Kettu wenda :(

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    Kollane , Danna weda mahaththayek nadda ban Kettu wenna beheth dena? mata 6.1 115KG :sorry: hena size ban. Mama dawasata 8KM wage walk karanawa.. Ath aga aduwena paatak naha ban. Help akak deehallako :sorry: experience thiyana akekma solution akak deepalla.
     
    • Like
    Reactions: RottenCOLT

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    macho, mama 30 days fruit juice witarak biwwa. mukuth kawe naha .. Ammapa. Ath adu une na ban :(

    :shocked: අඩෝ සිරාවට මාර වැඩක් නෙහ් යකු
    මගේ යාලුවෙකුත් ඉන්නවා උබේ බර උසම තමයි :D පොර කාල කාල බර අඩු කරගන්න
    GM diet එක තමයි කරන්නේ :yes:
    පොරට වැඩ කරනවා අනිවා 6kg විතර අඩු වෙනවා 1week
    වලින් :cool: නිකමට කරලා බලහන් ;)
     

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    :shocked: අඩෝ සිරාවට මාර වැඩක් නෙහ් යකු
    මගේ යාලුවෙකුත් ඉන්නවා උබේ බර උසම තමයි :D පොර කාල කාල බර අඩු කරගන්න
    GM diet එක තමයි කරන්නේ :yes:
    පොරට වැඩ කරනවා අනිවා 6kg විතර අඩු වෙනවා 1week
    වලින් :cool: නිකමට කරලා බලහන් ;)

    akath karala balamuko :(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    BMI 33.6

    mageth BMI 29.48 (Overweight)

    oya GM scene eka harigiyoth meke update karapan aniwa a
     

    danlix

    Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    Uba meal plan ekak ekka cardio and weight training krapan.

    Ube metabolism eka boost kragannath ona wei wage.

    hondata waturath bipan.
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    GM diet plan එකෙන් ප්‍රතිඵල ලැබෙනවා. මම මස් මාළු කන්නෙ නැති නිසා ඒක කරන්න විදියක් නෑ.. මම සැරයක් මුකුත් නොකාම හිටියා. අන්තිමට ගැස්ට්‍රයිටීස් ආවා. හැබැයි ඇඟ නම් අඩු වුනා. මගෙ 5' 9" ට බර කිලෝ 96ක්.. :shocked: කොහොම හරි බර 78ට අඩු වුනා නොකා ඉඳලම. ගොඩක් මහත් වෙන්නෙ පිටි කෑම වලට බන්. පුළුවන් තරම් එලවලු කාපන්, බත් පාන් අඩු කරපන්.. සීනි කන්න බොන්නත් එපා, සීනිත් ඇඟේ තැම්පත් වෙනවා. කෙඳි සහිත ආහාර ගනින් පුලුවන් තරම්. එතකොට ඇඟට උරාගන්නෙ ඒවගෙ පෝෂක කොටස් විතරයි තැම්පත් වෙන්න මුකුත් නෑ ;)