Mn uben gatta ekak Friday. Kawadada mchn Active wenne ??

Kawadada Active wenne mchoo.
thama network indicator eka red pennanne
Kawadada Active wenne mchoo.
thama network indicator eka red pennanne
මගේ Package එක බල ගන්නෙ කොහොමද?අනිත් එක bill එක e bill එකට එන බව දැන ගන්නේ කොහොමද?තව data කොච්චර තියනවද යන බව...බිල් එක එනකන්ම ඉන්න ඔනේද?
අහ් තව එකක් sim එකෙ number එක බලාගන්නේ කොහොමද?
machan thawa ekak kohomada ebill ekata reg wenne ?? site ekata gihin da ??


normally ubage item eka lebila dawas 3kin wage active wei. dawas 2k pahu unama poddak 7788 contact karala update ekak ganin..Hammata siri ehemada![]()


දැන් huawei router එකට මාරැ වෙන හැටි කියලා දියන්
Maru karala Dei 
normally ubage item eka lebila dawas 3kin wage active wei. dawas 2k pahu unama poddak 7788 contact karala update ekak ganin..![]()
