
Facebook එකේ මේ දවස් වල සිංහල fan pages වැහි වැහලානේ.
ඒත් මට තියෙන ප්රශ්නේ මේ pages පටන් අරන් සතිය දෙක යනකොට likes 50 000, 1 00 000 ගන්නේ කොහොමද කියල.
සමහර pages කිසිම වැඩකට ඇති ඒවත් නෙවෙයි. ඒත් likes වැහි වැහලා.
කවුරු හරි දන්නා කෙනෙක් කියනවද මේ කොහොමද කියල.





