අපි රාජපක්ෂ නිකායේ එවුං!

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    14,212
    11,574
    113
    උඹලට තම්බින්ට වඩා දැහැමි බෞද්ද ජීවිතයක් ගත කරන්න කියලා දෙන්නෙ මෙ වගෙ එවුන්ද?
     

    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    yFkHVSP.png


    Source

    ​
    Election is nearby. You should be able to see that from here.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,179
    3,215
    113
    නෑමලයා ඔච්චර ගොන් ද බන් මෙච්චර කෙල වෙලා ඉන්නකොටත් තව 2.50 උන්ව දාගෙන හාගන්නේ. තිස්ස කුට්ටියා එහෙන් හානවා, ඉත්තෑකන්දේ එකා එහෙන් හානවා, දැන් අම්පිටියේ එකා දම්මලා හාගන්නවා. අඩු ගානේ උගේ social media වලට වැටෙන reaction, comment දිහා බැලුවාමවත් තේරෙන්නේ නැද්ද බන් එළියේ තත්වය. ටිකක් සද්ද නැතුව ඉදලා strong comeback එකක් දෙනවා වෙනුවට එක දිගටම පච වෙනවානේ බන්.
    ඔක්කොම හා ගත්තම මෙකේ ඉන්නො ගූ පෝට්ටු කෙදිරිලි ත්‍රෙඩ් පොන්නයො දෙන්න පුක ඉරාගන දවල් රෑ නැතුව මේකෙ ලැගගන ත්‍රෙඩ් දාගන ඒව හෝදනවා
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,182
    27,668
    113
    රාජපක්ශ නිඛායේ උන් ඇයි ගෞතම බුදුන්ගේ පිලිම බදාගෙන වැලලෙන්නේ? උන් වැලලෙන්න ඕනේ මිනීමරු නාකි රාජපක්ශ පල් හොරාගේ පිලිම බදාගෙන නේද? ගෞතම බුද්ධ චීවරය ගලවලා, සාටකේ දාගෙන නේද උන් ඉන්න ඕනේ? 😹 😹 😹 🤮 🤮 🤌🤌
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,673
    7,047
    113
    Gedara
    මූ පිස්සෙක් කියලා අපි එදා ඉදන්ම කිව්වා , මේ ත්‍රෙඩ් එකේ ,ඒ කාලෙ මූව දේවත්වයෙන්ම අදහපු එවුන් අද පෝස්ට් දාන්නෙ හරියට අපි නිකන් මූව උඩ තියන් හිටියා වගේ
    2016-2019 කාලෙ උබලත් එහෙම නේ... 🥱🥱🥱
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,761
    7,820
    113
    නෑමලයා ඔච්චර ගොන් ද බන් මෙච්චර කෙල වෙලා ඉන්නකොටත් තව 2.50 උන්ව දාගෙන හාගන්නේ. තිස්ස කුට්ටියා එහෙන් හානවා, ඉත්තෑකන්දේ එකා එහෙන් හානවා, දැන් අම්පිටියේ එකා දම්මලා හාගන්නවා. අඩු ගානේ උගේ social media වලට වැටෙන reaction, comment දිහා බැලුවාමවත් තේරෙන්නේ නැද්ද බන් එළියේ තත්වය. ටිකක් සද්ද නැතුව ඉදලා strong comeback එකක් දෙනවා වෙනුවට එක දිගටම පච වෙනවානේ බන්.
    ඌ කොහොමත් දන්නව බන් ජීවිතේට ජනාදිපති වෙන්න බෑ කියල...ලොකු මයින මැරුනගමන් ඔය ඉන්නටිකත් වෙන වෙන පැති වලට යයි කුලී වැඩක් කරන් හරි ජීවත් වෙයි
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,158
    113
    නෑමලයා ඔච්චර ගොන් ද බන් මෙච්චර කෙල වෙලා ඉන්නකොටත් තව 2.50 උන්ව දාගෙන හාගන්නේ. තිස්ස කුට්ටියා එහෙන් හානවා, ඉත්තෑකන්දේ එකා එහෙන් හානවා, දැන් අම්පිටියේ එකා දම්මලා හාගන්නවා. අඩු ගානේ උගේ social media වලට වැටෙන reaction, comment දිහා බැලුවාමවත් තේරෙන්නේ නැද්ද බන් එළියේ තත්වය. ටිකක් සද්ද නැතුව ඉදලා strong comeback එකක් දෙනවා වෙනුවට එක දිගටම පච වෙනවානේ බන්.
    Pissu kelinna epa ban. 21 wenida 65 aran enawa kiwwa 😍😍

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,605
    113
    Pissu kelinna epa ban. 21 wenida 65 aran enawa kiwwa 😍😍



    eWGSGrC.png
    තෝරලා.... තෝරලා...... තෝරලා.... තමයි
    ඔය 65කට බස්සලා තියෙන්නෙ
    මිනිස්සු පොරකනවා නුගේගොඩට එන්නෙ...
    කෑම පැකට් 65යි
    ගල් බෝතල් 16යි
    හරිනේ එහෙනං

    ශේප් එකේ බස් එකට එවන්නයි තියෙන්නෙ..
    සුවපත් වේවා...!! සුවපත් වේවා...!!