Renault KWID 2016 (Official Thread)

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    sump is not a fact, sump is a observation. Fact is that plastic sumps tend to get damaged in certain situations than metal sumps. But with the ground clearance of 180mm the chances are pretty low and the plastic used in the sump cannot be normal plastic, same with the picanto. facts can be altered and represented in anyway based on ones opinion :yes:

    no. you are wrong
    please first do your research on the facts
    http://www.dictionary.com/browse/fact

    Following are the facts in your statement WRT to this conversation
    1) KWID has a plastic sump
    2) plastic has higher brittleness than metal
    3) kwid has 180mm ground clearance

    following are derivation of the facts
    1) plastic based oil sumps can break easier than metal ones
    2) with the ground clearance of 180mm the chances of some rock hitting the sump are pretty low

    facts cannot be altered. but facts can be ignored and derivations can be hugely altered by carefully selecting/ignoring facts. you ignore the fact that it can be easily damaged and others ignore that it has high ground clearance and possibly made with some tough material.
     
    Last edited:
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    This is totally marketing stuff publish by amw or anyother company. I dont know people who used car run 7 years without single fault. It should be something there and this writer never told how much damage him after accident by running such unsafe vehicle

    අනේ මමයි උබයි දන්න මාකටිං...

    http://www.w3lanka.com/2016/06/blog-post_10.html
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    ඹය සම්ප් මගුල දෙපාරක් බිම ඇනුනා අනුරාධපුරේදී ගිය සතියේ...වැව් බන්ට් එකකට නග්ගන්න ගිහින් ... නාන්න ගිය වෙලාවක... තාම නං කිසි අවුලක් නං නැ...
     
    lucky50

    Junior member
  • Apr 9, 2009
    73
    6
    8
    GMFiiiZ.jpg

    43a7LqZ.jpg

    Ewun04A.jpg

    RiM6x8D.jpg

    uhLy4OA.jpg

    uiq6jQ2.jpg

    g9nsADe.jpg

    vj3pUG1.jpg

    ceTac5S.jpg

    Elakiri, Oya thiyenne Owners Club ekakuth hadala. Aye monada Kattiyatama set wela athal 1 ganna puluwan wei.... All the best... Onna passe kaleka piket karanawa ehema nevei KIWID eke second hand market 1 wedi karapiyaw kiyala....... Ayyo salli.......
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,491
    5,672
    113
    අයිබන් ඔච්චර මර්කට් නම් හෑම පත්තරේකම ADs දාන්නේ
    ඈහුවොත මාස 5-6කට බෑ.., 2000-3000ක් ලන්කවට ගේනවා,
    AMW එකේන්ම Paper ads දානවා
    :confused::confused::confused::confused::confused:

    චුට්ටී මොලේට තේරේන්නේ නෑ ඔයී....
     
    testnew1

    Banned
    Oct 5, 2016
    8
    0
    0
    අයිබන් ඔච්චර මර්කට් නම් හෑම පත්තරේකම ADs දාන්නේ
    ඈහුවොත මාස 5-6කට බෑ.., 2000-3000ක් ලන්කවට ගේනවා,
    AMW එකේන්ම Paper ads දානවා
    :confused::confused::confused::confused::confused:

    චුට්ටී මොලේට තේරේන්නේ නෑ ඔයී....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    You are doing marketing for second-hand car dealers.

    Three-wheelers are 1000 time more unsafe than cars that have scored 0 safety stars. Going on your line, you should never travel in a three-wheeler. More than three million passengers are transported each day on three-wheelers in Sri Lanka. If one is to accept your arguments, thousands of Sri Lankans should be getting killed by three-wheeler accidents. But everybody knows that it's not the case.

    The real reason why people are compelled to buy this kind of cars is the unjustifiable import tax structure of the Sri Lankan Government. Instead of pointing to the real reason, you guys try to make a kill by scare mongering.

    If the import tax structure was fair, only a few people would buy this kind of cars and your second-hand car market would also definitely crash.
    Hey man i am talking about reality, Talking about reality is not a marketing. Yes people buy those cheap stuffs as i told difficult to find well maintain Japanese or koreian car, As i told spend 22 lacks for such cheap unsafety vehicle same as write down death notice too early.Yes you are correct such india made three wheeler and this car not much difference in safety as well as comfort,
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    අයිබන් ඔච්චර මර්කට් නම් හෑම පත්තරේකම ADs දාන්නේ
    ඈහුවොත මාස 5-6කට බෑ.., 2000-3000ක් ලන්කවට ගේනවා,
    AMW එකේන්ම Paper ads දානවා
    :confused::confused::confused::confused::confused:

    චුට්ටී මොලේට තේරේන්නේ නෑ ඔයී....

    1. patta que ekak tiyenne,

    2. paththare dane thiyenawa kiyala marketing welata

    3. masa 5/6 ba, me kathawanam atta, minissu gaththu ewungen gannawa meka nisa

    eg: http://ikman.lk/en/ads/ads-in-sri-lanka?query=kwid
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    no. you are wrong
    please first do your research on the facts
    http://www.dictionary.com/browse/fact

    Following are the facts in your statement WRT to this conversation
    1) KWID has a plastic sump
    2) plastic has higher brittleness than metal
    3) kwid has 180mm ground clearance

    following are derivation of the facts
    1) plastic based oil sumps can break easier than metal ones
    2) with the ground clearance of 180mm the chances of some rock hitting the sump are pretty low

    facts cannot be altered. but facts can be ignored and derivations can be hugely altered by carefully selecting/ignoring facts. you ignore the fact that it can be easily damaged and others ignore that it has high ground clearance and possibly made with some tough material.

    But most of the things are not facts but opinions. I would like to argue about this to a certain point, but there is already a debate and its useless to spend time doing it. eg: what is true now will not be true in the future
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    මේ කිවිඩ්ඩ ප්‍රොමෝට් කරන උන්ට කියන්නෙ... මේක එලකිර්‍රි එකේ ප්‍රොමෝට් කරල උබල වැඩිපුර එක කිවිඩ්ඩක් හරි විකුනල තිබ්බොත්...
    පස්සෙ කාලෙක ගත්ත එකා accident එකක් වෙලා මලොත් හරි ඌට මේ ගත්ත ජරාව ගැන පසුතැවීමක් ආවොත්...

    ඒ පාපය යන්නෙ උබලගෙ කරපිටිං..

    ඒකත් මතක තියාගෙන මේ කිවිඩ්ඩ promote කරපල්ලා...
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    minissu gaththa ewungen gannawada? :shocked::shocked:

    meka uba kiyana widiyata ochcharama supiri wahanayak nam ai danne na gaththu minissu meka wikunanne? :P

    ඔය ගත්ත මිනිස්සු නෙවේයි බං, කටත් කලින් ගිහින් ගත්තු සේල් කාරයො ටික. ඒ.එම්.ඩබ්ලියු එකේන් වහනේ ගන්න මාස ගානක් ලිට්ස් එකෙ ඉන්න වෙන නිසා, මේ පරයො ලක්ශය්ක් වැඩියෙන් දැණ් විකුනනවා. චාටර්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ඔය ගත්ත මිනිස්සු නෙවේයි බං, කටත් කලින් ගිහින් ගත්තු සේල් කාරයො ටික. ඒ.එම්.ඩබ්ලියු එකේන් වහනේ ගන්න මාස ගානක් ලිට්ස් එකෙ ඉන්න වෙන නිසා, මේ පරයො ලක්ශය්ක් වැඩියෙන් දැණ් විකුනනවා. චාටර්
    ඒක තමා සීන් එක. හෑබයි එකේ අවුලක් නම් මම දකින්නේ නෑ. බාන්ඩයට ඉල්ලුම වෑඩි නම් මේ වගේ දේවල් සාර්තක වෙයි. මිනිස්සු එහෙම තමා. මොකක් හරි විකුනන්න බලන්නේ ලාබයක් ගන්න බලන්. ගන්න අය ඉන්නව. පොලීමේ ඉන්නවට වඩා සමහර විට වෑඩි ගානට ගන්න එක වටිනව ඈති.:lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    ඒක තමා සීන් එක. හෑබයි එකේ අවුලක් නම් මම දකින්නේ නෑ. බාන්ඩයට ඉල්ලුම වෑඩි නම් මේ වගේ දේවල් සාර්තක වෙයි. මිනිස්සු එහෙම තමා. මොකක් හරි විකුනන්න බලන්නේ ලාබයක් ගන්න බලන්. ගන්න අය ඉන්නව. පොලීමේ ඉන්නවට වඩා සමහර විට වෑඩි ගානට ගන්න එක වටිනව ඈති.:lol:

    redda tamai, me wage haal paruwo nisa tamai apita api kamati japan wahanekata yane bari :nerd: