USA Members !

ADD

Member
Apr 17, 2016
1,685
83
0
Colombo
machan mata USA inna members la kauru hari innawa nam kiyanwada ?
J1 visa tiyena kenek nam hodai :cool: mata kohoma hari USA yanna ona machoo mata kauru hari ideas walin help ekak denawa nam loku deyak thanks !
 
UNIC0DE

Banned
Oct 7, 2016
62
8
0
machan mata USA inna members la kauru hari innawa nam kiyanwada ?
J1 visa tiyena kenek nam hodai :cool: mata kohoma hari USA yanna ona machoo mata kauru hari ideas walin help ekak denawa nam loku deyak thanks !
mama usa inne. ube passe 4to ekak ewapan mehe suddekta set karala dennam. mul tike tikak amaru wei. passe awlak nathi wei.
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
u president wenne naha machoo kawadawath :cool: :no:

ඒ උනාට කියන්න බෑනේ. අහුවුනොත් ආයි ගන්නෙත් නෑ ටුවරිස්ට් විදියට වත්. ඒක නිසා පොඩ්ඩක් ඉදපන් උන්ගේ එලෙක්ෂන් එක ඉවරවෙනකම්. හිලරි ආවොත් හොරාට ඉන්න උන්ට හොදයි හැබැයි.
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවුද කින්ද මන්ද වැඩක් නැහැ ..උඹේ ප්‍රස්නේ දාපන් ..එතකොට කවුරු හරි දන්නා එකෙක් උදවු කරයි
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    Onema visa ekak ganne amaruy, lankawe ayata malaysia hong kong walata visa illana kale anik ratawal walata yanna amaruy, oyata yanne puluwan hebei bara ganak mudal walin penane one, thawa ehe gihin apahu lankawata paminena bawata sakshi daranna one.
     
    namalwsl

    Member
    Dec 2, 2008
    21
    1
    3
    මම USA ඉන්නේ ... j1 වීසා ගැන එච්චරම දන්නේ නැ . මොකක්ද වෙන්න ඕනි. Studies වලටද එන්න යන්නේ..නැත්නම් Job එකකටද ? මොනවා හරි infomation/Documents ඕනිනම් කියන්න . එවන්න පුළුවන්.
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ඒ උනාට කියන්න බෑනේ. අහුවුනොත් ආයි ගන්නෙත් නෑ ටුවරිස්ට් විදියට වත්. ඒක නිසා පොඩ්ඩක් ඉදපන් උන්ගේ එලෙක්ෂන් එක ඉවරවෙනකම්. හිලරි ආවොත් හොරාට ඉන්න උන්ට හොදයි හැබැයි.

    uba kiyana kathawa aththa trump ta dinna baha eth USA wala Muslim cause ekakuth naha trump kiyala tiyenne thawakalikawa muslim un rata athulata ganan eka nawaththanwa kiyala kothanwakawath kiyala naha inna un yawanawa kiyala , ithin machoo suddo kawadawath oya podi cause ekakta denne naha vote eka