Renault KWID and shan4djfun

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    wadi ho adu wenne nathi wewi boho durata
    eth dollar rate eka me dawas wala wadi wenawa
    IMF loan eka ikmanata labunoth ekath shape wewi
    ehema nowunoth ratin pitatha mudal yana eka adu karanna wahana tax wadi karanawa wage dewal wata yanna wenawa
    raviyage budget eka gana kalin kiyanna uda inna deviyantawath baha ban

    thanks ban.. info walata.. mat thawa wahanayak ganna beluwe.. $ eka wedi unoth nam freelancing nisa apita wasi.. eth ithin ane manda.. apita wasi wela ratatama awasi wenna one na ne.. budget eken wedi nounoth nam hodai.. nettam kwid thama ganna wenne..
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    ade paw ban uwa apahasuthawayata lak karanna epa...ubala dena me pressure ekata uta wahane wikunala e salli walin balu kaputu danayak dila uge wada karaganna bus eke yanna hithila athi...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මතකද [email protected] ? අන්න එයා එයාගෙ වන්ඩියෙ වරුනෙ කියනවා :rolleyes::rolleyes:

    මගදිත් බ්‍රේක් කොර කොරද ඇවිත් තියෙන්නෙ ? ගල් පාන්දර කැන්ඩි වල ඉන්දන් වරකපොලට එන්න ඔච්චර වෙලාවක් යන්නෙ

    mother_of_god_by_ileeuu-d3c7qar.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    hina kala merenawa oi mew dekkama.. moka unath geewithe palaweniyata wahanayak gatta ekek wenna one..

    math 22ka budget ekak tiyan civic vtec hoyanawa.. ane man wage gonek.. kwid ekak ganna one..

    පිස්සු හරකෙක් බන්...:lol::lol::lol:

    මොන V tecද ගනින් අලුත්ම අලුත් කුයිඩ් එකක්...:yes::yes::yes::lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මගදිත් බ්‍රේක් කොර කොරද ඇවිත් තියෙන්නෙ ? ගල් පාන්දර කැන්ඩි වල ඉන්දන් වරකපොලට එන්න ඔච්චර වෙලාවක් යන්නෙ

    mother_of_god_by_ileeuu-d3c7qar.gif

    sira kathawa.. pandara 4ta witara bus eke neggoth 7.00 wenakota colaba..:eek:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මගදිත් බ්‍රේක් කොර කොරද ඇවිත් තියෙන්නෙ ? ගල් පාන්දර කැන්ඩි වල ඉන්දන් වරකපොලට එන්න ඔච්චර වෙලාවක් යන්නෙ

    mother_of_god_by_ileeuu-d3c7qar.gif

    2.30 am @ kandy
    4.10 am @ warakapola :confused:

    Bicycle ekakin awath oita kalin puluwan wei :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    apita kohenda kukulo kwid.. api me japanet giya athmeka tibba nayak da kohedo gewanawa :sorry:

    ජපන් එකකට වඩා කන්ට්‍රෝලින් සුපිරි කුයිඩ් එකක් ඉක්මනටම ගන්න ඕනේ...:yes::yes:
    හපොයි ලංකාවෙ ඉන්න මීහරක්.:sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    14620053_1375305882497675_1981904659_n.jpg

    මතකද [email protected] ? අන්න එයා එයාගෙ වන්ඩියෙ වරුනෙ කියනවා :rolleyes::rolleyes:http://www.elakiri.com/forum/member.php?u=246522

    නුවර ඉදන් වරකාපොලට කිලෝමීටර 60යි..සොන්නයට පැයයි විනාඩි 40ක් ගිහින් ඒක යන්න.. :lol::lol::lol:

    ඒකත් හද්ද පාන්දර මෙලෝ බලු බල්ලෙක් පාරේ නැති වෙලාවේ:lol::lol:

    හොද පරතරේකුත් තියාන 60-70ට ගිහින් බ්‍රේක් ගහලා කන්ට්‍රෝලින් හොදයිලු... මූට කටුවකින් ඇන ඇනා පරන ටොයොට කැම්රියක් පද්දවන්න ඕනේ:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    උපුටාගැනීමකි -

    මා ළඟ නම් තිබිලා තියෙන්නෙ ඉන්දියන් පපඩම් කාර් ම තමයි. ගන්නෙ බ්‍රෑන්ඩ් නිව් කොම්පැනියෙන්. මුල් එක 9.30ට අරන් අවුරුදු හතහමාරකට පස්සෙ 8.75කට වික්කා. කිසිම රෙපෙයාර් එකක් නැතුව ඒ ටික පැද්දා. ඊළඟටත් ඒ කොම්පැනියෙන් ම තව අලුත් එකක් ගත්තා. වාහනේ හයිය ගැන දන්න නිසා යන්නෙ හෙමින්. එහෙම ගිහිල්ලත් මේ ළඟදි මෝටර් සයිකල්කාරයෙක් මූණට ම ඇන්නා. ඉන්ෂුවරන්ස් එකට 1.40ක් බඩු. වාහන පාවිච්චි කරපු අවුරුදු දහයකට පස්සෙ මුලින් ම ගැරේජ් ගියා. මං කැමති ම නැති වැඩේ ඒක. මොකද, ලංකාවේ සුපිරිම කාර් තිබුණට ගරාජ් තියෙන්නෙ ඔස්ටින් මොරිස් යුගයේ.

    පාවිච්චි කළ අනෙක් බඩු කිසිවක් වැඩි ගණන්වලට විකුණන්න බැහැ. කාර් විතරයි පුළුවන්. ඒකට හේතුව මේ කාර් සංස්කෘතිය. මං දන්නෙ නැහැ ලෝකෙ වෙනත් රටවලත් මේ වගේ තත්වයක් තියෙනවද කියලා.

    මට නම් කාරය කියන්නේ මගේ ජීවිතේ පහසු කර ගන්න තියෙන තවත් උපකරණයක් විතරයි. මං ඒක ඇතුළෙ ජීවත් නොවන නිසා මට ඒකෙ උපරිම සැප ඕනැ නැහැ. ඒ වගේ ම කිලෝමීටර් ලක්ෂ ගණන් දුවපු වාහන වැඩි ගානට අරගෙන ගරාජ් ගානෙ රස්තියාදු වෙන්න මට වෙලාව නැහැ.

    අනෙක් පැත්තෙන් මගේ ජාත්‍යන්තරවාදය තවම තියෙන්නේ දකුණු ආසියානු මට්ටමේ. ඒ නිසා මං ඉන්දියාවට ලව්. කවුරුහරි මට සල්ලි දීලා ඇති තරම් රටක ඇවිදපන් කිව්වොත් මං යන්නෙ ඉන්දියාවට.
    Sure ekata ube car eka gedara reddak dala wahala thiyenna athi. Naththan yako garage ekakata gihin na kianne make-up noda manamaliyekta anduwa wagene oi.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    sira kathawa.. pandara 4ta witara bus eke neggoth 7.00 wenakota colaba..:eek:

    2.30 am @ kandy
    4.10 am @ warakapola :confused:Bicycle ekakin awath oita kalin puluwan wei :lol:

    රත්තරං;20762868 said:
    නුවර ඉදන් වරකාපොලට කිලෝමීටර 60යි..සොන්නයට පැයයි විනාඩි 40ක් ගිහින් ඒක යන්න.. :lol::lol::lol:ඒකත් හද්ද පාන්දර මෙලෝ බලු බල්ලෙක් පාරේ නැති වෙලාවේ:lol::lol:හොද පරතරේකුත් තියාන 60-70ට ගිහින් බ්‍රේක් ගහලා කන්ට්‍රෝලින් හොදයිලු... මූට කටුවකින් ඇන ඇනා පරන ටොයොට කැම්රියක් පද්දවන්න ඕනේ:lol::lol::lol::lol::lol:

    පල්ලම් බහින එක විතරයි බන් කොරන්න තියෙන්නෙ. ඒකත් හරියට කරල නෑනෙ :sorry::sorry: ගල් පාන්දර ඔච්චර වෙලාවක්නම් යන්නෑ මටනම් හොදටම සුවර් මන් යන එන පාරක් ඕක
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;20762868 said:
    නුවර ඉදන් වරකාපොලට කිලෝමීටර 60යි..සොන්නයට පැයයි විනාඩි 40ක් ගිහින් ඒක යන්න.. :lol::lol::lol:

    ඒකත් හද්ද පාන්දර මෙලෝ බලු බල්ලෙක් පාරේ නැති වෙලාවේ:lol::lol:

    හොද පරතරේකුත් තියාන 60-70ට ගිහින් බ්‍රේක් ගහලා කන්ට්‍රෝලින් හොදයිලු... මූට කටුවකින් ඇන ඇනා පරන ටොයොට කැම්රියක් පද්දවන්න ඕනේ:lol::lol::lol::lol::lol:

    මුගෙ යෑම මට හිතාගත්තැකි...:lol::lol::lol:

    මෙවැනි බූරුවන් ගොඩක අපි ඉන්නේ අල්ලාහ් දෙවියනේ....:sorry::sorry::sorry:
     
    Alcatrazz

    Member
    Sep 5, 2015
    48
    0
    0
    රත්තරං;20762868 said:
    නුවර ඉදන් වරකාපොලට කිලෝමීටර 60යි..සොන්නයට පැයයි විනාඩි 40ක් ගිහින් ඒක යන්න.. :lol::lol::lol:

    ඒකත් හද්ද පාන්දර මෙලෝ බලු බල්ලෙක් පාරේ නැති වෙලාවේ:lol::lol:

    හොද පරතරේකුත් තියාන 60-70ට ගිහින් බ්‍රේක් ගහලා කන්ට්‍රෝලින් හොදයිලු... මූට කටුවකින් ඇන ඇනා පරන ටොයොට කැම්රියක් පද්දවන්න ඕනේ:lol::lol::lol::lol::lol:

    aiye inbox eka clear karannako loku duawuwak oone.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;20762868 said:
    නුවර ඉදන් වරකාපොලට කිලෝමීටර 60යි..සොන්නයට පැයයි විනාඩි 40ක් ගිහින් ඒක යන්න.. :lol::lol::lol:

    ඒකත් හද්ද පාන්දර මෙලෝ බලු බල්ලෙක් පාරේ නැති වෙලාවේ:lol::lol:

    හොද පරතරේකුත් තියාන 60-70ට ගිහින් බ්‍රේක් ගහලා කන්ට්‍රෝලින් හොදයිලු... මූට කටුවකින් ඇන ඇනා පරන ටොයොට කැම්රියක් පද්දවන්න ඕනේ:lol::lol::lol::lol::lol:

    ai ban ara kiyala tiyenne signal deparak dapu scene eka.. ekenma penawane wahane power eka.. truck ekak overtake karanna patta gemak deela tiyenne.. oita wada api van wala yanawa lol
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ai ban ara kiyala tiyenne signal deparak dapu scene eka.. ekenma penawane wahane power eka.. truck ekak overtake karanna patta gemak deela tiyenne.. oita wada api van wala yanawa lol

    මුන් පලවෙනි පාරට වාහනයක් එලවලා මාර ටෝක් දෙන්නෙ. :lol:ඒ වගේම තමා මුන් එක්ක පාරෙ යන්න ගියාම. ඌ යන්නෙත් නෑ යන එකාට යන්න දෙන්නෙත් නෑ.:angry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මුන් පලවෙනි පාරට වාහනයක් එලවලා මාර ටෝක් දෙන්නෙ. :lol:ඒ වගේම තමා මුන් එක්ක පාරෙ යන්න ගියාම. ඌ යන්නෙත් නෑ යන එකාට යන්න දෙන්නෙත් නෑ.:angry:

    mewa me thankikarama boru ban.. raththaran kiwwath wage 60Km yanna peya 1.40k giya nam peyata 40Km walin wage yannna athi.. liyala tiyenne 65-70 giya kiyala..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mewa me thankikarama boru ban.. raththaran kiwwath wage 60Km yanna peya 1.40k giya nam peyata 40Km walin wage yannna athi.. liyala tiyenne 65-70 giya kiyala..

    ඔය මරාල වල එහෙම යන්න බෑ මචන්. මං චෙරි කිව් කිව් එකකින් වැස්සෙ 60ට විතර වංගුවක් අරන් ඇඟේ ලේ වතුර වුනා මගෙ. යකෝ වෑන් එකෙත් 70ට අල්ලන් යනවා.:sorry:

    මට දැන් තුන් හතර පාරක්ම ඔය මරාල හම්බවුනා. එකෙක්වත් නිකමටවත් එන්නෙ නෑ කලර් ලයිට් එකකින්වත් පිකප් කරල.