Kettu wenda?

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තියන ඇට දෙකටත් කෙලෝගන්නද
    හදන්නේ කාහන් තෙල් වැඩි කෑම කන්න එපා හොඳට දුවහන් ඇවිදහන්
    බයිසකල් පැද්දත් එල ඒ බැයි නම් හිටන් ඉන්න එක අඩු කරහන් ;)
    ​
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අපි මේ මහත් වෙන්න දගලනවා.. :(
    දවසට පැයක් full body workout එකක් කරහන් ඇග වෙහෙසෙන්න.. මාසයෙන් අඩු වෙයි ඇග..
    workout කිවේ lifting නෙවේ. exercise..
    ​
     

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,536
    699
    113
    Dharmayaiobai.org
    අපි මේ මහත් වෙන්න දගලනවා.. :(
    දවසට පැයක් full body workout එකක් කරහන් ඇග වෙහෙසෙන්න.. මාසයෙන් අඩු වෙයි ඇග..
    workout කිවේ lifting නෙවේ. exercise..
    ​

    LOL, ubala kiyana tharao lesi na, mama hodata GYM giya akek, but maha loku wenasak une na
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    deehan balanna :eek:

    මුලින්ම කිවා හොරාට කරන්න බෑ.. ඇග වෙහෙසෙන්න ඕනේ :frown:
    කෑම අඩු කරන්න ඕනේ..

    මුලින්ම දුවන්න ඕනේ විනාඩි 10-15ක් විතර.. දුවන්න ඉඩ නැත්නම් Skipping කරන්න.. :growl:
    ඊට පස්සේ ටිකක් stretching කරන්න.. injury අඩු කරගන්න..
    ඊට පස්සේ මේවා..

    Push up 10
    Squats 10
    Dips 5
    Jumping Jacks 25 seconds
    Plank 25 seconds
    Crunches 50 :frown:
    (බිම නිදාගන්න.. .මුලින්ම කකුල් මාරුවෙන් මාරුවට 30යි.. ඊට පස්සේ කකුල් දෙකම 20යි..)

    aCDvZr4.jpg


    අත්දෙකෙන් ඉස්සරහට දාන්නත් පුළුවන්.. ගැම්ම ගන්න..
    Pull up 10
    Sit ups 20

    ඔය ටික cycles 3-4ක් කරන්න..
    පොඩි exercise වලට මහන්සි අරින්න පුලුවන් තත්පර 20-30
    ටිකක් අමාරු ඒවාට 30-60
    Cycle rest 100-180 වගේ..
    ​
    ​
     
    Last edited:
    • Like
    Reactions: laMir