පට්ට යකූ

thalia

Well-known member
  • Sep 8, 2014
    1,173
    877
    113
    සයිබරේ තමා
    පලවෙනි එක තමයි real පින්තූරෙ
    14568251_1190658817672894_9037868187009280485_n.jpg

    14495396_1190658924339550_9172960282890726996_n.jpg

    14563545_1190658907672885_2341270669203268822_n.jpg

    14463058_1190658944339548_109140138938679614_n.jpg

    14495430_1190659027672873_5542706143110143059_n.jpg

    14462979_1190659141006195_3442791026081025922_n.jpg

    14611059_1190659024339540_1826246883566731846_n.jpg

    14570360_1190659157672860_2259694609075331693_n.jpg

    14470405_1190659097672866_1373050583566697065_n.jpg

    14572412_1190659154339527_3815262112820161545_n.jpg

    14523003_1190659194339523_8999465067510023994_n.jpg

    14570302_1190659261006183_2343562503868768249_n.jpg

    14517626_1190659221006187_8253254892055585989_n.jpg

    14595711_1190659254339517_8224901793272029164_n.jpg

    14495409_1190659514339491_4901264905050753312_n.png

    14563534_1190659407672835_1995500992969203790_n.jpg

    14462821_1190659347672841_3119500741750594736_n.jpg

    14595816_1190659447672831_1786959625669445804_n.jpg

    14563574_1190659547672821_7035012882997399286_n.jpg

    14492419_1190659597672816_5088870361716349338_n.jpg

    14485170_1190659614339481_4208498243185793918_n.jpg

    14595752_1190659647672811_3367398768633140460_n.jpg

    source-https://www.facebook.com/senpathiadawiyesinamaris/photos/pcb.1190661577672618/1190658817672894/?type=3&theater
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,795
    40,459
    113
    ආතල් තමයි. ඒත් මහ කැත වැඩක් බන් ඔය වැඩේ. උබෙ මගේ පිංතූරයක් මේ විදිහට හදලා දාපු දවසට තේරේවි. මේ වගේ සිද්දි අපේ ජීවතවල් වල නැතුවම නෙවෙයි නේ. කෙල්ලගේ කරුමේ.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,444
    7,128
    113
    Western Province, SL
    www.myjournalview.com
    ආතල් තමයි. ඒත් මහ කැත වැඩක් බන් ඔය වැඩේ. උබෙ මගේ පිංතූරයක් මේ විදිහට හදලා දාපු දවසට තේරේවි. මේ වගේ සිද්දි අපේ ජීවතවල් වල නැතුවම නෙවෙයි නේ. කෙල්ලගේ කරුමේ.

    ජරා විදිහට (nude) හදල නෑනේ බන් , හුදෙක් විනෝදය සදහා කරන වැඩනේ.ඔයිට වඩා කැරි වැඩ අපේ පැත්තේ පොඩි උන් කරනවා බන් , එක පාරක් පල්ලියේ මංගල්ලෙට ලැස්ති වෙන කාලේ , ගමේ කොල්ලෝ ටික ඉතින් රෑට නිදි මරාගෙන වැඩ කරනවනේ.එක පාරක් ඔය වගේ රෑ වැඩ කරද්දී , කොල්ලෝ දෙන්නෙක් නිදාගෙන , අනිත් උන් මොකද කරලා තියෙන්නේ , රෑට පාන් කන්න ගෙනාපු පරිප්පු අරන් අර නිදාගෙන ඉන්න උන් දෙන්නගේ කලිසම පාත් කරලා පුකේ ගාල.අන්න ඒවා තමයි බන් කැරි වැඩ කියන්නේ.මහා සක්කිලියෝ ටිකක් උන් ටිකනම් , උන් දන්නේ නැහැ ආතල් ගන්න උන් ගන්නේ ඔය වගේ පහත් විදිහේ ආතල්.
     
    • Like
    Reactions: thalia

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ආතල් තමයි. ඒත් මහ කැත වැඩක් බන් ඔය වැඩේ. උබෙ මගේ පිංතූරයක් මේ විදිහට හදලා දාපු දවසට තේරේවි. මේ වගේ සිද්දි අපේ ජීවතවල් වල නැතුවම නෙවෙයි නේ. කෙල්ලගේ කරුමේ.

    පිස්සුද බන් ඒකිට ලැබෙන ප්‍රසිද්දිය බලහන්කො she wont mind
     
    • Like
    Reactions: thalia

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    14492419_1190659597672816_5088870361716349338_n.jpg

    කව්ද යකොව් මගේ background image එකේ නිදාගත්තේ :angry:
     
    • Like
    Reactions: thalia

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,795
    40,459
    113
    ජරා විදිහට (nude) හදල නෑනේ බන් , හුදෙක් විනෝදය සදහා කරන වැඩනේ.ඔයිට වඩා කැරි වැඩ අපේ පැත්තේ පොඩි උන් කරනවා බන් , එක පාරක් පල්ලියේ මංගල්ලෙට ලැස්ති වෙන කාලේ , ගමේ කොල්ලෝ ටික ඉතින් රෑට නිදි මරාගෙන වැඩ කරනවනේ.එක පාරක් ඔය වගේ රෑ වැඩ කරද්දී , කොල්ලෝ දෙන්නෙක් නිදාගෙන , අනිත් උන් මොකද කරලා තියෙන්නේ , රෑට පාන් කන්න ගෙනාපු පරිප්පු අරන් අර නිදාගෙන ඉන්න උන් දෙන්නගේ කලිසම පාත් කරලා පුකේ ගාල.අන්න ඒවා තමයි බන් කැරි වැඩ කියන්නේ.මහා සක්කිලියෝ ටිකක් උන් ටිකනම් , උන් දන්නේ නැහැ ආතල් ගන්න උන් ගන්නේ ඔය වගේ පහත් විදිහේ ආතල්.

    :lol::lol:
    කොල්ලො සෙට් උනාම ඔහොම තමයි බන්. අපි පොඩි කාලේත් කඨින පින්කම් වලදි ඔය වගේ වැඩ වෙනවා දැකලා තියෙනවා. පන්සලද පල්ලියද අදාල නෑ වයසේ වැරැද්ද.

    පිස්සුද බන් ඒකිට ලැබෙන ප්‍රසිද්දිය බලහන්කො she wont mind

    උබ කුජීත විදිහට නිදාගෙන ඉන්න පික් එකක් මෙතන දාහන් බලන්න. උබට අවුලක් නැත්නම් අපි ප්‍රසිද්ධ කොරලා ගන්නම් :P