ඇයි බන් රේස් කෝස් එකේ තියෙන්නේ.....![]()
හරියට ලයින් කරලා කියපන්කෝ.. මාලබේ ස්ල්ට් එක පැත්තේ ආවොත් යුරාජ් යන තැනට යන්ට පුලුවනි.කඩේ සිලික් කවරය තියන් නෙවෙයි නේද ඉන්නේ
ඇයි බන් රේස් කෝස් එකේ තියෙන්නේ.....![]()

මේ මට අවා පොඩි idea එකක් මේක බැලුවම
නරකද mobile app එකක් හැදුවොත් location එක select කරාම toilets තියෙන places
list and map එකක පෙන්නන්න සහ ඕනි නම් පොඩි review scene එකකුත් එක්ක හැදුවනම්
ඔනිමනම් ඉතින් photo එකක් උනත් දැම්ම හැකිනේ toilet එකේ තත්වේ බලාගන්න![]()

. රෙන ගමන් රිවිව් දාන්න පුලුවන්.
මතක ඇතුව ෆොටෝ අප්ලෝඩ් ලිමිට් කරපල්ලා නැත්තම් මේකුන් බොක දාලා ඒකේ පොටෝ එකක් දායි 

අපේ එවුන් ඩේටා කාර්ඩ් දාගෙන හොය හොයා ඉද්දී රෙවිල තියෙයි
බයි ද වේ ගුඩ් අයිඩියා මචං. රෙන ගමන් රිවිව් දාන්න පුලුවන්.

මරු අයිඩියාර් එක මචන්
අපේ එවුන් ඩේටා කාර්ඩ් දාගෙන හොය හොයා ඉද්දී රෙවිල තියෙයි
බයි ද වේ ගුඩ් අයිඩියා මචං. රෙන ගමන් රිවිව් දාන්න පුලුවන්.
මතක ඇතුව ෆොටෝ අප්ලෝඩ් ලිමිට් කරපල්ලා නැත්තම් මේකුන් බොක දාලා ඒකේ පොටෝ එකක් දායි

කලිසමේ ගිය ඒවා එහෙම අප්ඩේට් කරයි නෙහ්.. ඇප් එක කහ පාට ඉන්ටෆේස් දාලා හදන්ට ඕනි රෙවිලා ගෑවිච්ච ඒවා නොපෙනෙන්න

මේ මට අවා පොඩි idea එකක් මේක බැලුවම
නරකද mobile app එකක් හැදුවොත් location එක select කරාම toilets තියෙන places
list and map එකක පෙන්නන්න සහ ඕනි නම් පොඩි review scene එකකුත් එක්ක හැදුවනම්
ඔනිමනම් ඉතින් photo එකක් උනත් දැම්ම හැකිනේ toilet එකේ තත්වේ බලාගන්න![]()

ලංකාවේ හැම කෝච්චියකම ටොයිලට් තියෙනවද බන්

හැම තැනම කක්කුස්සි නැති එකේ ශේප් එකේ රෙන්න පුළුවන් පොඩි වනවදුලු ,කැලැ පොට් ,ගස් ,ගල් වගේ දේවල් තියෙන තැනුත් දැම්මනම් හොඳයි නේද .
kcc නුවර කෝච්චියෙන් බැහැල KCC ම ගියා පාඩු නෑ..ම]ලංකාවේ දුම්රියස්ථාන වල හොද ඒවා කොහෙද තියෙන්නේ?
![]()