mukuth hithenne na, marry karalama balahan api danne kohomada
na oya night shift ehema set unahama gedara wadatawath welawak nathi weida danne na.
අවුලක් නැහැ ඉතින්.මාත් මැරී කරේ නර්ස් කෙනෙක්.බැන්දට පස්සේ මම කිව්වා ජොබ් එකෙන් අයින් වෙන්න කියල..
ow ow ehema wenna puluwan, kohomath anith rakiya walata sapekshawa tikak wada adika ekak thamai neda
අවුරුදු නිවාඩුවවත් නැහැ.e mokada ayin wenna kiwwe?
කොහොමත් බැන්දට පස්සේ ගෑනිව වැඩට යවන්නේ නැතුව ඉන්නවනම් තමා හොද.කැමැත්තෙන් කරනවානම් කමක් නැහැ ඉතින්.මම ජොබ් එකක් කරනවනේ.අනික බබා බලාගන්නත් ඕනනේ.කොහොමත් බැන්දට පස්සේ ගෑනිව වැඩට යවන්නේ නැතුව ඉන්නවනම් තමා හොද.කැමැත්තෙන් කරනවානම් කමක් නැහැ ඉතින්.
හම්මෝ,පොඩ්ඩ වැරදුනොත් බැනුම් අහගන්න වෙයි හොඳහැටි, ඊට කලින් වැඩකරන වාට්ටුවේ හොර ලෙඩක් හදන් නැවතිලා බලපන් කොහොමද තත්වේ කියල.