Facebook Likes ... ?

warna7

Active member
  • Aug 12, 2015
    572
    83
    28
    :no:

    Facebook එකේ මේ දවස් වල සිංහල fan pages වැහි වැහලානේ.
    ඒත් මට තියෙන ප්‍රශ්නේ මේ pages පටන් අරන් සතිය දෙක යනකොට likes 50 000, 1 00 000 ගන්නේ කොහොමද කියල.
    සමහර pages කිසිම වැඩකට ඇති ඒවත් නෙවෙයි. ඒත් likes වැහි වැහලා.
    කවුරු හරි දන්නා කෙනෙක් කියනවද මේ කොහොමද කියල.

    :no:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලංකාවේ උන්ගේ ල්යික්ස් නම් වැඩක් නැ ඔය වගේ රට උන්ගේ ලයික් ගන්න විදිහ තමයි ඕන
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    genunge ehen mehen pena photos videos daan etakota onataram likes wetei lankawe online sell wena ekama de sex tama :D
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    :no:

    Facebook එකේ මේ දවස් වල සිංහල fan pages වැහි වැහලානේ.
    ඒත් මට තියෙන ප්‍රශ්නේ මේ pages පටන් අරන් සතිය දෙක යනකොට likes 50 000, 1 00 000 ගන්නේ කොහොමද කියල.
    සමහර pages කිසිම වැඩකට ඇති ඒවත් නෙවෙයි. ඒත් likes වැහි වැහලා.
    කවුරු හරි දන්නා කෙනෙක් කියනවද මේ කොහොමද කියල.

    :no:

    ලංකාවේ උන්ගේ ල්යික්ස් නම් වැඩක් නැ ඔය වගේ රට උන්ගේ ලයික් ගන්න විදිහ තමයි ඕන

    oya vidiahata usa, uk, ca, ungen like en na ban indian & pakku arab un thamayi panagena like karanne :dull:

    Like gana nam macho Promote add ekak dana ona
    sponsor ekak

    එහෙම ඕන නෑ ෆේස්බුක් ලයික් මාත් විකුණනවා දැන් අවුරුදු 2ක් තිස්සේ...ඕන නම් පී එම් එකක් දාන්න. හැක් ක්‍රැක් අනන් මනන් නෙමේ ඔරිජිනල් ලයික්..ලයික් දැම්මට පස්සේ අඩු වෙන්නේ නෑ...:)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    එහෙම ඕන නෑ ෆේස්බුක් ලයික් මාත් විකුණනවා දැන් අවුරුදු 2ක් තිස්සේ...ඕන නම් පී එම් එකක් දාන්න. හැක් ක්‍රැක් අනන් මනන් නෙමේ ඔරිජිනල් ලයික්..ලයික් දැම්මට පස්සේ අඩු වෙන්නේ නෑ...:)

    usa, uk, ca, unge likes ?
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka

    එහෙම ඕන නෑ ෆේස්බුක් ලයික් මාත් විකුණනවා දැන් අවුරුදු 2ක් තිස්සේ...ඕන නම් පී එම් එකක් දාන්න. හැක් ක්‍රැක් අනන් මනන් නෙමේ ඔරිජිනල් ලයික්..ලයික් දැම්මට පස්සේ අඩු වෙන්නේ නෑ...:)

    fb likes උවමනාවක් නම් තියෙනවා...උඹේ ප්‍රොෆයිල් එක බුක්මාක් කරගන්නම් දැනට:)
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Likes දෙන්නම් ලක්ෂයක් හරි. හැබැයි කොහෙන් ගත්තත් ටික කාලෙකින් drop වෙනවා.
    And facebook එකෙන් එහෙම fake likes ගන්න pages remove කරනවා.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    worldwide likes one nam 1000 denawa 8$
    like ekak 1 rs wage watenne

    hamme sera weda nedda,

    ona ekek mungen ganilla instafaster.com non dro likes

    7811c4e9dc6dd8e0c3bfc83c454dae6e.png