උපන්දින_පාටියක්_දෙන්නේ_කොහොමද

baba3

Banned
Sep 27, 2016
282
33
0
උපන්දින_පාටියක්_දෙන්නේ_කොහොමද

අනිද්දා මගේ උපන් දිනය. යාලුවෝ පාටියක් ඉල්ලනව, බොන්නත් ඕනෙලු.

මම ඔය බොන ඒවා ගැන දන්නේ නෑ.. කොහොමද බොන්න දෙන්නෙ? මම බෝතලයක් අරන් දුන්නහම අනිත් අය බයිට් ගන්නවද?

නැත්නම් මම ඔක්කොම ගන්න ඕනෙද? 7 දෙනෙකුට ඒක බෝතලයක් ඇති නේද?
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    බඩේ ගිනියම තියෙනවනම් මොනවා කලත් වැඩක් නැහැ
     
    baba3

    Banned
    Sep 27, 2016
    282
    33
    0
    7 kata ekak madi bun

    hodata gasana ewun innawada? okoma hodata gasana ewun da?

    botal 3 wage yai itin ita wadi wena ekak nam na

    ඔක්කොම හොඳට බොනවා. මම විතරයි බොන්නේ නැත්තේ
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,954
    113
    Colombo
    අනිද්දා මගේ උපන් දිනය. යාලුවෝ පාටියක් ඉල්ලනව, බොන්නත් ඕනෙලු.

    මම ඔය බොන ඒවා ගැන දන්නේ නෑ.. කොහොමද බොන්න දෙන්නෙ? මම බෝතලයක් අරන් දුන්නහම අනිත් අය බයිට් ගන්නවද?

    නැත්නම් මම ඔක්කොම ගන්න ඕනෙද? 7 දෙනෙකුට ඒක බෝතලයක් ඇති නේද?

    ලෙවකන්න තමා තියෙන්නේ :rolleyes::rolleyes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    vat 69 bottle 2,3k ganin.black and gold mixture loku packet ekak ganin.unta kiyapan bite tika tika kadagena waren kiyala
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ape set eka ta nam eka bothalayak dennekta yanawa ban ubalage un bona hatiyata bothal 3k eath ona aduma gane 2k marak wath palayan restaurant ekakta yaluwek ge gedaraka set wenna bari da ahenam labaai ban bite apita poddak hadanna neh tiyenne !
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කීයද? මගේ ගාව 4500 තියෙන්නේ

    vat ekak 2800 wat wenawa bun

    1500 wage tiyena brand ekak balapan local whisky tiyenwa

    kukulek aragena gedara bite eka hadan palayan

    apple gedi tikak kapala ganin gammiris ehema dala

    podi maalu tikak aragena badapan

    natnam 4500 shape wenna amarui
     
    baba3

    Banned
    Sep 27, 2016
    282
    33
    0
    vat 69 bottle 2,3k ganin.black and gold mixture loku packet ekak ganin.unta kiyapan bite tika tika kadagena waren kiyala

    උනා කියනවා රෙස්ටුරන්ට් එකකට ගිහින් බෝමුලු.. බීල මට බිල ගෙවන්නලු අනේ මන්ද
     
    baba3

    Banned
    Sep 27, 2016
    282
    33
    0
    vat ekak 2800 wat wenawa bun

    1500 wage tiyena brand ekak balapan local whisky tiyenwa

    kukulek aragena gedara bite eka hadan palayan

    apple gedi tikak kapala ganin gammiris ehema dala

    podi maalu tikak aragena badapan

    natnam 4500 shape wenna amarui

    කොහොමද ඕව කරන්නෙ අපේ ගෙදර බෑ. උන් කියන්නෙ රෙස්ටුරන්ට් එකකට යන කියල
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    උනා කියනවා රෙස්ටුරන්ට් එකකට ගිහින් බෝමුලු.. බීල මට බිල ගෙවන්නලු අනේ මන්ද

    uba yaluwekda nattan yaluwange servant kenek da
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    man kiyannan ubata ara wattala UK beach pot ekak tiyenawa.ethana dawalta wage set una nan eka bothalenma kattiya down.bituth ethanama tiyenawa hena aduwata.bila beach eke nala waren