nurse kenek marry karanna

QRCode

Banned
Aug 31, 2016
305
29
0
ඒකත් එක වෘතියක්නේ බන්.. ගැනිගේ/මිනිහගේ වෘතිය
 
Deleted

Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    අවුලක් නැහැ ඉතින්.මාත් මැරී කරේ නර්ස් කෙනෙක්.බැන්දට පස්සේ මම කිව්වා ජොබ් එකෙන් අයින් වෙන්න කියල..
     
    Lobo88

    Banned
    Sep 24, 2016
    267
    19
    0
    අවුලක් නැහැ ඉතින්.මාත් මැරී කරේ නර්ස් කෙනෙක්.බැන්දට පස්සේ මම කිව්වා ජොබ් එකෙන් අයින් වෙන්න කියල..

    e mokada ayin wenna kiwwe?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අම්මෝ ඕක ගැන හෙන නුලක් ගිය පොඩ්ඩක් හොයල බලහන් දොස්තරලා එහෙම ඇවිත් අන්ස්වෙර් කලේ
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    e mokada ayin wenna kiwwe?

    මම ජොබ් එකක් කරනවනේ.අනික බබා බලාගන්නත් ඕනනේ.:Dකොහොමත් බැන්දට පස්සේ ගෑනිව වැඩට යවන්නේ නැතුව ඉන්නවනම් තමා හොද.කැමැත්තෙන් කරනවානම් කමක් නැහැ ඉතින්.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,307
    999
    113
    හම්මෝ,පොඩ්ඩ වැරදුනොත් බැනුම් අහගන්න වෙයි හොඳහැටි, ඊට කලින් වැඩකරන වාට්ටුවේ හොර ලෙඩක් හදන් නැවතිලා බලපන් කොහොමද තත්වේ කියල.
     
    Lobo88

    Banned
    Sep 24, 2016
    267
    19
    0
    මම ජොබ් එකක් කරනවනේ.අනික බබා බලාගන්නත් ඕනනේ.:Dකොහොමත් බැන්දට පස්සේ ගෑනිව වැඩට යවන්නේ නැතුව ඉන්නවනම් තමා හොද.කැමැත්තෙන් කරනවානම් කමක් නැහැ ඉතින්.

    ekanam atta tama.. eth itin eya asawen karana job eka nawattanna hitenneth na.

    හම්මෝ,පොඩ්ඩ වැරදුනොත් බැනුම් අහගන්න වෙයි හොඳහැටි, ඊට කලින් වැඩකරන වාට්ටුවේ හොර ලෙඩක් හදන් නැවතිලා බලපන් කොහොමද තත්වේ කියල.

    ehenamanam awulak naha.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    නර්ස්ලත් එක්ක සෙල්ලං කරන්න යන්න එපා.....
    අනික්පැත්ත හැරෙන්න කියල පුකට අනියි ඉන්ජෙක්සන් කට්ටෙන්...
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    හපොයි පිස්සුද. මගේ ex nurse කෙනෙක්. නිකන් යක්ෂණියක් වගේ. මුලදී නම් පුස් පැටියෙක් වගේ උන්නේ.