හදිසියට බොකක් සෙට් උනොත් යන්ට Toilets (Mega Thread)

gepa

Well-known member
  • ඇයි බන් රේස් කෝස් එකේ තියෙන්නේ..... :P

    හරියට ලයින් කරලා කියපන්කෝ.. මාලබේ ස්ල්ට් එක පැත්තේ ආවොත් යුරාජ් යන තැනට යන්ට පුලුවනි.කඩේ සිලික් කවරය තියන් නෙවෙයි නේද ඉන්නේ
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    KFC,MCDONALDS,BURGER KING හැම එකකම වගේ තියෙනවා! Islandwide Toilets :yes::yes::yes::yes:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මේ මට අවා පොඩි idea එකක් මේක බැලුවම :lol:
    නරකද mobile app එකක් හැදුවොත් location එක select කරාම toilets තියෙන places
    list and map එකක පෙන්නන්න සහ ඕනි නම් පොඩි review scene එකකුත් එක්ක හැදුවනම් :lol:
    ඔනිමනම් ඉතින් photo එකක් උනත් දැම්ම හැකිනේ toilet එකේ තත්වේ බලාගන්න :lol:
     
    • Like
    Reactions: The average guy

    60KG

    Banned
    Sep 23, 2016
    164
    22
    0
    🅷🅴🅰V🅴🅽
    ගාලු කොටු පවුරෙත් එකක් තියෙනව මචන් බොක දාන්න අවුලක්ම නෑ 10ක් ගන්නව
    මම නම් පොරට 50ක් දීල ආවා මොක මට දෙලොව රත් වෙලා හිටියෙ
     
    gepa

    Well-known member
  • මේ මට අවා පොඩි idea එකක් මේක බැලුවම :lol:
    නරකද mobile app එකක් හැදුවොත් location එක select කරාම toilets තියෙන places
    list and map එකක පෙන්නන්න සහ ඕනි නම් පොඩි review scene එකකුත් එක්ක හැදුවනම් :lol:
    ඔනිමනම් ඉතින් photo එකක් උනත් දැම්ම හැකිනේ toilet එකේ තත්වේ බලාගන්න :lol:

    මරු අයිඩියාර් එක මචන්
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මේ මට අවා පොඩි idea එකක් මේක බැලුවම :lol:
    නරකද mobile app එකක් හැදුවොත් location එක select කරාම toilets තියෙන places
    list and map එකක පෙන්නන්න සහ ඕනි නම් පොඩි review scene එකකුත් එක්ක හැදුවනම් :lol:
    ඔනිමනම් ඉතින් photo එකක් උනත් දැම්ම හැකිනේ toilet එකේ තත්වේ බලාගන්න :lol:

    අපේ එවුන් ඩේටා කාර්ඩ් දාගෙන හොය හොයා ඉද්දී රෙවිල තියෙයි :lol::lol::lol::lol:

    බයි ද වේ ගුඩ් අයිඩියා මචං:yes::yes::cool: . රෙන ගමන් රිවිව් දාන්න පුලුවන්.:D:D මතක ඇතුව ෆොටෝ අප්ලෝඩ් ලිමිට් කරපල්ලා නැත්තම් මේකුන් බොක දාලා ඒකේ පොටෝ එකක් දායි :shocked::shocked::lol::lol::lol:
     
    gepa

    Well-known member

  • අපේ එවුන් ඩේටා කාර්ඩ් දාගෙන හොය හොයා ඉද්දී රෙවිල තියෙයි :lol::lol::lol::lol:

    බයි ද වේ ගුඩ් අයිඩියා මචං:yes::yes::cool: . රෙන ගමන් රිවිව් දාන්න පුලුවන්.:D:D මතක ඇතුව ෆොටෝ අප්ලෝඩ් ලිමිට් කරපල්ලා නැත්තම් මේකුන් බොක දාලා ඒකේ පොටෝ එකක් දායි :shocked::shocked::lol::lol::lol:

    කලිසමේ ගිය ඒවා එහෙම අප්ඩේට් කරයි නෙහ්.. ඇප් එක කහ පාට ඉන්ටෆේස් දාලා හදන්ට ඕනි රෙවිලා ගෑවිච්ච ඒවා නොපෙනෙන්න
     
    • Haha
    Reactions: Voldemort Bro

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මරු අයිඩියාර් එක මචන්

    ඇප එක හදල දාන්න පුළුවන් වැඩේ තියෙනෙන් මේ ඇප එකට crowd sourced data collect කරගන්න ඒකතමයි
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83

    අපේ එවුන් ඩේටා කාර්ඩ් දාගෙන හොය හොයා ඉද්දී රෙවිල තියෙයි :lol::lol::lol::lol:

    බයි ද වේ ගුඩ් අයිඩියා මචං:yes::yes::cool: . රෙන ගමන් රිවිව් දාන්න පුලුවන්.:D:D මතක ඇතුව ෆොටෝ අප්ලෝඩ් ලිමිට් කරපල්ලා නැත්තම් මේකුන් බොක දාලා ඒකේ පොටෝ එකක් දායි :shocked::shocked::lol::lol::lol:

    ;)
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    කලිසමේ ගිය ඒවා එහෙම අප්ඩේට් කරයි නෙහ්.. ඇප් එක කහ පාට ඉන්ටෆේස් දාලා හදන්ට ඕනි රෙවිලා ගෑවිච්ච ඒවා නොපෙනෙන්න

    :lol::lol::lol::lol:
     
    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    708
    515
    93
    මේ මට අවා පොඩි idea එකක් මේක බැලුවම :lol:
    නරකද mobile app එකක් හැදුවොත් location එක select කරාම toilets තියෙන places
    list and map එකක පෙන්නන්න සහ ඕනි නම් පොඩි review scene එකකුත් එක්ක හැදුවනම් :lol:
    ඔනිමනම් ඉතින් photo එකක් උනත් දැම්ම හැකිනේ toilet එකේ තත්වේ බලාගන්න :lol:

    Patta idea eka :D
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    හැම තැනම කක්කුස්සි නැති එකේ ශේප් එකේ රෙන්න පුළුවන් පොඩි වනවදුලු ,කැලැ පොට් ,ගස් ,ගල් වගේ දේවල් තියෙන තැනුත් දැම්මනම් හොඳයි නේද .
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ලංකාවේ හැම කෝච්චියකම ටොයිලට් තියෙනවද බන්

    Hama train ekakama naa machan. Dura yana ewwage nam thiyenawa. Happe samahara ewanam ithin gu 70y :lol::lol::lol::lol:
     
    gepa

    Well-known member
  • හැම තැනම කක්කුස්සි නැති එකේ ශේප් එකේ රෙන්න පුළුවන් පොඩි වනවදුලු ,කැලැ පොට් ,ගස් ,ගල් වගේ දේවල් තියෙන තැනුත් දැම්මනම් හොඳයි නේද .

    කොලඹ පැට්තෙ නං ඔය එකක් වත් නෑ. බිල්ඩිමකට මුවා වෙලා රීලා සී සීස් කැමරාවකට සෙට් වෙලා කොහොමද නෙක්ස්ට් ඩේ එකේ ගොස්සිප් සයිට් වල එහෙම රෙන වීඩියෝ ප්‍රසිද්ද උනොත්
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    :lol:kcc නුවර කෝච්චියෙන් බැහැල KCC ම ගියා පාඩු නෑ..ම]ලංකාවේ දුම්රියස්ථාන වල හොද ඒවා කොහෙද තියෙන්නේ?:confused:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    :lol:kcc නුවර කෝච්චියෙන් බැහැල KCC ම ගියා පාඩු නෑ..ම]ලංකාවේ දුම්රියස්ථාන වල හොද ඒවා කොහෙද තියෙන්නේ?:confused:

    Kandy eka godakma awl naa neh machan.
    Haputale 50%
    Ella 50%

    Colombo Fort wala thiyenawa ekak habay eka udeta witharay arinne 10 weni platform eka langa thiyenne. Oni nam naagannath puluwan Rs.100 per person.