Renault KWID (සිංහල) Review by ElaKiri.com

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    විකුනන එකා විකුනයි.. උඹල ප්‍රොමෝට් කරන්නෙ නැතුව හිටපන්..
    උඹේ ඔය රිවිව් කියෝල මිනිස්සු ඔය ලක්ශ 9 අටමගල ලක්ශ 23ට ගනියි..
    මට ඕනෙ ඒක නවත්තන්න.
    ඒ මනුස්සය පයින් යන එක හොදයි ඕක ගන්නවට වඩා...

    උඹට ඕනෙනම් ඕක promote කරල පව් රැස් කර ගනින්.. ප්‍රති විපාකත් උඹම විදෝපං..:yes:

    ඒක උඹේ මතය මචන්, උබ ඒක දරපන් මම මුකුත් කියන්නේ නෑ. හැබැයි මම අමරුවෙන් හම්බුකරලා ගත්තු වාහානේ ගැන බොරු තියෙනවා දැක්කොත් මම එතනට ගිහින් පැහැදිලි කරලා ඒනවා ඒ මගේ අයිතිය. එලකිරි එක බලලා වාහන ගන්න එවුන් ඉන්නවා කියලා හිතන්න අමාරුයි. ඔය ගත්තු / ගන්න ඔක්කොම වහනේ බලලා ටෙස්ට් ඩ්‍රියිව් කරලා ගන්නේ. ඒ නිසා බොරු බයවල් ඇතිකර ගන්න එපා
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    ගොන් කතා කියන්න එපා බං, 3 ව්හීල් වෙනුවට දාපන් සෙෆ්ටි රෙටින්ග් තියෙන වාහන හොඳ ජපන් එකක්. මෙක බජට් කාර් එකක්.

    කැන්ගරු කැබ්ස් වගේ ඒවගේ කොහොමත් හොඳ ජපන් වාහන තියනවා ඇක්සියෝ ඇලියොන් ප්‍රියස් වගේ. කැමති කෙනෙක්ට තමන්ගේ අවශ්‍යතාවය අනුව වැඩිපුර ගාණක් ගෙවලා ගන්න පුළුවන්.

    මම කිව්වේ බජට් කැටගරි එකට ත්‍රීවීල් නැනෝ වලට වඩා මේක හොඳයි කියලා. දැන් උඹ කියන්නේ මේක ත්‍රීවීල් නැනෝ තරම් වත් හොඳ නෑ කියලද? එච්චරටවත් සේෆ්ටි නැද්ද?

    තව දෙයක් බජට් වලට ඕව තමා බන් දාන්න වෙන්නේ, ජපන් වාහන යන්නේ නෑ බජට් කැටගරි එකට.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඒක උඹේ මතය මචන්, උබ ඒක දරපන් මම මුකුත් කියන්නේ නෑ. හැබැයි මම අමරුවෙන් හම්බුකරලා ගත්තු වාහානේ ගැන බොරු තියෙනවා දැක්කොත් මම එතනට ගිහින් පැහැදිලි කරලා ඒනවා ඒ මගේ අයිතිය. එලකිරි එක බලලා වාහන ගන්න එවුන් ඉන්නවා කියලා හිතන්න අමාරුයි. ඔය ගත්තු / ගන්න ඔක්කොම වහනේ බලලා ටෙස්ට් ඩ්‍රියිව් කරලා ගන්නේ. ඒ නිසා බොරු බයවල් ඇතිකර ගන්න එපා

    මචන් උබ නිකම් අර පොඩි කාලේ සිංහල පොතේ තිබ්බේ සියදෝරිස් ද කව්ද කියල එකෙක් බය්සිකලයක් ගත්තේ, අන්න උ වගේ බන්, කාර් එකක් ගත්ත පලියට උබ එකේ expert කෙනෙක් වෙනවද? උබ එකට කැමැති පලියට හෙමෝම කැමැති වෙන්න ඕනද , නවතත ගනින්කෝ ඔය අදෝනාව මොන හුට්ටක්ද දැන් මාස ගානක් උබ හුට්ටේ කාර් කබලක් ගැන කියෝනව :angry::angry::angry:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    මචන් උබ නිකම් අර පොඩි කාලේ සිංහල පොතේ තිබ්බේ සියදෝරිස් ද කව්ද කියල එකෙක් බය්සිකලයක් ගත්තේ, අන්න උ වගේ බන්, කාර් එකක් ගත්ත පලියට උබ එකේ expert කෙනෙක් වෙනවද? උබ එකට කැමැති පලියට හෙමෝම කැමැති වෙන්න ඕනද , නවතත ගනින්කෝ ඔය අදෝනාව මොන හුට්ටක්ද දැන් මාස ගානක් උබ හුට්ටේ කාර් කබලක් ගැන කියෝනව :angry::angry::angry:

    මොනා උනත් උඹ කියුවෙ පට්ට කතාවක් :lol: . එහෙම තමයි බන් කොල්ලෙක් අමරුවෙන් හම්බු කරලා වාහනයක් ගත්තම, ගේම නම් ගේම. අන්තිම ත්‍රේඩ් එක තමයි ෆුවල් කන්සම්ප්ශන් එක, ඒක දාලා ඉවර උනාට පස්සෙ කියන්න දේවල් නෑනේ. ලඟදීම බලා පොරොත්තු වන්න.....
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඕක ගත්තම කවුරු හරි හොඳ නැහැ කිව්වොත් ශේප් එකේ අහන් ඉඳපන්
    ඊලඟ දවසෙම ගිහින් ණයක් ඉල්ලපන් හොඳ ජපන් එකක් ගන්න කියලා :P
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මොනා උනත් උඹ කියුවෙ පට්ට කතාවක් :lol: . එහෙම තමයි බන් කොල්ලෙක් අමරුවෙන් හම්බු කරලා වාහනයක් ගත්තම, ගේම නම් ගේම. අන්තිම ත්‍රේඩ් එක තමයි ෆුවල් කන්සම්ප්ශන් එක, ඒක දාලා ඉවර උනාට පස්සෙ කියන්න දේවල් නෑනේ. ලඟදීම බලා පොරොත්තු වන්න.....

    ගේම ඉල්ලුවට වැඩක් නෑ බන්. උඹ ප්‍රශ්න වලින් පැනලා යනවනේ? කෝ අර වැස්සට තෙමෙන සීන් එක තියන ත්‍රෙඩ් එක පැත්තේ ආවද?

    අපිත් වාහන අමාරුවෙන් තමයි බන් ගත්තේ. අපිටත් කවුරුත් ගෙනත් දුන්නේ නෑ.
    නිකන් බොරුවට තව රිවිව් දාන්න ඕනේ නෑ. එළකිරි එකේ එක තියනවනේ. ඒ ඇති. අහල තියන ප්‍රශ්න ටිකට උත්තර දියන්.
     
    Last edited:

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Ane manda bn mun vahana hinda mara ganna mara ganilla. Mecharai Vahanayak Brand New ganna ona ekek innawanam Ganin Kwik. habai mata hithenawa kwik ekata wada Alto K10 eka patta kiyala.

    Brandnew ganna onnathi 23-25k thiyana ekek innawanam Hoda 98 uda athara Honda Civic, Honda City, Toyota Corolla 110, Nissan FB15 wage ekak 20th 22th wage athara ganakata aran thawa 2k 3k wiyadam karala hodata hadapan. ai brandnew ekak wagema thawa awurudu 10k wath pawichi karanna puluwan.

    eka eka minissunge kamaththa anuwa thama bn wahana ganne. godakma indian vehicle walata yanne vehicle gana wadiya danne nathi minissu, mn kiyanna mn ubalata wada dannawa kiyala, habai dana eka dannawa mn me kiyanne mokadda kiyala. eka nisa rep kapanna epa anith therichcha nathi un., thawa kottasayak thama thel karana hinda ganna aya. habai ithin japan ekakata wada 5-6 wadi pura karai ita wadanam na.

    Kamathi aya kwik ganin. Kamathi aya Alto ganin, anith aya japan ewa ganin bn, meke mara ganne nathuwa.

    anika ara mokada bn ara photo review ekak danne hama huththakama, Renault company ekenwath ochara market karanna yako me vehicle eka.

    Kwik ganna hithan inna, brandnew ekak hoyana ayata mn kiyanne nam, Alto k10 ekakta wage yanna.

    tharaha giyata kamak na rep kapanna epa. ewa ponna wada. ara photo review dala thibba ekageth kapala thibba. ehema karanna epa bn.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    ගේම ඉල්ලුවට වැඩක් නෑ බන්. උඹ ප්‍රශ්න වලින් පැනලා යනවනේ? කෝ අර වැස්සට තෙමෙන සීන් එක තියන ත්‍රෙඩ් එක පැත්තේ ආවද?

    අපිත් වාහන අමාරුවෙන් තමයි බන් ගත්තේ. අපිටත් කවුරුත් ගෙනත් දුන්නේ නෑ.
    නිකන් බොරුවට තව රිවිව් දාන්න ඕනේ නෑ. එළකිරි එකේ එක තියනවනේ. ඒ ඇති. අහල තියන ප්‍රශ්න ටිකට උත්තර දියන්.

    වැස්සට තෙමෙන සීන් එක තියෙන ත්‍රෙඩ් එක? මොකක්ද ඒ? මම කිසිම ප්‍රශ්නේකට උත්තර නොදී පැනලා ගියෙ නෑ මචන්. උලුවන් තරම් උත්සහ කරා හැමෝටම උත්තර දේන්න. සමහර ඒවා ඉස්සරහ රිවිවු එකට වෙන් කරලා තියෙන්නේ.

    කිවිඩ් එක ඇතුලට වතුර එන්නේ නෑ. ඕක ඉන්දියාවෙ එක වාහනේක තිබ්බ ලෙඩක්, ඩීලර් හරියට හැන්ඩල් කරලා නෑ. මම ඔය විඩියො එක මගේ ත්‍රේඩ් එකක දැක්ක

    එලකිරි එකේ ෆුවල් කන්සම් ශන් එක ගැන නෑනේ බන්. අනිත් එක මට ඔනෙනම් මම දානවා උබ තොට එපානම් මගහැරපිය මගේ ත්‍රේඩ්
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    evo x and ex eka compare karala review ekak kalanam patta ;)
    godak aya ganne ex ewane
    Ex ekak naha ban danna kenek langa. Tiyana kenek innwa nam kiyanna.
    Anik eka Evo ekai ex ekai ahasa polawa wage. Look eka witharai tikak samana
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,502
    113

    වැස්සට තෙමෙන සීන් එක තියෙන ත්‍රෙඩ් එක? මොකක්ද ඒ? මම කිසිම ප්‍රශ්නේකට උත්තර නොදී පැනලා ගියෙ නෑ මචන්. උලුවන් තරම් උත්සහ කරා හැමෝටම උත්තර දේන්න. සමහර ඒවා ඉස්සරහ රිවිවු එකට වෙන් කරලා තියෙන්නේ.

    අර ප්‍රශ්න සෙට් එකටත් උත්තර ඕන :nerd:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,502
    113
    evo x and ex eka compare karala review ekak kalanam patta ;)
    godak aya ganne ex ewane

    ඒවා දෙක සංසන්දනය කොරන්න බෑ බන් :lol:
    EX එක ඔය Civic, Corolla වගේ Passenger Sedan එකක් විතරයි
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    වැස්සට තෙමෙන සීන් එක තියෙන ත්‍රෙඩ් එක? මොකක්ද ඒ? මම කිසිම ප්‍රශ්නේකට උත්තර නොදී පැනලා ගියෙ නෑ මචන්.
    කිවිඩ් එක ඇතුලට වතුර එන්නේ නෑ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1765178
    මෙන්න මේක.

    එලකිරි එකේ ෆුවල් කන්සම් ශන් එක ගැන නෑනේ බන්. අනිත් එක මට ඔනෙනම් මම දානවා උබ තොට එපානම් මගහැරපිය මගේ ත්‍රේඩ්
    කොහොමත් මම හැම රිවිව් එකම කියවන්නේ නෑ මචන් රිවිව් තිබ්බ කියල...;)
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අන්න උඹලගේ FB Group එකේම එකෙක් දාල උගේ KWID එකෙත් වතුර ලීක් වෙනවා කියල. කෝ මේ ශාන් කොලුවා

    Video Links
    https://www.facebook.com/Pubudu.Indika/videos/963627657099758/

    https://www.facebook.com/Pubudu.Indika/videos/963626217099902/

    අහසේ දෙයියෝ නෑ...
    වතුර එන්නේ නෑ...
    ජාති ජාති...
    තද තද...

    ඕක තමා උඹට හම්බුවෙන උත්තරේ...

    වැස්සකදි එන්ජිම ඉවරයිනේ බන්. මුන් ඩ්‍රේන් බට දාල තියෙන්නේ එන්ජිම උඩටනේ... :rofl:
    අපරාදේ බොනට් එකක් හයි කරල තියෙන්නෙ.:(

    මේ වතුර සීන් එකෙන් නම් මට සසර කලකිරුණා.:dull:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අහසේ දෙයියෝ නෑ...
    වතුර එන්නේ නෑ...
    ජාති ජාති...
    තද තද...

    ඕක තමා උඹට හම්බුවෙන උත්තරේ...

    වැස්සකදි එන්ජිම ඉවරයිනේ බන්. මුන් ඩ්‍රේන් බට දාල තියෙන්නේ එන්ජිම උඩටනේ... :rofl:
    අපරාදේ බොනට් එකක් හයි කරල තියෙන්නෙ.:(

    මේ වතුර සීන් එකෙන් නම් මට සසර කලකිරුණා.:dull:

    ඕකම තමා ඉන්දියන් ෆොරම් එකේ තියෙන්නෙ වාහනේ ඇතුලට වතුර එනවා කියලා... කවුරු හරි ගාව කිවිඩ් එකක් තියේ නම් මට ෆ්‍රී රයිඩ් එකක් සෙට් කරලා දෙන්න කෝ