මචන්, මම ත්රෙඩ් එකක දැක්කා උඹ කියල තියනවා අතේ රුපියල් 10ක් වත් නැතුව හිටපු කාලයක් තිබිලා තමා අද මේ තත්වෙට ආවේ කියලා.
ඒ කතාව දාපන්කෝ අළුත් ත්රෙඩ් එකකින් උඹ ආපු ගමන... එලකිරියේ ගොඩ දෙනෙක්ට වගේම අලුතින් බින්දුවේ ඉඳන් බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ටත් වැදගත් වෙයි.![]()
දැන් ඒවා වදක්වෙන්නේ නැහැ මචන්............





