![]()
assbuk eke thibila dakke![]()
BMW eke driverge bella ithuru unada dn na neh

![]()
assbuk eke thibila dakke![]()

BMW eke driverge bella ithuru unada dn na neh![]()

( oya sudu pata sticker eka thiyanne ) 

https://www.facebook.com/rohanw.kuru/videos/309168486135786/

Renault KWID Off road

Renault KWID Off road

එහේ ඕක විකුනන්නෙ ලක්ෂ 4ටලු නෙ? ඒ කියන්නෙ ලංකාවෙ සල්ලි වලින් ලක්ෂ 8ක් වගේ නෙ! ඒ ගානට ඔය තියෙන ඔප්ෂන් ඇති බන්.. ඕක ලංකාවෙ අස්ප ගනන් වෙච්ච එකයි පාඩුව. එහෙම නැතුව ඕක හදපු කොම්පැනියේ අවුලක් නැහැ, උන් දෙන්න පුළුවන් හොඳම වාහනයක් දීලා තියෙනවා ඒ රටේ උන්ට ලක්ෂ 4ට![]()

මේ කිවිඩ්ඩ ප්‍රොමෝට් කරන උන්ට කියන්නෙ... මේක එලකිර්‍රි එකේ ප්‍රොමෝට් කරල උබල වැඩිපුර එක කිවිඩ්ඩක් හරි විකුනල තිබ්බොත්...
පස්සෙ කාලෙක ගත්ත එකා accident එකක් වෙලා මලොත් හරි ඌට මේ ගත්ත ජරාව ගැන පසුතැවීමක් ආවොත්...
ඒ පාපය යන්නෙ උබලගෙ කරපිටිං..
ඒකත් මතක තියාගෙන මේ කිවිඩ්ඩ promote කරපල්ලා...

ඒක ඇත්ත.
නැනෝ ත්‍රීවීල් වෙනුවට මේ වගේ එකක් දැම්මනම් අඩුවට ටැක්සි වලට කොච්චර හොඳද?
![]()
me accident eka wela thiyanne AMW eka un yard ekata aran yaddi wage nea( oya sudu pata sticker eka thiyanne )
me Ideal Motors eka un brand new wahana yard ekata aran yana widiha
Code:https://www.facebook.com/rohanw.kuru/videos/309168486135786/
balan giyama mun okkoma ekai wage![]()

wtf is this even Sri Lanka?wtf is this even Sri Lanka?

ow ban amw un yard ekata aran yaddi wadila kiyanne![]()
chaaaterrr. kala kanni
ath mun port eka idan yard ekata vehcel genne yanna puluwan uparima speed ekan
amw witharak nemi okkoma un ohoma thama
ගොබ්බ කතා කියන්න එපා බන්. විකුනන එවුන්ට කොහොමත් හෙන ගහනවා ලක්ශ 9 වාහනේ 23 විකුනනවට.
මෙතන ජපන් වාහනවල මොනා දැම්මත් හොඳයි, ඉන්දියන් අලුත් වාහනයක් පදින එකෙක් දැම්මොත් ප්‍රමොට්. අනෙ නිකන් පලයන් බං යන්න. ප්‍රමොට් කරනවා කියල හිතෙනවා නම් ජීටී අයීයට කියපන් නිකන් ගොබ්බ ටොක්ස් දෙන්න නැතුව
තො කිනය විදිහට ඇල්ටො, නැනො, සෙලීරියො යන එවුන් ඔක්කොම මැරෙනව? අනෙ යකො