Migrate to Newzeland - Australia

DMI

Member
Apr 3, 2012
8
0
0
Doha, Qatar
Newzeland - Australia යන්න හොද Agent හරි Advisor හරි දන්නවද ?
Student Visa සදහා special
දන්න කවුරු හරි ඉන්නවා නම් Details share කරන්න. ලොකු උදව්වක්.
2017 Year end වගෙ තම plan කරන්නෙ යන්න​......

--------------------

If anyone knows about trusted agent for Student visa in New Zealand​ - Australia please kindly let me know please. I am planning to go on end of the year 2017.
 

DMI

Member
Apr 3, 2012
8
0
0
Doha, Qatar
About Working visa

Machan working visa thiyanva but mage Degree eka complete nahe Diploma level inne.. Specially Ausee yanna ba Degree nathuva.. Ekai student visa yanna balanne...
 

DMI

Member
Apr 3, 2012
8
0
0
Doha, Qatar
Machans la.. PR ganna puluwan onama ratakata eth evata thiyanava special requirements.. check below links for applying for PR.. But mama try karanne Student yanna machan,,, ekata tama godak salli ona.. PR yanna with in one to Two milion range eke athi..

1. Newzealand Point system : https://www.new-zealand-immigration...land/are-you-eligible-quick-self-check-guide/


2. Australia Point System : https://www.acacia-au.com/skilled-migration-points-test.php

Meva go through karla balapalla ona ekek innava nam yanna.. Keep it mind mahcansla..

FOr Student Visa - *It is Mandatory to pay one-year school fees + One year living cost (For Ausee some differant)
 

Darshana2000

Active member
  • Nov 2, 2006
    550
    52
    28
    New Zealand Skilled Migrations (PR) apply කරන්න කැමති අය ඉන්නවානම් කියන්න කියන්න. NZ Migration Adviserලා දෙන්නෙක් එනවා (ඔක්තෝම්බර් 03, 06) Skilled Migrations, Visa rejections re-apply වලට.

    සුදුසුමක්‌ තියන කැමති අය ඉන්නවානම් තමාගේ case එක බාර දෙන්න කැමති, නැත්නම් eligibility එක බලාගන්න කැමති අය ඉන්නවානම් මගේ ඊ මේල් එකට CV එකක් එවලා කෝල් එකක් දෙන්න.

    e mail: [email protected]

    විස්තර ඕනනම් මට කතා කරන්න 071 7071114 / 077 7156220
    http://www.elakiri.com/forum/showthread.php?p=20729421&posted=1#post20729421
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඒ රට වල ඉන්වෙන්ස්ට් කරනවා නම් දෙන විසා එක මොකක්ද ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    PR denawa investment category eken. NZ $ 10 million thiyanawanam PR ganna puluwan.

    එක මචන් ඉන්වෙස්ට් කරන්න ඕනේ මොන විදිහට ද ඒ රටේ ගෙයක් අරන් වගේ එහෙම කරොත්?