Kandy නම් සිටි සෙන්ටර් එකේ තියෙනවා...පාඩුවේ යතහැකි...


සෑහෙන්නම වටින හොද ත්‍රෙඩ් එකක්.... අර ඇප් එක නම් සිරා බන් පුලුවන් එකෙක් ඩිවලොප් කරපන් සෑහෙන්න වටිනවා.....
නුවර නම් සුපිරි මට්ටමේ එකකට තියෙන්නේ KCC තමා..අයේ GooDSHED එකෙයි මාකට් එකෙයි තියනවා සුපිරි නෑ...කලිසමේ යන්න වගේ නම් ඉතින් ගියාට අවුලක් නෑ.වතුර එහෙමත් තියනවා... කැලෑ බද පැත්තක නම් ඉතින් ලදු කැලෑව තමා....හැබැයි බන් ගම්බද පැත්තක නම් ගෙදරකට ගිහින් Toilet එක පාවිච්චි කලාට කමක් නැද්ද ඇහුවොත් ලොවෙත් දෙනවා...town වල නම් දෙන එකක් නෑ


නුවර පිසා හට එකේ එක මරු...මම දවසක් බෝකක් ෆිට් වෙලා ගිහින් දාලා අවා..එන්ට්‍රන්ස් එක කිට්ටුවම තියන නිසා කන්න යනවා වගේ ගිහින් රිලා එන්න පුළුවන්
ගුඩ්ෂෙඩ් එක නං චා බන්..
එකේ දොර බාගනේ බන් තියෙන්නේ..ඉස්සර නම් එහෙමයි..දැන් කොහොමද දැන් නෑ..රෙන එකාගේ කකුල් දෙක පේනවා දොරට යටින්..උඩ පැන්නොත් උඩින් පේනවා![]()


කොල්ලුපිටිය හන්දියේදී සෙට් උනොත් BOC merchant tower(liberty cinema එක ලග) එකේ යට තට්ටුවේ තියනව ශේප් එකේ යන්න පුළුවන්![]()
Colombo wala salli deela naanna place thiyenawada?
කකුල් දෙක නම් පෙනවා බන්...කව්ද යකෝ ඇතුලේ ඉන්න එකාව බලන්ට උඩ පනින්නේ??



මමනම් එක දවසක් රුපියල් 10 වෙනුවට 20ක්ම දීලා ආවා..
මොකද පිරිසිඳු කම උපරිමයි.. පොඩ්ඩක්වත් ගඳ නෑ ඇතුළ.. හෑන්ඩ් වොෂ් එකකුත් තියෙනවා... අනික බෑග් එකයි කලිසමයි එල්ලන්නත් කොකු දෙකක් තිබුණා..
නැත්තං ලැප් එකත් එක්ක බෑග් එක පිටේ එල්ලගෙන යන වෙලාවක බොකක් සෙට් උනාම බෑග් එක තියන්න තැනක් නැති උනාම ඒක ඊට වැඩිය හපන්..
Colombo wala salli deela naanna place thiyenawada?
