැබෙන්නේ.
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අනුව ඔබේ ආදායම තක්සේරු කරන්න අවශ්‍ය ඔබ විසින්මයි. තමන්ට ආදායම් ලැබෙන හැම විදිහක් ගැනම සළකලා බලලා වර්ෂයකට වරක් ඔබේ ආදායම ගණනය කර ගන්න එක ඔබේ වගකීමක්. අපි කලින් කියපු විදිහට ඔබේ වාර්ෂික ආදායම ලක්ෂ 24කට වඩා වැඩියි නම් මෙයින් 17.5%ක මුදලක් රජයට ගෙවිය යුතුයි. මේක හැම අවුරුද්දකම වාරික පහකින් ගෙවන්න ඕන.
Pay As You Earn (PAYE) එහෙමත් නැතිනම් “උපයන අතරම ගෙවීම” කියන එක ආදායම් බද්දට වඩා වෙනස්. PAYE එක ගණනය කරන්නේ ඔබේ සේවායෝජකයා. රජය වෙනුවෙන් මේ මුදල ඔබේ පඩියෙන් අය කරගෙන රජයට ගෙවීම තමයි ඔවුන් කරන්නේ.
මාසෙට රු ලක්ෂ 3ක ආදායමක් ලබනවා.
හැබැයි ශූද්ධ ලාභය 50000යි.
ආදායම් බද්ද : පෞද්ගලික මචන් මචන් මේක ගෙවන්න ඕන ශූද්ධ ලාභය අරගෙන.
300000 - 50000 = 250000 මේ ඉතුරු වෙන ගාන ගෙවන්නෙ අපි නෙමෙයි, පාරිභොගිකයො. ඒකට කියන්නෙ අගය මත එකතු කළ බද්ද – වැට් එක (VAT)
ලංකාවේ වක්‍ර බදු වලින් ප්‍රධාන තැන තියෙන්නේ වැට් එක තමයි. මේ ළඟදී වැට් එක 15% දක්වා වැඩි කරපු බව දන්නවා ඇතිනේ. ඒ වගේම වැට් සහන සීමාවත් කාර්තුවකට මිලියන තුනක්, නැතිනම් ලක්ෂ 30ක් දක්වා අඩු කෙරුණා. ඒ කියන්නේ වාර්ෂික ආදායම මිලියන 12ක් නැතිනම් ලක්ෂ 120ක් ඉක්මවන ආයතන වලට වැට් එක ගෙවන්න සිදු වෙනවා. ලෝකය පුරා තියෙන සාමාන්‍ය ක්‍රමය ගත්තොත් බදු ගෙවිය යුතු සම්පූර්ණ පිරිවැටුම මේ ප්‍රමාණය ඉක්මවා යනවා නම් ව්‍යාපාරිකයෙක් විදිහට ඔබ වැට් ගෙවිය යුතුයි. වැට් එක ගෙවන්නේ භාණ්ඩ මිල දී ගන්න පාරිභෝගිකයා නිසා ඔවුන්ගෙන් ලැබෙන වැට් එක එකතු කරලා ආදායම් බදු දෙපාර්තමේන්තුවට භාර දෙන එක ඔබේ වගකීමක් වෙනවා.

danata nam kisi saddayak ne 
ඒ උනාට වියදම් කරද්දි, එකවුන්ට් වලට දැම්මොත් ඒ සල්ලි කොහෙන්ද ආවෙ කියලා බලනවනේ බන්![]()

Matath meka dana gana oni... July wala math car ekak gattha cash dila gatthe matath badu set weida ?![]()
danata nam kisi saddayak ne
![]()

ohoma idapan 1 year athulatha enwa![]()

වැගන් ආර් එක ගනිද්දි leasing කරල ගන්න. ඉතුරු සල්ලි අයෝජනය කරන්න , වාරිකේ ගෙවන්න පුලුවන් විදියට, එකපාර ගෙවල ගත්තොත් උබව උස්සගෙන යාවි Income Tax එකෙන්.
එහෙම උනොත් මම ඉන්නේ ශොප් එකක් හදන්න තට්ටු 2.. හදලා වැගන් ආර් හෝ ෆිට් එකකට යනවා.. ෆිට් එක ගත්තොත් පොඩි ගාණක ලීස් එකකට යනවා.. මචන් කෑශ් ගත්තොත් මට ආදායම එන විදිය පෙන්නන්නත් බෑ නේ.. කෑශ් නොගෙන සල්ලි එකවුන්ට් එකකට දැම්මත් අහුවෙනවනේ..

කොහොමද බන් බේරිලා ඔය ඔක්කොම වැඩ කරගන්නේ? අයිඩියා එකක් දීපන්කෝ.. බොහෝම පින් 

මට ඔප්ශන් 2යි තියෙන්නේ බන්.. කරන වැඩේ හරිගියොත් අනිවා අඩුම ලක්ෂ 30යි වැඩිම 80 එනවාඑහෙම උනොත් මම ඉන්නේ ශොප් එකක් හදන්න තට්ටු 2.. හදලා වැගන් ආර් හෝ ෆිට් එකකට යනවා.. ෆිට් එක ගත්තොත් පොඩි ගාණක ලීස් එකකට යනවා.. මචන් කෑශ් ගත්තොත් මට ආදායම එන විදිය පෙන්නන්නත් බෑ නේ.. කෑශ් නොගෙන සල්ලි එකවුන්ට් එකකට දැම්මත් අහුවෙනවනේ..

Ane bun Ithin umbata income ekak thiyenawa nam rate neethiye hatiyata baddak gewwama eka honda deyak kiyalaa hithenne nadda????![]()
are you dreaming![]()

ඉතින් බන් ටැක්ස් ගෙවන්න මට අවුරුද්ද පුරාම ඔය වගේ සල්ලි ලැබෙන්නේ නෑනේ.. මේක නිකන් ටිකට් එකක් ඇදෙනවා වගේ වැඩක් 
okata tax ne ban man hitanne ne. muhuda hath gawwak titan amuda gahanna epa banනෑ මචන්ලා.. මගේ බිස්නස් එක බ්‍රෝකර් කම නෙමෙයි.. මම පොඩි කමියුනිකේශන් එකක් කරගෙන ඉන්නේ
ඉඩමක් විකුණන කෙනෙක්ට මම ගන්න කෙනෙක් සෙට් කරා.. ඒක බයර් ගත්තම මට විකුණන පාර්ශවෙන් සහ මම තියපු කොමිස් එකෙන් ඔය ගාණ ලැබෙයි (වැඩේ කෙරුනොත්)ඉතින් බන් ටැක්ස් ගෙවන්න මට අවුරුද්ද පුරාම ඔය වගේ සල්ලි ලැබෙන්නේ නෑනේ.. මේක නිකන් ටිකට් එකක් ඇදෙනවා වගේ වැඩක්
![]()

වැගන් ආර් එක ගනිද්දි leasing කරල ගන්න. ඉතුරු සල්ලි අයෝජනය කරන්න , වාරිකේ ගෙවන්න පුලුවන් විදියට, එකපාර ගෙවල ගත්තොත් උබව උස්සගෙන යාවි Income Tax එකෙන්.

Matath meka dana gana oni... July wala math car ekak gattha cash dila gatthe matath badu set weida ?![]()
danata nam kisi saddayak ne
![]()
මට ඔප්ශන් 2යි තියෙන්නේ බන්.. කරන වැඩේ හරිගියොත් අනිවා අඩුම ලක්ෂ 30යි වැඩිම 80 එනවාඑහෙම උනොත් මම ඉන්නේ ශොප් එකක් හදන්න තට්ටු 2.. හදලා වැගන් ආර් හෝ ෆිට් එකකට යනවා.. ෆිට් එක ගත්තොත් පොඩි ගාණක ලීස් එකකට යනවා.. මචන් කෑශ් ගත්තොත් මට ආදායම එන විදිය පෙන්නන්නත් බෑ නේ.. කෑශ් නොගෙන සල්ලි එකවුන්ට් එකකට දැම්මත් අහුවෙනවනේ..
කොහොමද බන් බේරිලා ඔය ඔක්කොම වැඩ කරගන්නේ? අයිඩියා එකක් දීපන්කෝ.. බොහෝම පින්
![]()
කැරි වැඩ නොකර බිස්නස් එකක් කරනවා නම් බදු ගෙවපන්. උබලා බදු ගෙව්වේ නැති උනාම වෙන්නේ රටේ ආර්ථිකය බහින එකයි. අපි අනුන්ගේ වැරදි හොයන්නේ නැතුව, තමන්ගේ වැඩේ අවංක ලෙස කරනවා නම්, හැමෝම එහෙම කරන්න පටන් ගනියි ටික ටික, එතකොට රටත් ගොඩ එනවා. නමුත් හැමෝම හොර වැඩ කරන්න ගත්තම රටට හරියන්නේ කොහොමද බන්?