බොන අයගෙන් උත්තරයක් ඕනෙ...

Moon In The Sky

Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    උබල බොනකොට සාමාන්‍යෙන් බෝතලයක් 3 වගේ බොනවනම් බයිට් වර්ග කීයක් වගේ ගන්නවද? එහෙම නැත්නම් පොඩි බයිට් එකකින් බීල ඉවර වෙලා මොනවහරි හොදට කනවද?
    අපි හිතමු පාටි එක හොස්ට් කරන්නෙ මමනම් ඒකෙ වියදම් ඔක්කොම මම බලන්න ඕනෙ නේද?
     
    • Haha
    Reactions: $onny

    planner123

    Well-known member
  • May 22, 2018
    8,672
    14,865
    113
    Bite eka ithin inma unge preferences anuwa wenas wenawa. samaharu uura kanawa. Samaharu chicken only. Samaharunta badum ona. Samaharu devilled kanne naha gas enawa kiyala.

    Inna crowd eke bonnathi unuth innawa nam unta kanna ekkama kema daanawa.

    Uba nam bonna yanna suggest kare, uba wiyadama ganna ready weyan. Habai biwwata passe hamogema cards denawa salli gahanna kiyala.
     
    Thanks. :yes:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    උබට ඕනි දේ කරපන්. කැමති උන් ඇවිත් බොනව නම් බොයි. බොන්න අකමැති උන් නොබී ඉදියි. බොන්න කැමති මොනවද, කන්න කැමති බයිට් මොනවද වගේ ඒවා අහන්න ගියොත් එක එකා කියන්නේ එක එක දේවල් . අන්තිමට නැති ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා උබ කැමති දෙයක් ගෙනත් බොන්න දීපන්. උබ මේ පහළ තියන වීඩියෝ එක බලලා ඇති කියලා මම හිතනවා. 👇
     
    • Like
    Reactions: yaka92

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    chicken devilled ekai pork ekai.muruku tikai apple tikai set karama athi ban bona unta
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    උබල බොනකොට සාමාන්‍යෙන් බෝතලයක් 3 වගේ බොනවනම් බයිට් වර්ග කීයක් වගේ ගන්නවද? එහෙම නැත්නම් පොඩි බයිට් එකකින් බීල ඉවර වෙලා මොනවහරි හොදට කනවද?
    අපි හිතමු පාටි එක හොස්ට් කරන්නෙ මමනම් ඒකෙ වියදම් ඔක්කොම මම බලන්න ඕනෙ නේද?
    2 සිට 4 දක්වා. නෑ. ඔව්.
     
    • Like
    Reactions: Moon In The Sky

    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    උබට ඕනි දේ කරපන්. කැමති උන් ඇවිත් බොනව නම් බොයි. බොන්න අකමැති උන් නොබී ඉදියි. බොන්න කැමති මොනවද, කන්න කැමති බයිට් මොනවද වගේ ඒවා අහන්න ගියොත් එක එකා කියන්නේ එක එක දේවල් . අන්තිමට නැති ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා උබ කැමති දෙයක් ගෙනත් බොන්න දීපන්. උබ මේ පහළ තියන වීඩියෝ එක බලලා ඇති කියලා මම හිතනවා. 👇

    බොන එක ප්‍රශ්නයක් නෑ, ඒත් සමහරු කන නොකන දේවල් තියන නිසා ඕඩර් කරන්න කලින් අහල ඉන්න එක නේද හොදම දේ...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔහොම හුරතල් කරොත් අමාරුයි. බහුතරේ කැමැත්තට ඕඩ කරපම්.

    කොහොමත් ලංකාවේ කොටාලට බයිට් නං කොච්චර දුන්නත් මදි. කෝකටත් වට්ටක්කා බෑය බෑය වත් තම්බලා දියන් බොන්න ඉස්සෙල්ලා🤣
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    සුදු මහත්තුරු විස්කි බොනකොට මොනවද කන බයිට් ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සුදු මහත්තුරු විස්කි බොනකොට මොනවද කන බයිට් ?
    බොනකොට බොනව විතරයි. අඩුගානේ රටකජු ඇටයක් තියන්නේනෑ. විස්කියි අයිසුයි විතරයි.

    කන දෙයක් බීල ඉවරවෙලා😑
     
    • Like
    Reactions: nalin0001

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    බොන එක ප්‍රශ්නයක් නෑ, ඒත් සමහරු කන නොකන දේවල් තියන නිසා ඕඩර් කරන්න කලින් අහල ඉන්න එක නේද හොදම දේ...
    Vegetarian un ganat hitapan
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    වෙජිටේරියන් උන් නම් සාපයක්.
    Vegetarian unta mas kana un sapayak. Mas kana unta vegetarian un sapayak. Samahara hn mas kawat boddi one fruits witarayi. Samaharu devilled wage sara ewa asa na. Samaharu piti dapuwa kamati na. It's just their preference machan.
     
    • Like
    Reactions: Lessar

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,317
    113
    Behind u :p
    උබල බොනකොට සාමාන්‍යෙන් බෝතලයක් 3 වගේ බොනවනම් බයිට් වර්ග කීයක් වගේ ගන්නවද? එහෙම නැත්නම් පොඩි බයිට් එකකින් බීල ඉවර වෙලා මොනවහරි හොදට කනවද?
    අපි හිතමු පාටි එක හොස්ට් කරන්නෙ මමනම් ඒකෙ වියදම් ඔක්කොම මම බලන්න ඕනෙ නේද?
    host karanne mama nam,
    Anit un denna gen ahanawa monada ganne kiyala,
    Cashew nut, 1 ,french fries 1 ,boild vegetable ekak or. salad ekak ,

    Bila hondata kanawa

    3, ow