ඒ එම් ඩබ්ලිව් ඇතුළු උඹලා වගේ උන් නිසා මිනිස්සු රැවටෙනවා....මිනිස්සු රවට්ටන්නෙ කොහොමද ඒ එම් ඩබ්ලිව් ලා... ? මෙන්න මෙහම දැනුමක් නැති එකෙක් ගිහින් මේ වාහනේ කොහොමද ඇහුවම උන් කියන්නෙ මේක යුරෝපියන් ස්ටෑන්ඩඩ් වාහනයක් රෙනෝල්ට් කියන්නෙ ජපන් වලටත් වඩා හොද බ්‍රැන්ඩ් එකක්...ෂම්ප් එක ගැන ඇහුවොත් කියන්නෙ දැන් එන හැම වාහනයකම ශම්ප් එක ප්ලාස්ටික් ( උන් කියන්නෙ නෑ ගොඩක් වාහන වල ශම්ප් එකට ගාඩ් එකක් එනවා කියලා ) උන් කියන්නෙ නෑ මේකෙ ඒබී එස් නෑ මේකෙ පර්ෆොර්මන්ස් අවුලක් තියෙනවා කියලා...උන්ගෙන් ඇහුවම උන් කියයි ඒකට මේක බජට් වාහනයක් පොඩි පවුලකට හරි ශෝක් වාහනේ...ඔය ඉන්දියන් අටමගුල රවට්ටලා ඇගේ ගහන්නෙ නැති බැරි උන්ගෙ...තියෙන එකෙක් කවදාවත් ඉන්දියන් අට මගුල් ගන්නෙ නෑ වගේම වාහන ගැන දන්න එකෙක් කවදාවත් මල ජරා කිවිඩ්ඩ ගන්නෙත් නෑ...ඕක ඇගේ ගහන්නෙ නොදන්න අහිංසක මිනිස්සුන්ගෙ....ඒ බී එස් වලින් වෙන්නෙ මොකද්ද කියලා දන්නෙ නැති උන්ට ඒ එම් ඩබ්ලිව් එකේ උන් ඒක ගැන කියන්නෙ නෑ...එයාර් බෑග් නැති ඒවා ගැන කියන්නෙ නෑ..රෝදෙට ඇන තුන ගැන කියන්නෙ නෑ ඒසී දාලා ස්ටාට් එකේ තිව්වම ලස්සනට තියෙනවා කියලා රවට්ටලා සල්ලි කඩා ගන්නවා...ඕකට පැන්ඩා එකක තියෙන ඔප්ෂන් එක්ක ඔය ගානට ආවා නම් වටිනවා....ඔය වගේ ඒවා කරන්න එපා මිනිස්සු පව් ඕයි....අරගත්තට පස්සෙ උන් හෙන ඉල්ල ඉල්ල වාහනේ පදියි....
මේක ෆ්‍රෙන්ච් කියනවනම් ඒක හරිම වැරදියි, මොකද මේක තමයි 98% එකම ඉන්දියන් කාර් එක. එහේම් රවට්ටනවානම් ඒවා ජර වැඩ. ඒත් ඒ.ම්.ඩබ්ලියු එකේ එවුන් සෙෆ්ටි 0 කියලා විකුනන්නේ නෑනේ බං, ඒක කොමන් සෙන්ස්නේ? අනිත් එක ඔක ගන්න එවුන් හොඳට හොයලා තමයි ගන්නේ තමුන්ගෙ අවශතාවයට. ගද්දි මටත් ගොඩක් එවුන් ඒපා කියුවා එත් බන් මට ඔය කේස් එකක් වත් බලපාලා නෑනේ. සම්ප් එක ප්ලාස්ටික් උනා කියලවත්, ඒ.බී.එස් නැතිවුනා කියලවත්?
හැබැයි මම දැකපු ගොඩක් පොස්ට් වල උඹලා තමයි පච ගහලා මිනිස්සු රවට්ටලා තියෙන්නේ. ඒකත් වැරදිනේ, මේක ගොඩක් එවුන් කරන්නේ කාගේ හරි කොන්තරාත්තුවකට ඇත්තටම හොයලා බලලා නේවෙයිනේ. බලපන් ෆෙස්බුක් එක පුවාරාවට බොරුනේ තියෙන්නේ.











