iPHONE 6 SCREEN REPLACEMENT

slg11010

Junior member
  • Dec 9, 2008
    276
    24
    18
    Mage Iphone 6 eke display eka crack una. display eka replace karaganna honda thanak dannawada

    original da a gradeda recomend karanne

    prices and warranty kohomada.

    please help me :confused:
     
    • Like
    Reactions: kinkon

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    oka maru karanna hugak yanawa athine.. keeyak illuwada... othana hema thenama ahala balanan keeyada kiala.. nathnan queens mobile eke 20k da koheda
     
    • Like
    Reactions: slg11010

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    Mage Iphone 6 eke display eka crack una. display eka replace karaganna honda thanak dannawada

    original da a gradeda recomend karanne

    prices and warranty kohomada.

    please help me :confused:

    මචන් Display එක ebay එකෙන් ගෙන්නපන්..tool kit එකකුත් ගනින් එකනම් මහා ගානක් නෑ, YouTube එකේ ඇතිවෙන්න Display replace කරනවා videos තියෙනවා..එකක් බලාගෙන උබම ද ගනින්..ලොකු ගානක් යන්නේ නැ, වැඩේ අමාරුත් නැ
     
    • Like
    Reactions: slg11010

    slg11010

    Junior member
  • Dec 9, 2008
    276
    24
    18
    මචන් Display එක ebay එකෙන් ගෙන්නපන්..tool kit එකකුත් ගනින් එකනම් මහා ගානක් නෑ, YouTube එකේ ඇතිවෙන්න Display replace කරනවා videos තියෙනවා..එකක් බලාගෙන උබම ද ගනින්..ලොකු ගානක් යන්නේ නැ, වැඩේ අමාරුත් නැ

    thanks machan try karanna ona
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    බය වෙන්න එපා මචන් , ebay එකෙන් අරගෙන toolkit එකත් එක්කම ඔයාට තනියම කරගන්න පුළුවන් , හරිම ලේසි.youtube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා කරන හැටි.