අපි රාජපක්ෂ නිකායේ එවුං!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    yFkHVSP.png


    Source

     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,949
    2,980
    113
    රු. 1000 ත්‍රෙඩ් දාන වහුකුනු බයියො දෙන්නගෙන් එකෙකුත් සුමනයව කරේ තියාගන ගියා නේද අද උදේ
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,046
    1,728
    113
    London, United Kingdom
    නෑමලයා ඔච්චර ගොන් ද බන් මෙච්චර කෙල වෙලා ඉන්නකොටත් තව 2.50 උන්ව දාගෙන හාගන්නේ. තිස්ස කුට්ටියා එහෙන් හානවා, ඉත්තෑකන්දේ එකා එහෙන් හානවා, දැන් අම්පිටියේ එකා දම්මලා හාගන්නවා. අඩු ගානේ උගේ social media වලට වැටෙන reaction, comment දිහා බැලුවාමවත් තේරෙන්නේ නැද්ද බන් එළියේ තත්වය. ටිකක් සද්ද නැතුව ඉදලා strong comeback එකක් දෙනවා වෙනුවට එක දිගටම පච වෙනවානේ බන්.
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    meke video ekak thiyenawada bn ? post eka nam dakka video ekak dakke na kohewath ekai ahuwe ?